ඉදිරියේ රාළ;20912293 said:කියන්නා කෙසේ කීවත් - අසන්නා සිහි බුද්ධියෙන් විමසිය යුතුය. වඩා වැදගත් වන්නේ කියන/කරන කෙනා නොව ඇසෙන/දකින/කෙරෙන දෙය පමණි. ඒක එක හේතුවක්. ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් සම්භාරයෙන් උකහා ගත් තව හේතු ගණනාවක් තියෙනවා.
ඉදිරියේ රාළ;20912293 said:ප්‍රතිකාර ක්‍රම නම් ගණනාවක්ම තියෙනවා. දැනට ලේසිම පහසුම ප්‍රතිකාරය තමා කූඩලු ප්‍රතිකාරය. ඕනෑම ප්‍රධාන ආයුර්වේද රෝහලකින් ඒක කරගත හැකියි.![]()
mama kiuwe oba thuma weda mahattayek nam niyama namin peni hitiya nam karapu dewal gana hoda thread damma nam meke inna godak aya obathumawa wishwasa karai...oya kiyana samahara karana hari..eth hama magulakatama bade giniyamak gawa ganna giyama nikanma joker kenek wenawa...



kudalu prathikare hari yanne naha..api deparakma try kala..kudallo maruna...



ape mama kenek varicose nisa sahenna pida widinawa..dan sahenna kalayak..behetak nogatta tanak naha..doctorsla wagema rata purama weddungen behet gatta ..hari giye na...puluwan nam danna kenek kiyanna

?



