Dialog 4G බදු එක්ක

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ඇතුලට වරෙව් ..................මේක තොපිටත් ඕනි වෙයි ..
    .:yes:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .යහ පාලන ආණ්ඩුවට:sorry: දීර්ඝ ආයුෂ ලැබෙන්න කියල හිතලා ගත්තු Dialog connection එක disconnect කරන්න තීරණය කරා.:angry:.මේ අව්රුද්දේ අවසානයේ කැම්පස් ගිහින් ඉවරයි.තම ජොබ් එකකුත් නැති නිසා බිල් ගෙවන්න සල්ලිත් නෑ.අනික රුපියල් 2000 කට වැඩ එනවා කියන්නේ ලොකු ගානක් මට..මේක disconnect කරන්න මොකක්ද කරන්න ඕනි කියලා දන්නා උන් ඉන්නවනම් කියපල්ලා..මම වගේ අනාථයෝ ඉන්නවනම් උන්ටත් වැදගත් වෙයි.:rolleyes:.බදු නැති කාලෙක ඉන්ටෙර්නෙට් යනවා :eek:.මම Land line එකකුත් ගත්තා ,ඒකත් අයින් කරගන්න ඕනි.හෙටම යනවා වැඩේ කරගන්න..Bus strike නිසා නිවාඩුවකුත් සෙට් වෙනවනේ :P..දන්නා උන් කියපල්ලා legal විදියට වැඩේ close කරගන්න මට ඕනි.:cool:.පස්සේ කතන්දර බෑ තියන ප්‍රශ්නත් එක්ක...කියපල්ලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    acf9781f709840eabe97ff3f1b14c4ff.png

    10% (old tax) thiyeddi data service walata effective tax eka = 31.7%
    25% unama ??
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,967
    1,261
    113
    මගේ කාමරේ
    ලඟම තියන ඩයලොග් සර්විස් පොයින්ට්/සර්විස් සෙන්ටර් එකට යන්න. ගිහිල්ල කියන්න උබේ කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරනවා කියලා. එක කිව්ව ගමන් එතන ඉන්න එකා මූන දෙක කරගෙන උබට ෆෝම් එකක් දෙනවා පුරවන්න. උබේ බිල් ඔක්කොම සෙටල් කරලද තියෙන්නේ කියල බලල දාපු ඩිපොසිට් එක (හො ඩිපොසිට් එකෙන් බිල් වලට කපල ඉතුරු සල්ලි ) උබ දෙන බැන්ක් අකවුන්ට් එකට දානවා. එහෙමත් නෑත්නම් වෙන උබෙ නමට තියන ඩයලොග් පොස්ට්පේඩ් එකකට ක්‍රෙඩිට් කරනවා. අතට සල්ලි දෙන්නෙ නෑ. බෑන්ක් අකවුන්ට් එකේ නම්බර් එක අරන් යන්න.
     
    තැන්ක්ස් සහෝ..මම ගත්තේ 2500 connection එකක්.ගෙදර dialog TV තියන නිසා ඒ සල්ලි එකට credit කරගන්නවා.නැත්නම් ez cash කරගන්නවා.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    acf9781f709840eabe97ff3f1b14c4ff.png

    10% (old tax) thiyeddi data service walata effective tax eka = 31.7%
    25% unama ??
    ෆුක රෙවෙනවා නේ:P

    දැනට දන්න තරමින් ටැක්ස් එක 25% කින් වැඩි වෙනවා ඒ කියන්නේ 2.5ක් ඇඩ් වෙනවා:baffled: මුලු බිල 3%කින් වගේ වැඩි වෙයි (35%කට ආසන්න වෙන්න ). අන්තර්ජාලය මේ ආන්ඩුවට සුකෝබපෝගී බාන්ඩයක්:yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹ මචන් වෙන ලාභ පැකේජ් එකකට මාරු වෙයන්. ගාන අඩු
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    උඹ මචන් වෙන ලාභ පැකේජ් එකකට මාරු වෙයන්. ගාන අඩු

    මගේ කලින් තිබ්බේ 10 gb එක බන් ..පස්සේ එක මදි නිසා 25 gb එකකට මරු උනා.ඉගෙන ගන්න දෙයක් වෙන්න බන්.film බලනවා වගේ දේවල් තමයි කරන්නේ.ඉතින් අයින් කරලම දානවා :yes::yes:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,265
    10,527
    113
    oka wiratane bn jiwith fun ekkta tyenne....raviyage ammwa matak karana gamn hitha hadagena gewala danawa...20ka padiyk ganna nisa ...tama bandalt na man
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ෆුක රෙවෙනවා නේ:P

    දැනට දන්න තරමින් ටැක්ස් එක 25% කින් වැඩි වෙනවා ඒ කියන්නේ 2.5ක් ඇඩ් වෙනවා:baffled: මුලු බිල 3%කින් වගේ වැඩි වෙයි (35%කට ආසන්න වෙන්න ). අන්තර්ජාලය මේ ආන්ඩුවට සුකෝබපෝගී බාන්ඩයක්:yes:

    10.2 eka 25 karanaw nemda ?
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    ලඟම තියන ඩයලොග් සර්විස් පොයින්ට්/සර්විස් සෙන්ටර් එකට යන්න. ගිහිල්ල කියන්න උබේ කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරනවා කියලා. එක කිව්ව ගමන් එතන ඉන්න එකා මූන දෙක කරගෙන උබට ෆෝම් එකක් දෙනවා පුරවන්න. උබේ බිල් ඔක්කොම සෙටල් කරලද තියෙන්නේ කියල බලල දාපු ඩිපොසිට් එක (හො ඩිපොසිට් එකෙන් බිල් වලට කපල ඉතුරු සල්ලි ) උබ දෙන බැන්ක් අකවුන්ට් එකට දානවා. එහෙමත් නෑත්නම් වෙන උබෙ නමට තියන ඩයලොග් පොස්ට්පේඩ් එකකට ක්‍රෙඩිට් කරනවා. අතට සල්ලි දෙන්නෙ නෑ. බෑන්ක් අකවුන්ට් එකේ නම්බර් එක අරන් යන්න.

    :yes::yes::yes::yes::yes: