ඇතුලට වරෙව් ..................මේක තොපිටත් ඕනි වෙයි ..
.
.
.
.
.
.
.
.
.
.යහ පාලන ආණ්ඩුවට
දීර්ඝ ආයුෂ ලැබෙන්න කියල හිතලා ගත්තු Dialog connection එක disconnect කරන්න තීරණය කරා.
.මේ අව්රුද්දේ අවසානයේ කැම්පස් ගිහින් ඉවරයි.තම ජොබ් එකකුත් නැති නිසා බිල් ගෙවන්න සල්ලිත් නෑ.අනික රුපියල් 2000 කට වැඩ එනවා කියන්නේ ලොකු ගානක් මට..මේක disconnect කරන්න මොකක්ද කරන්න ඕනි කියලා දන්නා උන් ඉන්නවනම් කියපල්ලා..මම වගේ අනාථයෝ ඉන්නවනම් උන්ටත් වැදගත් වෙයි.
.බදු නැති කාලෙක ඉන්ටෙර්නෙට් යනවා
.මම Land line එකකුත් ගත්තා ,ඒකත් අයින් කරගන්න ඕනි.හෙටම යනවා වැඩේ කරගන්න..Bus strike නිසා නිවාඩුවකුත් සෙට් වෙනවනේ
..දන්නා උන් කියපල්ලා legal විදියට වැඩේ close කරගන්න මට ඕනි.
.පස්සේ කතන්දර බෑ තියන ප්‍රශ්නත් එක්ක...කියපල්ලා

මුලු බිල 3%කින් වගේ වැඩි වෙයි (35%කට ආසන්න වෙන්න ). අන්තර්ජාලය මේ ආන්ඩුවට සුකෝබපෝගී බාන්ඩයක්