Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

cool_dodam

Active member
  • Oct 29, 2016
    255
    157
    43
    ඉදිරියේ රාළ;20912293 said:
    කියන්නා කෙසේ කීවත් - අසන්නා සිහි බුද්ධියෙන් විමසිය යුතුය. වඩා වැදගත් වන්නේ කියන/කරන කෙනා නොව ඇසෙන/දකින/කෙරෙන දෙය පමණි. ඒක එක හේතුවක්. ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් සම්භාරයෙන් උකහා ගත් තව හේතු ගණනාවක් තියෙනවා.
    ඉදිරියේ රාළ;20912293 said:
    ප්‍රතිකාර ක්‍රම නම් ගණනාවක්ම තියෙනවා. දැනට ලේසිම පහසුම ප්‍රතිකාරය තමා කූඩලු ප්‍රතිකාරය. ඕනෑම ප්‍රධාන ආයුර්වේද රෝහලකින් ඒක කරගත හැකියි. :yes:

    mama kiuwe oba thuma weda mahattayek nam niyama namin peni hitiya nam karapu dewal gana hoda thread damma nam meke inna godak aya obathumawa wishwasa karai...oya kiyana samahara karana hari..eth hama magulakatama bade giniyamak gawa ganna giyama nikanma joker kenek wenawa...:rolleyes::rolleyes::rolleyes:

    kudalu prathikare hari yanne naha..api deparakma try kala..kudallo maruna...:sorry::sorry::sorry::sorry: ape mama kenek varicose nisa sahenna pida widinawa..dan sahenna kalayak..behetak nogatta tanak naha..doctorsla wagema rata purama weddungen behet gatta ..hari giye na...puluwan nam danna kenek kiyanna

    mama kiuwe oba thuma weda mahattayek nam niyama namin peni hitiya nam karapu dewal gana hoda thread damma nam meke inna godak aya obathumawa wishwasa karai...
    මම වෙද මහත්තයෙක් නෙවෙයි.
    oya kiyana samahara karana hari..eth hama magulakatama bade giniyamak gawa ganna giyama nikanma joker kenek wenawa...:rolleyes::rolleyes::rolleyes:
    දේශීය වෛද්‍ය මූලධර්මයක් නෙ ඒක. මට ඒකෙන් පිට පනින්න බෑනේ. ඔයාට ඒක ජෝක් එකක් වෙලා තියෙන්නෙ බටහිර විද්‍යාව කියන එකට අනූව හිතන්න කල්පනා කරන්න හිත හුරු වෙලා නිසා
    kudalu prathikare hari yanne naha..api deparakma try kala..kudallo maruna...:sorry::sorry::sorry::sorry:
    කහ පාට ඉරි තුන තියෙන කූඩැල්ලොද ගත්තෙ ? උන් ඉන්නෙ වතුර යට. ගොඩබිම ඉන්න උන් නෙවෙයි. කහ පාට ඉරි තුන තියෙන උන්ට කියන්නෙ බේත් කූඩැල්ලො කියලා, උන් ලේසියෙන් මැරෙන්නෙ නෑ.
    ape mama kenek varicose nisa sahenna pida widinawa..dan sahenna kalayak..behetak nogatta tanak naha..doctorsla wagema rata purama weddungen behet gatta ..hari giye na...puluwan nam danna kenek kiyanna
    බොරැල්ලෙ ආයුර්වේදේට අළුතින් බේත් කූඩැල්ලො ගේනවාය කියල ආරංචියක් ආවා. පොඩ්ඩක් එතන බලන්න පුළුවන්ද ?
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    ඉදිරියේ රාළ;20912475 said:
    මම වෙද මහත්තයෙක් නෙවෙයි.
    ඉදිරියේ රාළ;20912475 said:
    දේශීය වෛද්‍ය මූලධර්මයක් නෙ ඒක. මට ඒකෙන් පිට පනින්න බෑනේ. ඔයාට ඒක ජෝක් එකක් වෙලා තියෙන්නෙ බටහිර විද්‍යාව කියන එකට අනූව හිතන්න කල්පනා කරන්න හිත හුරු වෙලා නිසා කහ පාට ඉරි තුන තියෙන කූඩැල්ලොද ගත්තෙ ? උන් ඉන්නෙ වතුර යට. ගොඩබිම ඉන්න උන් නෙවෙයි. කහ පාට ඉරි තුන තියෙන උන්ට කියන්නෙ බේත් කූඩැල්ලො කියලා, උන් ලේසියෙන් මැරෙන්නෙ නෑ. බොරැල්ලෙ ආයුර්වේදේට අළුතින් බේත් කූඩැල්ලො ගේනවාය කියල ආරංචියක් ආවා. පොඩ්ඩක් එතන බලන්න පුළුවන්ද ?

    mama kiyanne joke ekak wela tiyenne hama magulakatama rathu miris karalak patalawa ganna eka...:rolleyes::rolleyes::rolleyes:

    mata mataka na kaha pata iri tibbada kiyala...habai kiuwe behet kudallo kiyala..nikan kudallo newei gathe..deparama maruna ....:sorry::sorry::sorry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20910650 said:
    නෑ උඹෙ නොදන්නාකම බුදු හාමුදුරුවො කඟවේනාව උපමා කරලා සූත්‍ර ධර්ම පවා දේශනා කරල තියෙනවා. (මට මතක නෑ හරියටම සූත්‍රය, කවුරු හරි දන්න කෙනෙක් ඒක මෙතෙන්ට දාන්න ) EDIT

    ඉඳුරාම වැරදියි. කඟවේනා කියන්නෙ අශ්ව කුලේ දෙවැනියටම උසස් සතා. බුදු හාමුදුරුවො ද පුරා විද්‍යා අධ්‍යක්ෂකද වඩා නිවැරදි :nerd: ?

    උබ ගැන ඉස්සර තිබ්බ ආකල්ප සේරම AIDS . සෙම මාද්‍යය
    වගේ සීන් දැනගත්තාම නැති වෙලා ගියා
    Obs නොදන්නවා නම් මේකේ උන්
    උන් GYN දන්නෙත් නෑ රාලේ
    මේකේ නම් උබ නාගත්තා රෙදි නැතුවම
    උබ උත්තර දුන්න ගගා දාල තියෙන්නේ අමු කෙප්ප
    අනේ මන්ද උබ හෙන මීටරේ වගේ ඉදලා ඒක පාරම මේ මොනවා කරගත්තද කියල
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ ගැන ඉස්සර තිබ්බ ආකල්ප සේරම AIDS . සෙම මාද්‍යය
    වගේ සීන් දැනගත්තාම නැති වෙලා ගියා
    Obs නොදන්නවා නම් මේකේ උන්
    උන් GYN දන්නෙත් නෑ රාලේ
    මේකේ නම් උබ නාගත්තා රෙදි නැතුවම
    උබ උත්තර දුන්න ගගා දාල තියෙන්නේ අමු කෙප්ප
    අනේ මන්ද උබ හෙන මීටරේ වගේ ඉදලා ඒක පාරම මේ මොනවා කරගත්තද කියල

    Sirawatama.. mulin mamath hithan hitiye mu rathu miris gana public awareness ekak karan yanawa kiyala.. mokada aththatama rathu miris wala gastritis wala effect ekak thiyenawa...
    But passe passe thamai mu ganna moda athal eka therune lankawa diyunu naththe ai kiyana thread eken..

    Wadiya one na mu kiwwane waduro gas wala nidagannakota hariyata ninda yanne na.. e hinda bade giniyama hadila eken waduranta aids haduna kiyala..:rofl:

    Oya wage gon katha kiyaddi matath mu gana thibba akalpe serama wenas una.. bokkenma mamath mulin hithan hitiye mu elakiri dial ekak hoda public awareness ekak karnawa kiyala.. passe passe onawata wada udapaninna giya.. dan puka bima anan innawa kari kapu rilawek wage..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,304
    113
    උබ ගැන ඉස්සර තිබ්බ ආකල්ප සේරම AIDS . සෙම මාද්‍යය
    වගේ සීන් දැනගත්තාම නැති වෙලා ගියා
    Obs නොදන්නවා නම් මේකේ උන්
    උන් GYN දන්නෙත් නෑ රාලේ
    මේකේ නම් උබ නාගත්තා රෙදි නැතුවම
    උබ උත්තර දුන්න ගගා දාල තියෙන්නේ අමු කෙප්ප
    අනේ මන්ද උබ හෙන මීටරේ වගේ ඉදලා ඒක පාරම මේ මොනවා කරගත්තද කියල

    ඉස්සර කියලත් මුගේ වෙනසක් තිබ්බේ නෑ........ඇත්තම සිද්දිය මේකයි, දේශීය ලේබල් අලවලා හෙළ කවරෙන් ඔතල දුන්නම අපේ උන් ඕනේ ගූගොඩක් කරගහනවා මොකද ඒවාට වැරදියි කිව්වොත් අනික් උන් අපේ කමට ගැරහුවා කියල සරම් කරට ගනී කියල බයයි.

    මේ අලුත් "දේශීය" ට්‍රෙන්ඩ් එක නිසා සාස්තරකාරයෝ හොර වෙද්දු ලොරි ගණන් ගොඩ ගියා......රාල කියන්නේ ඒ ට්‍රෙන්ඩ් එක රයිඩ් කරන්න කිරියට ආපු බුවෙක් විතරයි.

    දේශීය හරි විදේශීය හරි ඕනේ රෙද්දක් අපේ පුද්ගලික පාට කන්නාඩි ගලවල ප්‍රශ්න කරන්න පුරුදුවෙන්න ඕනේ මොකද ඒ ප්‍රශ්න කිරීම තුලින් තමයි අපිට හරි දේ තෝරාගන්න පුළුවන්......

    දෙයක් ප්‍රශ්න කිරීම වැරද්දක් කියල හිතන හේතු නැතුවම පිළිගන්න ඕනේ කියල කියන සමාජය වලපල්ලටම යන එක වලක්වන්න බෑ​
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උබ ගැන ඉස්සර තිබ්බ ආකල්ප සේරම AIDS . සෙම මාද්‍යය
    වගේ සීන් දැනගත්තාම නැති වෙලා ගියා
    Obs නොදන්නවා නම් මේකේ උන්
    උන් GYN දන්නෙත් නෑ රාලේ
    මේකේ නම් උබ නාගත්තා රෙදි නැතුවම
    උබ උත්තර දුන්න ගගා දාල තියෙන්නේ අමු කෙප්ප
    අනේ මන්ද උබ හෙන මීටරේ වගේ ඉදලා ඒක පාරම මේ මොනවා කරගත්තද කියල

    මේ thread එකෙන්ම පේනවා රාල science දන්නෙත් නෑ, biology දන්නෙත් නෑ, බුද්ධාගම දන්නෙත් නෑ, වෙදකම දන්නෙත් නෑ, සමාන්‍ය දැනීමත් නෑ කියල.

    මෙයා හැමදේ ගැනම දන්නේ කාලයි, හැබැයි හිතන් ඉන්නෙ ඔක්කොම දන්නව කියල. ඉතින් අර දන්නා කාලවල් ගලපලා තමන්ගෙ theory එකක් හදා ගන්නව. ඊට පස්සෙ ඒකට එකඟ නැති ඔක්කොම බටහිර විද්‍යාවෙන් මොළ සෝදපු උන්, නැත්නම් මූ තරම් දන්නෙ නැති උන්.

    මේ තියෙන්නෙ මිනිහ තමන්ගෙ කුණු සෝදන්න බුද්ධාගම පාවිච්චි කරන්න ගියාම මම කියපු දේ.
    ඕන දේකට සීමාවක් තියනව බන්.
    උඹ බුද්ධාගම කියන්නෙ මොකද්ද කියල යන්තම් හරි දන්නවනම් ඔය වගේ කතාවක් කියන්නෙ නෑ.
    බුදුහාමුදුරුවො සෙම ගැන, බඩේ අම්ල ගැන බණ දේශනා කර කර හිටිය කියලද දැන් කියන්න හදන්නෙ?
    මගේ ලොකු මාම රටේ හිටපු ප්‍රසිද්ධ වෙදෙක්. එයාවත් කිව්වෙ නෑ සිංහල වෙදකම 100%ක් හරි කියල. කර්ම රෝග වලට මොන වෙදා බෙහෙත් කලත් වැඩක් නෑ. එයත් වයසට ගිහින් ලෙඩ වෙනකොට රජයේ රෝහලේ දොස්තරගෙන් බෙහෙත් ගත්තේ. එයා කිව්වෙ සිංහල වෙදකමින් කරන්න බැරි සමහර දේවල් දොස්තර කරනව, දොස්තරට කරන්න බැරි සමහර දේවල් සිංහල වෙදකමින් කරනව කියල. අවුරුදු 15ක් විතර මහන වෙලා ඉඳල පන්සලෙන් තමයි වෙදකම්, මන්ත්‍ර ඉගෙන ගෙන තියෙන්නෙ. හැබැයි කවදාවත් ආගම උකසට තිබ්බේ නෑ තමන් හරි කියන්න.
    ජනාධිපතිලට වෙදකම් කරපු කෙනෙක්ට නැති විශ්වාසයක් ඔයාට ආවෙ කොහෙන්ද?
    මිනිස්සුන්ගෙන් වැදුම් පිදුම් ගත්ත වෙදෙක්ට තිබ්බේ නැති මානයක් ඇයි ඔයාට තියෙන්නෙ?
    කල්පනා කරල බලන්න.
    එතකොට වැරදුනු තැන ඔයාටම පෙනෙයි.

    මේ ඒකට මිනිහගේ උත්තරෙ.

    ඉදිරියේ රාළ;20909619 said:
    ඔයා තාම කිව්වෙ නෑනේ බුදු හාමුදුරුවො අනුමත කරපු බටහිර වෛද්‍ය මූලධර්ම ලැයිස්තුව - ඉස්සෙල්ලා ඒක ඉවර කරල ඉන්න. ඔයා කොහොමද කියන්නෙ එහෙම සෙම ගැන බඩේ අම්ල ගැන දේශනා නෑය කියල බුදු දහමේ ? කර්ම රෝග වලට් බුදු හාමුදුරුවො පවා ප්‍රතිකර්ම දීලා සාර්ථකව රෝගීන් සුවපත් කරලා තියෙනවා - හොඳම උදාහරණය අනුරුද්ධ මහ රහතන් වහන්සේගෙ නංගිව. එයාට හොඳ කරගන්න බැරුව හමේ ලෙඩක් හැදිලා බුදු හාමුදුරුවො දුන්න උපදෙසකින් තමා සුවපත් වුණේ. එහෙනම් කර්ම රෝග හොඳ කරන්න බෑය කියන කතාව බොරු නේ. ඒක වෙදකමේ ප්‍රශ්නයක් නෙවෙයි, ඒ වෙද මහත්තයාගෙ දැනුවත් කමේ අඩුපාඩුවක්. ඒක වෙදකමේ ගිණුමට දාන එක කොච්චර සාධාරණද කියල හිතල බලන්න සමහරවිට මම ලබපු අත්දැකීම් ඔයාගෙ ලොකු මාමා ලබපු අත්දැකීම් වලට වඩා ගොඩක් ප්‍රබල වෙන්න ඇති. එහෙම වෙන්න පුළුවන් නේ ඔව් ඉතිං ඕක රතු මිරිස් කාල බඩේ ගිණියම නැගපු කාගෙත් තියෙන ලෙඩක් නේ. අනුන්ගෙ වැරැද්දම හොය හොය ඉන්නවා මිසක් රටට ජාතියට වැඩක් ඇති දෙයක් හොයන එක නොකර ඉඳීම. :D

    මගේ ලොකු මාම තනියම, වල් අලි ඉන්න කැලේට ගිහින්, බෙහෙත් හොයාගෙන, තෙල් හින්දල, මාස තුනක් තිස්සේ හින්දපු තෙල දීල කැමති ගානක් ගානක් දෙන්න කියල ලෙඩ්ඩුන්ට කියපු කෙනෙක්. අනෙක් වෙද්දු හොයාගෙන එනව මාමාගෙන් ඉගෙනගන්න. මට මතක ඇති කාලෙ සුද්දො දෙන්නෙක් රට ඉඳල හොයාගෙන ආව බෙහෙත් කරගන්න. මාසෙකට එක සැරයක්වත් ලොකු වාහන වලින් ඇවිත් අරගෙන යනව ඔය ලොකු ලොකු තැන් වල එවුන් ලෙඩ උනාම. ඒ හම්බෙන සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට නිකන් බෙහෙත් කලේ. මැරෙනකල් හිටියේ කාමර තුනේ ගෙදරක. මානයක් කියල දෙයක් ගෑවිලාවත් තිබ්බේ නෑ.

    එහෙම මනුස්සයට වඩා තමයි මු වෙදකම දන්නව කියන්නෙ, පහත් කරන්නෙ.:rofl::rofl:

    ඉතින් මේ වගේ බක පණ්ඩිතයොන්ට මොනව කිව්වත් වැඩක් නෑ මචන්. පිළිගන්නේ නෑ.

    මුගේ මෝඩකම් නිසා ගෙදර එකෙක් මැරුණ දාකට තමයි මූට සිහිය එන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: lodbrok
    අතිපූජනීය රාජිගිරියේ අරියඥාන හිමි;20909078 said:
    පිංවතුනි, දිව්‍ය ලෝකවල ඉන්නේ දෙවියන් දිව්‍යාංගනාවන් විතරක්‌ නෙමෙයි. දිව්‍ය තිරිසන් සතුනුත් ඉන්නවා. දිව්‍යලෝකයේ උපත ලද දිව්‍ය අජානීය අශ්වයන් සිටිනවා. භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන විට දිව්‍ය තලයක දිව්‍ය අජානීය අශ්ව විමානයක්‌ දර්ශනය වෙනවා. දිව්‍ය අජානීය අශ්වයන් හතරදෙනෙක්‌ එහි සිටියා. එම දිව්‍ය අශ්වයකුගේ උස අඩි 7ක්‌ පමණ ඇති. දිව්‍ය අශ්වයාගේ වර්ණය තනිකරම මනුෂ්‍ය ලෝකයේ සිටින මොනරකුගේ වෛවර්ණ පැහැයට සමානයි. කොළ, නිල් පැහැයන්ගෙන් අලංකෘතයි. ඔබ සිතන්න, මොනර පිල් කළඹ විසිපහක්‌ පමණ එකතු කරලා මිටියක්‌ බැන්දා කියලා. අන්න ඒ ප්‍රමාණයේ, හැඩයේ වල්ගයක්‌ දිව්‍ය අශ්වයාට තිබෙනවා. එම වලිගය මුලින් පිට උඩ අතට නෙරලා තමයි පහළට වැටෙන ස්‌වභාවයෙන් තිබෙන්නේ. එය බොහොම ගාම්භීර පෞරුෂයක්‌ තිබෙන වල්ග පිහිටීමක්‌. එම දිව්‍ය අශ්වයාගේ පිට උඩ කොඳු නාරටිය දිගටම අඩියක්‌ පමණ දිග රෝම මොනර පිල් පැහැයට පහතට වැටී තිබෙනවා. මෙම අශ්වයින් ආයුෂ, වර්ණ, සැප බලයෙන් අනූන දිව්‍ය අශ්වයන්. පිංවතුනේ භික්‍ෂුව සමග විරසක වෙන්න එපා¾ පිංවත් ඔබට ධර්ම මාර්ගයේ සැබෑ සැපය ගැන කියන්නයි මෙය සටහන් කරන්නේ. පිංවත් ඔබ සැපැයි කියා අල්ලාගන්නා රූප සුන්දරියගේ රූපශ්‍රීයට වඩා අසිරිමත් සුන්දරත්වයක්‌. ඒ දිව්‍ය අජානීය අශ්වයා තුළත් තිබේ නම්.....

    උඩ විස්තරය අනූව පහත රූපයෙන් පෙන්නලා තියෙන්නෙ අජානීය අශ්වයෙක්. අහපු විස්තර වල හැටියට කඟවේනාට තියෙන්නෙ සාමාන්‍ය අස්සයෙක්ට වගේ තියෙන වලිගයක්.

    කගවේන්නු කියන්නෙ මූට,ඔය රාල කියන්නෙ අප්‍රිකාවෙ කැලැවල මුන් ඉන්නව කියල :rofl:

    be737c79200a82d11f951142c3b255f2.jpg

    උබ කියන්නෙ මචං සිංහල බෙහෙත් වලින් ඒඩ්ස් වලින් ලෙඩා මැරෙන්නැතුව බේරගෙන රෝගෙ පාලනය කරගෙන ඉන්න තත්වෙට පත් කරන්න පුලුවන් කියලනෙ ඒක හරි එත් හෙල වෙදකමෙන් ඒඩ්ස් නිට්ටාවටම හොද කරන්න බෑ කියලා උබ පිලිගන්නවනෙ???
    රෝග පාලනය කියන්නෙ මොකක්ද ? මැරෙනකල් ම බේත් බලෙන් ජීවත් වීම නේ. එතකොට බේත් නොබී ලෙඩ නොවී ආහාර වල බලයෙන් ජීවත් වෙනවා නම් ඒ කියන්නෙ රෝගයක් නිට්ටාවට සුවයි කියන එක නේ. මේ විදියට බේත් නොබී උපරිමායුෂ ගෙවන්න හැකි මට්ටමකට AIDS stage 3 terminal තත්වයට පත් වුණ ඇඟක් වුණත් සනීප කරන්න පුළුවන් තරමට යල්පැනගිය අවිද්‍යාත්මක අවිද්‍යානුකූල නොදියුණු නූගත් මෝඩ හෙළවෙදකම දියුණුයි. :cool:
    ඒකියන්නෙ බ්ලඩ් ටෙස්ට් එකක් කරොත් ඒඩ්ස් නෙගටිව් වෙන්නම ඒඩ්ස් වෛරස් එක 100% ක් ම ඇගෙන් අයින් වෙන්නම හොදකරන්න බෑනෙ
    ඒ ගැන නම් තොරතුරු නෑ. කෙසේ වෙතත් නීරෝගී සාමාන්‍ය පුද්ගලයෙක් විදියටම කිසිම වෙනසක් නැතුව අදටත් යහතින් එක බේත් පෙත්තක් නොබී හොඳට ජීවිතේ ගෙවනවා මම දන්න කෙනෙක් .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    උබ ගැන ඉස්සර තිබ්බ ආකල්ප සේරම AIDS . සෙම මාද්‍යය
    වගේ සීන් දැනගත්තාම නැති වෙලා ගියා
    Obs නොදන්නවා නම් මේකේ උන්
    උන් GYN දන්නෙත් නෑ රාලේ
    මේකේ නම් උබ නාගත්තා රෙදි නැතුවම
    උබ උත්තර දුන්න ගගා දාල තියෙන්නේ අමු කෙප්ප
    අනේ මන්ද උබ හෙන මීටරේ වගේ ඉදලා ඒක පාරම මේ මොනවා කරගත්තද කියල

    55462684.jpg
     
    උබ ගැන ඉස්සර තිබ්බ ආකල්ප සේරම AIDS . සෙම මාද්‍යය වගේ සීන් දැනගත්තාම නැති වෙලා ගියා
    ඔහොම කොමෙන්ටුවක් වැටෙන කල් තමා රාළත් බලන් හිටියෙ.:cool: :cool: සුද්දගෙ ළදරු විද්‍යාවෙන් මොළේ හේදුනාම ඔහොම වෙනවා තමා. ඔය තත්වෙට මාත් වැටුනා. නමුත් මගේ හිතවතා AIDS stage 3 terminal තත්වෙට IDH එකේදි පත්වෙලා "අන්තිම කාලේ නේ, ගෙදර එක්ක යන්නයි" කියල ඉස්පිරිතාලෙන් කියල ගෙදර ගෙනිහිල්ලා මැරෙන්න හිටපු ලෙඩා අදත් නීරෝගී මනුස්සයෙක්ට වඩා යහපත් විදියට ජීවත් වෙනවා අත්දැක්කාම තමා වැටහුනේ සුද්දා මෙච්චර කල් අපිව අන්දවලා නේද කියලා ! සුද්දො තාමත් කරන්නෙ HIV වල රෝග නිධානය හංගගෙන ඒක හොඳ කරන්න බෑය කියලා market කර කර උන්ගෙ antiviral පෙති විකිණිල්ලයි. මෙන්න මේක නවීනයි විද්‍යාත්මකයි විද්‍යානුකූලයි උගත් බුද්ධිමත් කියල අවබෝධ කරවන්නයි සුද්දා උගෙ ළදරු විද්‍යාවෙන් උඹෙ මොළෙ හෝදලා තියෙන්නේ. (මේ ගැඹුරු කාරණේ අත්දැකීම් බහුල නැති අයට තේරුම් ගන්න හරිම අමාරු වැඩක්, කටේ කිරි සුවඳ හමන උන්ට නම් කොහොමත් බෑ)
    Obs නොදන්නවා නම් මේකේ උන්
    උන් GYN දන්නෙත් නෑ රාලේ
    මේකේ නම් උබ නාගත්තා රෙදි නැතුවම
    ඉතිං මම නෑවම මොකෝ, මම නාගත්තයි කියන, මේ වැඩේ අවුල් කරන උන්ට වඩා මම ලියපුවා දැකලා රතු මිරිස් මිත්‍යාවෙන් අත්මිදුණ කට්ටිය වැඩියි. ඉතිං නාපු එකෙන් වුණේ මට ලාභයක් :cool::cool:
     
    • Like
    Reactions: marachoon

    මේ thread එකෙන්ම පේනවා රාල science දන්නෙත් නෑ, biology දන්නෙත් නෑ, බුද්ධාගම දන්නෙත් නෑ, වෙදකම දන්නෙත් නෑ, සමාන්‍ය දැනීමත් නෑ කියල.

    මෙයා හැමදේ ගැනම දන්නේ කාලයි, හැබැයි හිතන් ඉන්නෙ ඔක්කොම දන්නව කියල. ඉතින් අර දන්නා කාලවල් ගලපලා තමන්ගෙ theory එකක් හදා ගන්නව. ඊට පස්සෙ ඒකට එකඟ නැති ඔක්කොම බටහිර විද්‍යාවෙන් මොළ සෝදපු උන්, නැත්නම් මූ තරම් දන්නෙ නැති උන්.

    මේ තියෙන්නෙ මිනිහ තමන්ගෙ කුණු සෝදන්න බුද්ධාගම පාවිච්චි කරන්න ගියාම මම කියපු දේ.

    මේ ඒකට මිනිහගේ උත්තරෙ.

    මගේ ලොකු මාම තනියම, වල් අලි ඉන්න කැලේට ගිහින්, බෙහෙත් හොයාගෙන, තෙල් හින්දල, මාස තුනක් තිස්සේ හින්දපු තෙල දීල කැමති ගානක් ගානක් දෙන්න කියල ලෙඩ්ඩුන්ට කියපු කෙනෙක්. අනෙක් වෙද්දු හොයාගෙන එනව මාමාගෙන් ඉගෙනගන්න. මට මතක ඇති කාලෙ සුද්දො දෙන්නෙක් රට ඉඳල හොයාගෙන ආව බෙහෙත් කරගන්න. මාසෙකට එක සැරයක්වත් ලොකු වාහන වලින් ඇවිත් අරගෙන යනව ඔය ලොකු ලොකු තැන් වල එවුන් ලෙඩ උනාම. ඒ හම්බෙන සල්ලි වලින් දුප්පත් මිනිස්සුන්ට නිකන් බෙහෙත් කලේ. මැරෙනකල් හිටියේ කාමර තුනේ ගෙදරක. මානයක් කියල දෙයක් ගෑවිලාවත් තිබ්බේ නෑ.

    එහෙම මනුස්සයට වඩා තමයි මු වෙදකම දන්නව කියන්නෙ, පහත් කරන්නෙ.:rofl::rofl:

    ඉතින් මේ වගේ බක පණ්ඩිතයොන්ට මොනව කිව්වත් වැඩක් නෑ මචන්. පිළිගන්නේ නෑ.

    මුගේ මෝඩකම් නිසා ගෙදර එකෙක් මැරුණ දාකට තමයි මූට සිහිය එන්නෙ.
    ඔයා ඉස්සෙල්ලා මම අහපු මුල්ම ප්‍රශ්නෙට උත්තර දීලා ඉන්නකෝ. වටේ දුවන්නෙ නැතුව. පටන් ගත්තෙ එතනින් නේ. ඊයේ ඉඳලා පැය 24ක් තිස්සෙ ඔයා හතර වටේ දුවනවා ඒ ප්‍රශ්නෙට උත්තර ඇහුවාම. දැන්වත් උත්තරයක් දෙන්නකෝ. මම ආයෙත් අහනවා. බුදු හාමුදුරුවො බටහිර වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම එකක් හෝ ඔයා කියන විදියට අනුමත කළා නම්, අනුදැන වදාළා නම්, ඒවා සඳහන් සූත්‍ර ටික දෙන්නකෝ. ඊට පස්සෙ මම ඔයාගෙ අනික් ප්‍රශ්න වලට උත්තර දෙන්නම්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදිරියේ රාළ;20912949 said:
    ඔහොම කොමෙන්ටුවක් වැටෙන කල් තමා රාළත් බලන් හිටියෙ.:cool: :cool: සුද්දගෙ ළදරු විද්‍යාවෙන් මොළේ හේදුනාම ඔහොම වෙනවා තමා. ඔය තත්වෙට මාත් වැටුනා. නමුත් මගේ හිතවතා AIDS stage 3 terminal තත්වෙට IDH එකේදි පත්වෙලා "අන්තිම කාලේ නේ, ගෙදර එක්ක යන්නයි" කියල ඉස්පිරිතාලෙන් කියල ගෙදර ගෙනිහිල්ලා මැරෙන්න හිටපු ලෙඩා අදත් නීරෝගී මනුස්සයෙක්ට වඩා යහපත් විදියට ජීවත් වෙනවා අත්දැක්කාම තමා වැටහුනේ සුද්දා මෙච්චර කල් අපිව අන්දවලා නේද කියලා ! සුද්දො තාමත් කරන්නෙ HIV වල රෝග නිධානය හංගගෙන ඒක හොඳ කරන්න බෑය කියලා market කර කර උන්ගෙ antiviral පෙති විකිණිල්ලයි. මෙන්න මේක නවීනයි විද්‍යාත්මකයි විද්‍යානුකූලයි උගත් බුද්ධිමත් කියල අවබෝධ කරවන්නයි සුද්දා උගෙ ළදරු විද්‍යාවෙන් උඹෙ මොළෙ හෝදලා තියෙන්නේ. (මේ ගැඹුරු කාරණේ අත්දැකීම් බහුල නැති අයට තේරුම් ගන්න හරිම අමාරු වැඩක්, කටේ කිරි සුවඳ හමන උන්ට නම් කොහොමත් බෑ)ඉතිං මම නෑවම මොකෝ, මම නාගත්තයි කියන, මේ වැඩේ අවුල් කරන උන්ට වඩා මම ලියපුවා දැකලා රතු මිරිස් මිත්‍යාවෙන් අත්මිදුණ කට්ටිය වැඩියි. ඉතිං නාපු එකෙන් වුණේ මට ලාභයක් :cool::cool:

    yaluwa rathu miris kalada aids hedune :sorry:
     
    yaluwa rathu miris kalada aids hedune :sorry:
    රතු මිරිස් විතරකුත් මදි උට. තියෙන ඔක්කොම උෂ්ණ කෑම ජාති පිච්චෙන තරම් රතු මිරිස් දාලා සැරට ඕනා වුණා. එතකොට තමා උට රස දැනෙන්නේ. අල හොදි කිරි හොදි සැර නැති කෑම පෙන්නන්න බෑ ඒ කාලේ. වතුර වගේලු මෙලෝ රහක් නෑලු . සිංහල බේත් කරලා සනීප වෙලා දැන් හොඳට ඉන්න කොට දැන් අර සැර කෑම කන්න බෑ. දැවිල්ල වැඩියි. මේකෙන් පේන්නෙ මොකක්ද :nerd: බඩේ ගිණියම නිසා රස සංවේදීත්වය හොදටම අඩු වෙලා. ඒකයි සැරට දැවිල්ලට ඔනෑ වෙලා තියෙන්නේ. දැන් සිංහල බේත් වලින් බඩේ ගිණියම බැස්සුවට පස්සෙ කලින් කාපු සැර කෑම කන්න බෑ. එච්චරට රස සංවේදීත්වය තීවෘ වෙලා. මේකෙන් පේන්නේ මොකක්ද ? රතු මිරිස් වලින් අපේ ස්නායු වල සංවේදීත්වය දුර්වල කරනවා. තීවෘ කරන්නෙ නෑ. ලෙඩක් හැදුනත් මැරෙන මොහොත වෙනකල් ඔඩු දුවන කල් තේරුමක් නෑ. මේක නේද රටේ ගොඩක්ම ලෙඩ්ඩුන්ට වෙලා තියෙන හෙනේ ?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදිරියේ රාළ;20913001 said:
    රතු මිරිස් විතරකුත් මදි උට. තියෙන ඔක්කොම උෂ්ණ කෑම ජාති පිච්චෙන තරම් රතු මිරිස් දාලා සැරට ඕනා වුණා. එතකොට තමා උට රස දැනෙන්නේ. අල හොදි කිරි හොදි සැර නැති කෑම පෙන්නන්න බෑ ඒ කාලේ. වතුර වගේලු මෙලෝ රහක් නෑලු . සිංහල බේත් කරලා සනීප වෙලා දැන් හොඳට ඉන්න කොට දැන් අර සැර කෑම කන්න බෑ. දැවිල්ල වැඩියි. මේකෙන් පේන්නෙ මොකක්ද :nerd: බඩේ ගිණියම නිසා රස සංවේදීත්වය හොදටම අඩු වෙලා. ඒකයි සැරට දැවිල්ලට ඔනෑ වෙලා තියෙන්නේ. දැන් සිංහල බේත් වලින් බඩේ ගිණියම බැස්සුවට පස්සෙ කලින් කාපු සැර කෑම කන්න බෑ. එච්චරට රස සංවේදීත්වය තීවෘ වෙලා. මේකෙන් පේන්නේ මොකක්ද ? රතු මිරිස් වලින් අපේ ස්නායු වල සංවේදීත්වය දුර්වල කරනවා. තීවෘ කරන්නෙ නෑ. ලෙඩක් හැදුනත් මැරෙන මොහොත වෙනකල් ඔඩු දුවන කල් තේරුමක් නෑ. මේක නේද රටේ ගොඩක්ම ලෙඩ්ඩුන්ට වෙලා තියෙන හෙනේ ?

    එ‍තකොට ලිංගික සම්බන්ධයකින් නෙවෙයි එඩ්ස් හැදිලා තියෙන්නේ.:shocked:
     
    එ‍තකොට ලිංගික සම්බන්ධයකින් නෙවෙයි එඩ්ස් හැදිලා තියෙන්නේ.:shocked:
    මොකක් හරි ඒ ක්‍රමයකින් HIV වෛරසය ඇඟට එන්න ඇති. ඒකනෙ HIV antibodies තිබිලා තියෙන්නේ ලේ වල, ඒ නිසා වෙන්න ඇති IDH එකේ අදාළ වාට්ටුවට යොමු කරල තියෙන්නේ. නමුත් ඉස්සර CD4 count එක අඩු මට්ටමේ තිබුණට දැන් එහෙම අඩු වෙන්නෙ නෑ. ස්ථාවරයි. ඉස්සර තිබුණ බඩේ ගිණියම දැන් නෑ. ඒ කියන්නෙ මොකක්ද :nerd: ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20913025 said:
    මොකක් හරි ඒ ක්‍රමයකින් HIV වෛරසය ඇඟට එන්න ඇති. ඒකනෙ HIV antibodies තිබිලා තියෙන්නේ ලේ වල, ඒ නිසා වෙන්න ඇති IDH එකේ අදාළ වාට්ටුවට යොමු කරල තියෙන්නේ. නමුත් ඉස්සර CD4 count එක අඩු මට්ටමේ තිබුණට දැන් එහෙම අඩු වෙන්නෙ නෑ. ස්ථාවරයි. ඉස්සර තිබුණ බඩේ ගිණියම දැන් නෑ. ඒ කියන්නෙ මොකක්ද :nerd: ?

    රාලේ දැන් ඔය අප්‍රිකාවේ මොකෝ ඔච්චර ඒඩ්ස් හැදිච්ච මිනිස්සු ඉන්නෙ උනුත් රතු මිරිස් කාලද ? :oo:
     
    රාලේ දැන් ඔය අප්‍රිකාවේ මොකෝ ඔච්චර ඒඩ්ස් හැදිච්ච මිනිස්සු ඉන්නෙ උනුත් රතු මිරිස් කාලද ? :oo:
    මොන ක්‍රමයෙන් හරි බඩේ ගිණියම නග්ග ගෙන. :yes::yes: