Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20909958 said:
    Gyn and Obs කිව්වාම මින්ස්සුන්ගෙ කට වහරේ තියෙන්නේ OBSTETRIC කියන වචනෙට වඩා gynecology නේ. ඒකයි එහෙම දැම්මෙ. මොකද මේකෙ වැඩියෙන්ම ඉන්නෙ ඩොක්කු නෙවෙයි නේ.

    :rofl::rofl::rofl::P
     
    mama nam piliganne na oya kathawa..
    ඒ පිළිගන්න හැකියාවක් අවබෝධයක් නේන්නේ, සුද්දාගෙ බටහිර විද්‍යාවෙන් ඔයාගෙ මොළේ හේදිලා නිසා.
    ahara ratawa wenas wechcha nisa godak leda hadenwa nam wenna puluwan..but oya rathu mirisma noka hitiya kiyala nam hari yanne na...
    හරියනවද නැද්ද කියල බලන්න මුලින් අත්හදා බලලා ඉන්න එපැයි. එහෙම නැතුව හරියන්නෙ නෑ කියන්න ඔහෙට අංජනමක් වත් තියෙනවද ? :rolleyes:
    mama ahapu prashna dekata uttara dila innako...
    ඒකට තමා ඔය උත්තර දීලා තියෙන්නේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදිරියේ රාළ;20909863 said:
    අර හෙළවෙදකම නූලේ තියෙන විරේක පාන් කුඩු බේත හරි යනවා. විරේක වෙන කල්ම ඉන්න ඕන වෙන එකක් නෑ. ඊට කලින් හර්නියා එක බැහැලා යාවි. :yes:

    :rolleyes::rolleyes:

    hq00491_%20ds00364_%20ds00410_im01989_ww5rk42t_jpg.png

    හර්නියා විරේක කරලා යවන්න බෑ මචන් හර්නියා කියන්නේ abdomen (බඩ වැල් ඇති මල්ල ) ඇති සිදුරෙන් බඩවැල් කොටසක් එලියට පැමිනිම එක බොක දම්මවලා යවන්න බෑ ඔකට තියෙන්නේ ඔපරේෂන් එකක් ඔය සිදුර තියෙන තැනට නෙස්ට් එකක් දාලා වහන එක තමයි කරන්නේ බෙහෙත් බීලා අඩු කරන්න බෑ.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    ඉදිරියේ රාළ;20909971 said:
    මම ගොඩක් දුරට දැකපු දේ තමා තරුණ ජවය/දරා ගැනීමේ හැකියාව ඉක්මනින්ම තලතුනා වියට ඒමට පෙර අහිමි වීම, හිස්කෙස් තරුණ වියේදීම ඉදීම , ඉක්මනින්ම රෝගාබාධ වලට ලක් වීම හා කෙටි මතක ශක්තිය හා කෙටි සිහිය දුර්වල වීම. ඒ කියන්නෙ සංවේදීත්වය අඩු වීම.

    දැන් එතකොට, රතු මිරිස් නිසාම ඔය දේ වෙනවා කියලා ඔප්පු කරලා තියෙන්නේ කවුද? කවදද?
     
    :rolleyes::rolleyes:

    hq00491_%20ds00364_%20ds00410_im01989_ww5rk42t_jpg.png

    හර්නියා විරේක කරලා යවන්න බෑ මචන් හර්නියා කියන්නේ abdomen (බඩ වැල් ඇති මල්ල ) ඇති සිදුරෙන් බඩවැල් කොටසක් එලියට පැමිනිම එක බොක දම්මවලා යවන්න බෑ ඔකට තියෙන්නේ ඔපරේෂන් එකක් ඔය සිදුර තියෙන තැනට නෙස්ට් එකක් දාලා වහන එක තමයි කරන්නේ බෙහෙත් බීලා අඩු කරන්න බෑ.
    විරේකයෙන් කරන්න හර්නියා එක විරේක කරවීම නෙවෙයි. හර්නියා කියන තත්වයට හේතුවෙන රෝග නිධානය වෙන රක්තවාත දෝෂය සමනය කිරීම. එතකොට ඉබේටම හර්නියා තත්වය ටිකෙන් ටික අඩු වෙලා යනවා.
     
    Last edited:
    දැන් එතකොට, රතු මිරිස් නිසාම ඔය දේ වෙනවා කියලා ඔප්පු කරලා තියෙන්නේ කවුද? කවදද?
    මම දැනටමත් ඒක ඔප්පු කරලා තියෙන්නේ කරුණු ඉදිරිපත් කිරීම කියන ක්‍රමයෙන්. දැන් ඒක ඔයාට ගැලපෙන්නෙ නෑ වගේ නේ. ඔයාට කොහොමද ඔප්පු කෙරෙන්න ඕනා ? ඒ ක්‍රමවේදය කියන්න.
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    ඉදිරියේ රාළ;20909988 said:
    ඒ පිළිගන්න හැකියාවක් අවබෝධයක් නේන්නේ, සුද්දාගෙ බටහිර විද්‍යාවෙන් ඔයාගෙ මොළේ හේදිලා නිසා.
    ඉදිරියේ රාළ;20909988 said:
    හරියනවද නැද්ද කියල බලන්න මුලින් අත්හදා බලලා ඉන්න එපැයි. එහෙම නැතුව හරියන්නෙ නෑ කියන්න ඔහෙට අංජනමක් වත් තියෙනවද ? :rolleyes: ඒකට තමා ඔය උත්තර දීලා තියෙන්නේ.

    mama kiyanne ahara ratawa wenas wechcha nisa godak minisunta leda hadenawa..eka atta...anika dan hadana elawalu walata kochchcara wasa wisak gahanawada..owath ape badatamane yanne..ewa nisa leda hadenna puluwan...e wagema minusnge jiwana ratwa..issara minussu wage neweine dan..issara minissu watte pitiye wada karanawa...dan ehema nane...ekath hetuwak..nathuwa oya rathu mirisma anewei hetuwa...

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදිරියේ රාළ;20909999 said:
    විරේකයෙන් කරන්න හර්නියා එක විරේක කරවීම නෙවෙයි. හර්නියා කියන තත්වයට හේතුවෙන රෝග නිධානය වෙන රක්තවාත දෝෂය සමනය කිරීම. එතකොට ඉබේටම හර්නියා තත්වය ටිකෙන් ටික අඩු වෙලා යනවා.

    abdomen එක හිල් වුනාට පසසේ එක සුව වෙන්නේ නෑ වැඩි වෙනවා මිසක්
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    ඉදිරියේ රාළ;20909988 said:
    :rolleyes: ඒකට තමා ඔය උත්තර දීලා තියෙන්නේ.

    naha mama ahuwe obathuma ochara matayak goda naganawa nam rathu miris nisa mewa wenne kiyala a wagema weda paramparawakin nam pawatha enne danuth karanne sinhala wedakama nam ai obathumata bari real name eken elakiriye username ekak hadala mewa kiyanna...ai "idiriyerala" kiyana namata hangila inne...

    anika mama ahuwe varicose walata sinhala wedakame tiyena behta mokakda...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20909874 said:
    ඩිලිවරි පේන් එක පටන් ගත්තාම කසායක් දුන්නා බොන්න, කොන්දෙයි බඩෙයි තෙල් ගෑව. contraction එකේදි ආපු කැක්කුම විතරයි ඒකත් තප්පර 5ක් තිබ්බෙ නෑ. ඔන්න සිංහල වෙදකමේ gynecology. :cool::cool:

    ඉදිරියේ රාළ;20909893 said:
    ඔනෑම ආයුර්වේද රෝහලක maternity management ඔහොම තමා කෙරෙන්නේ. කොතනත් එකයි. :yes:

    ඉතිං ඔය ටික කරන්න ඉස්පිරිතාලෙකට ගියේ මොකෝ රාලේ :bafled: කසාය බොන්න දීලා තෙල් ගාන එක රාලටත් කරන්න තිබ්බනෙ. ඉස්පිරිතාලේ මිනිස්සු ඔය ටික කරන්න කීයක් ගත්තද ? හෙන පාඩුයි වැඩේ :oo:
     
    .issara minussu wage neweine dan..issara minissu watte pitiye wada karanawa...dan ehema nane...ekath hetuwak..nathuwa oya rathu mirisma anewei hetuwa...

    දැනුත් වත්තෙ පිටියෙ වැඩ කරන අයට ඒ අතුරින් විශේෂයෙන් රතු මිරිස් කන අයටනේ අස්ථි ආබාධ වැඩි. එයාලගෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා හන්දි ගෙවීම හෝ ඉදිමුම. ඔය කැඩුම් බිදුම් වෙද්දු ලඟට එන්නේ පෝලිමට. විශේෂයෙන් කුරුණෑගල පැත්තෙ බහුලවම දකින්න පුළුවන් මේ තත්වය. ඉස්සර රතු මිරිස් කාපු නැති කාලේ එහෙම ප්‍රශ්න තිබුණේ නෑ. අවුරුදු 90දිත් කුඹුරු කෙටුවා, දැන් 40 පැන්නා විතරයි උදැල්ලෙන් පැය බාගයක් කොටන්න බෑ එක දිගට. එතකොට මොකක්ද මේකෙන් අපිට පේන්නේ ? :nerd:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    ඉදිරියේ රාළ;20909061 said:
    මේකයි සීන් එක. දැන් සුද්දොමනෙ අපිට කියන්නෙ micro-organisms හැදෙන්න මාධ්‍යයක් ඕන කියලා. ඒකනෙ petri-dish වල culture කරන්නේ. ඔහොම ඇඟේ micro-organisms හැදෙන මාධ්‍යය තමා සෙම. මේක වෙන්නෙ සෙම් ක්‍රියාවලිය upset ගියාම. සෙම උඩ ඕන micro-organism එකක් හැදෙන්න පුළුවන්. සිංහල වෙදකමේ කරන්නෙ ඔය සෙම ක්‍රියාවලිය සමනය කිරීම. එතකොට ඒකෙ තියෙන්නෙ බැක්ටීරියාද, වෛරස්ද කිය කිය ABST ද අරකද මේකද කර කර ලෙඩ්ඩුන්ගෙ තුට්ටු දෙකට කෙළව කෙළව ඉන්න ඕන වෙන්නෙ නෑ. අර ආසාදිත සෙම ටික ගලෝලා එළියට ගත්තාම වැඩේ ඉවරයි. නමුත් සුද්දෝට ඒක නෙවෙයි නෙ වෙන්න ඕනා. පෙති විකුණලා හම්බු කොරන්න නේ. ඉතිං නිසා තමා රෝග නිධානයට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණය වෙන micro-organisms පස්සෙන් එළව එළව ලෝකෙ ගොනාට අන්දවන්නේ. ඔය හේතුව නිසා තමා ඕකුන් කියන්නෙ AIDS හැදෙන්නෙ වෛරස් එකකින් කියලා. ඇත්තම AIDS කියන්නෙ බඩේ ගිණියම ඇටමිදුළු (bone marrow) වලට පැතිරුණාම හැදෙන ලෙඩක්. මේකට රජ කාලේ පවා ප්‍රතිකාර කරලා තියෙනවා.

    හත් ඉලව්වේ එතකොට උබ කියන්නෙ ඒඩ්ස් හැදෙන්න ඒඩ්ස් ආසාධ්තයෙක් එක්ක ලිංගික හැසිරීමකින් නෙවෙයි බඩේ ගිණියම වැඩිවෙලා කියලද??:shocked::shocked:ටහිකෙන බඩේ ගිණියමක්නෙ බං ඒක ඊස් @ රතුමිරිස් බෝතලය පිටින් එහා වත්තට විසිකරමින් මොකටද නිකං ඒඩ්ස් හදාගන්නෙ???
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    ඉදිරියේ රාළ;20910006 said:
    මම දැනටමත් ඒක ඔප්පු කරලා තියෙන්නේ කරුණු ඉදිරිපත් කිරීම කියන ක්‍රමයෙන්. දැන් ඒක ඔයාට ගැලපෙන්නෙ නෑ වගේ නේ. ඔයාට කොහොමද ඔප්පු කෙරෙන්න ඕනා ? ඒ ක්‍රමවේදය කියන්න.

    මම අහපු ප්‍රශ්නයට ඕක ආදා වගේ ලෙස්සලා යන උත්තරයක් පමණයි.
     
    ඉතිං ඔය ටික කරන්න ඉස්පිරිතාලෙකට ගියේ මොකෝ රාලේ :bafled: කසාය බොන්න දීලා තෙල් ගාන එක රාලටත් කරන්න තිබ්බනෙ. ඉස්පිරිතාලේ මිනිස්සු ඔය ටික කරන්න කීයක් ගත්තද ? හෙන පාඩුයි වැඩේ :oo:
    ඒ කාලේ මම වෙදකම දන්නෙ නෑ බං :sorry: කොහොමත් බටහිර එකක යන ගාණෙන් කාලකටත් අඩු ගාණක් වගේ තමා ගියේ. කසායට බේත් මම හොයාගෙන ගිහින් දුන්නා , තෙල් කාල කඩෙන් ගත්තා. :D
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    ඉදිරියේ රාළ;20910026 said:
    දැනුත් වත්තෙ පිටියෙ වැඩ කරන අයට ඒ අතුරින් විශේෂයෙන් රතු මිරිස් කන අයටනේ අස්ථි ආබාධ වැඩි. එයාලගෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා හන්දි ගෙවීම හෝ ඉදිමුම. ඔය කැඩුම් බිදුම් වෙද්දු ලඟට එන්නේ පෝලිමට. විශේෂයෙන් කුරුණෑගල පැත්තෙ බහුලවම දකින්න පුළුවන් මේ තත්වය. ඉස්සර රතු මිරිස් කාපු නැති කාලේ එහෙම ප්‍රශ්න තිබුණේ නෑ. අවුරුදු 90දිත් කුඹුරු කෙටුවා, දැන් 40 පැන්නා විතරයි උදැල්ලෙන් පැය බාගයක් කොටන්න බෑ එක දිගට. එතකොට මොකක්ද මේකෙන් අපිට පේන්නේ ? :nerd:

    kohomada oppu karanne rathu mirisama nisa oka wenawa kiyala...
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    හත් ඉලව්වේ එතකොට උබ කියන්නෙ ඒඩ්ස් හැදෙන්න ඒඩ්ස් ආසාධ්තයෙක් එක්ක ලිංගික හැසිරීමකින් නෙවෙයි බඩේ ගිණියම වැඩිවෙලා කියලද??:shocked::shocked:ටහිකෙන බඩේ ගිණියමක්නෙ බං ඒක ඊස් @ රතුමිරිස් බෝතලය පිටින් එහා වත්තට විසිකරමින් මොකටද නිකං ඒඩ්ස් හදාගන්නෙ???

    yes..methuma kiyana widiyata rathu miris noka AIDS asditahayek ekka sex kalath aulak na...mama waradi nam niwaradi karanna...
     
    හත් ඉලව්වේ එතකොට උබ කියන්නෙ ඒඩ්ස් හැදෙන්න ඒඩ්ස් ආසාධ්තයෙක් එක්ක ලිංගික හැසිරීමකින් නෙවෙයි බඩේ ගිණියම වැඩිවෙලා කියලද??:shocked::shocked:ටහිකෙන බඩේ ගිණියමක්නෙ බං ඒක ඊස් @ රතුමිරිස් බෝතලය පිටින් එහා වත්තට විසිකරමින් මොකටද නිකං ඒඩ්ස් හදාගන්නෙ???
    බඩේ ගිණියම නගින්න ප්‍රධානතම එක හේතුවක් තමා රතු මිරිස්. නමුත් තව ගොඩක් හේතු තියෙනවා. ඒවා තමා උෂ්ණ ගිණියම් කෑම. විශේෂයෙන් හරක් මස් හා ඌරු මස්. මේවා කාල බඩේ ගිණියම නැගලා නිසා තමා ඒවා නිතර කැවෙන රටවල HIV ආසාදිතයො වැඩි. අනික කොච්චර බේත් පෙති පෙව්වත් අඩු වීමකුත් නැත්තේ.
     
    kohomada oppu karanne rathu mirisama nisa oka wenawa kiyala...
    ඒක ඉතිං සන්ධි රෝග වලට ලක්වෙන අයගෙ අහාර රටාව ගැන තොරතුරු එකතු කරලා විශ්ලේෂණය කරල බලන්න ඕනා. සුද්දගෙ විද්‍යාත්මක ක්‍රමයට නූනත් සාමාන්‍යයෙන් මම ඔය වගේ ලෙඩ්ඩුන්ගෙන් අහනවා මොනවද නිතර කන්නේ. ගොඩක් කට්ටිය කැමතිම සැරට දැවිල්ලට කන්නම තමා. මේ කාරණේ ජීව විද්‍යාත්මකව ඔප්පු කරන එක ලේසි නෑ. ගැඹුරු කරුණු ගොඩක් තියෙනවා. ඒක ගැන වෙනම ලිපියක් මම ලඟදිම දාන්න අදහස් කරනවා. :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදිරියේ රාළ;20909061 said:
    [SIZE=3]මේකයි සීන් එක. දැන් සුද්දොමනෙ අපිට කියන්නෙ micro-organisms හැදෙන්න මාධ්‍යයක් ඕන කියලා. ඒකනෙ petri-dish වල culture කරන්නේ. ඔහොම ඇඟේ micro-organisms හැදෙන මාධ්‍යය තමා සෙම. මේක වෙන්නෙ සෙම් ක්‍රියාවලිය upset ගියාම. සෙම උඩ ඕන micro-organism එකක් හැදෙන්න පුළුවන්. සිංහල වෙදකමේ කරන්නෙ ඔය සෙම ක්‍රියාවලිය සමනය කිරීම. එතකොට ඒකෙ තියෙන්නෙ බැක්ටීරියාද, වෛරස්ද කිය කිය ABST ද අරකද මේකද කර කර ලෙඩ්ඩුන්ගෙ තුට්ටු දෙකට කෙළව කෙළව ඉන්න ඕන වෙන්නෙ නෑ. අර ආසාදිත සෙම ටික ගලෝලා එළියට ගත්තාම වැඩේ ඉවරයි. නමුත් සුද්දෝට ඒක නෙවෙයි නෙ වෙන්න ඕනා. පෙති විකුණලා හම්බු කොරන්න නේ. ඉතිං නිසා තමා රෝග නිධානයට ප්‍රතිකාර නොකර රෝග ලක්ෂණය වෙන micro-organisms පස්සෙන් එළව එළව ලෝකෙ ගොනාට අන්දවන්නේ. ඔය හේතුව නිසා තමා ඕකුන් කියන්නෙ AIDS හැදෙන්නෙ වෛරස් එකකින් කියලා. ඇත්තම AIDS කියන්නෙ බඩේ ගිණියම ඇටමිදුළු (bone marrow) වලට පැතිරුණාම හැදෙන ලෙඩක්. මේකට රජ කාලේ පවා ප්‍රතිකාර කරලා තියෙනවා.[/SIZE]

    :rofl:එඩ්ස් කියන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිද වට්ටන රොගයක් ඇටමිදුලු වලට පැතිරෙන මගුලක් නෑ.අනික එඩ්ස් වලට බටහිර ප්‍රතිකාර තියෙනවා සිංහල බෙහෙත් වලට වැඩිය සාර්තක මුල් අවස්තාවේදිම අදුරගන්න ඔනේ.