Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉස්සර කියලත් මුගේ වෙනසක් තිබ්බේ නෑ........ඇත්තම සිද්දිය මේකයි, දේශීය ලේබල් අලවලා හෙළ කවරෙන් ඔතල දුන්නම අපේ උන් ඕනේ ගූගොඩක් කරගහනවා මොකද ඒවාට වැරදියි කිව්වොත් අනික් උන් අපේ කමට ගැරහුවා කියල සරම් කරට ගනී කියල බයයි.

    මේ අලුත් "දේශීය" ට්‍රෙන්ඩ් එක නිසා සාස්තරකාරයෝ හොර වෙද්දු ලොරි ගණන් ගොඩ ගියා......රාල කියන්නේ ඒ ට්‍රෙන්ඩ් එක රයිඩ් කරන්න කිරියට ආපු බුවෙක් විතරයි.

    දේශීය හරි විදේශීය හරි ඕනේ රෙද්දක් අපේ පුද්ගලික පාට කන්නාඩි ගලවල ප්‍රශ්න කරන්න පුරුදුවෙන්න ඕනේ මොකද ඒ ප්‍රශ්න කිරීම තුලින් තමයි අපිට හරි දේ තෝරාගන්න පුළුවන්......

    දෙයක් ප්‍රශ්න කිරීම වැරද්දක් කියල හිතන හේතු නැතුවම පිළිගන්න ඕනේ කියල කියන සමාජය වලපල්ලටම යන එක වලක්වන්න බෑ​

    දේශීය වෙදකම කියන්නේ ආශ්චර්යයක්
    හරියට වෙදකම කරන දේව වෙද්දු තාමත් රටේ ඉන්නවා
    රජයෙන් ඒ වෙනුවෙන් කිසිම දෙයක් නොකරන එක දුක කාරණයක්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ


    මේ thread එකෙන්ම පේනවා රාල science දන්නෙත් නෑ, biology දන්නෙත් නෑ, බුද්ධාගම දන්නෙත් නෑ, වෙදකම දන්නෙත් නෑ, සමාන්‍ය දැනීමත් නෑ කියල.

    මෙයා හැමදේ ගැනම දන්නේ කාලයි, හැබැයි හිතන් ඉන්නෙ ඔක්කොම දන්නව කියල. ඉතින් අර දන්නා කාලවල් ගලපලා තමන්ගෙ theory එකක් හදා ගන්නව.




    :yes::yes::yes:
    පොර හදාගන්න theory අමු කෙප්ප්ප කියල මේකෙන් තම මීටර් උනේ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20912917 said:
    රෝග පාලනය කියන්නෙ මොකක්ද ? මැරෙනකල් ම බේත් බලෙන් ජීවත් වීම නේ. එතකොට බේත් නොබී ලෙඩ නොවී ආහාර වල බලයෙන් ජීවත් වෙනවා නම් ඒ කියන්නෙ රෝගයක් නිට්ටාවට සුවයි කියන එක නේ.

    අහාරයම බෙහෙතක් නම්
    මොන නිට්ටාවටම සුවක්ද බන්
    නිට්ටාවටම සුවයි කියන්නේ
    නිසි බෙහෙතක් නිසි ආහාරයක් නැතුව රිසි සේ රෝගයක් නැතුව ඉන්න එකනේ
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඉදිරියේ රාළ;20912959 said:
    ඔයා ඉස්සෙල්ලා මම අහපු මුල්ම ප්‍රශ්නෙට උත්තර දීලා ඉන්නකෝ. වටේ දුවන්නෙ නැතුව. පටන් ගත්තෙ එතනින් නේ. ඊයේ ඉඳලා පැය 24ක් තිස්සෙ ඔයා හතර වටේ දුවනවා ඒ ප්‍රශ්නෙට උත්තර ඇහුවාම. දැන්වත් උත්තරයක් දෙන්නකෝ. මම ආයෙත් අහනවා. බුදු හාමුදුරුවො බටහිර වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම එකක් හෝ ඔයා කියන විදියට අනුමත කළා නම්, අනුදැන වදාළා නම්, ඒවා සඳහන් සූත්‍ර ටික දෙන්නකෝ. ඊට පස්සෙ මම ඔයාගෙ අනික් ප්‍රශ්න වලට උත්තර දෙන්නම්.

    :rofl::rofl:
    කලින් කෙනෙක් කියල තිබ්බෙ burden of proof තියෙන්නෙ මතය ගේන කෙනාට.
    ඔයානේ කිව්වෙ බුදුහාමුදුරුවෝ වෙදකමේ හැමදේම අනුමත කරල තියනව කියල.
    එහෙනම් අඩු තරමෙ ඔය මිරිස් කතාවවත් අනුමත කරල තියන තැනක් පෙන්නන්නකො.
    අර කර්ම රෝගය හොඳ කරන්න බුදුහාමුදුරුවො දුන්න උප්දෙසත් මෙතනම දාන්න.

    ඔයා අඬන හින්දම ඕනෙනම් එකක් කියන්නම්. String theory එක බුද්ධ දේශනාවෙ එන කොටසක්. ඒක අභිධර්මයේ පැහැදිලි වෙනව.
    තේරෙන්නෙ නැත්නම් මේ thread එකට ගිහින් බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1675434

    ඔයා, කර්මය කියන්නෙ මොකද්ද, ඒක වැඩ කරන්නේ කොහොමද කියල දන්නේ නැතුව, කර්ම රෝග හොඳ කරන්නේ කොහොමද?
    බුදුහාමුදුරුවො සංඝයාට කිව්වෙ උපස්ථානය කරන්න, වෙදකම ගිහියන්ට කරන්න දෙන්න කියල.
    මොකද වෙදකම නිවන් මගේ කොටසක් නෙමෙයි.
    සිංහල වෙදකමේ එන මතුරන ඒවත් බුදුහාමුදුරුවො අනුමත කලා කියලද කියන්නෙ? අපහාස කරන්න එපා.:rofl:

    ඔයා ඔය බුදුහාමුදුරුවො ආයුර්වේදයේ ඔක්කොම අනුමත කලා කියන කොටස් මෙතැන දාන්න. තමන් මතයක් ගේනකොට අනුන්ට දත්ත ගේන්න කියන්න එපා. ඔයාගෙ තර්ක කරන ක්‍රමය දැක්කම ඉගෙන ගත්ත මිනිස්සුන්ට හිනා යනව. එකයි මේ thread එකේ ඔයා මෙච්චර නාගන්නෙ.:rofl:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අහාරයම බෙහෙතක් නම්
    මොන නිට්ටාවටම සුවක්ද බන්
    නිට්ටාවටම සුවයි කියන්නේ
    නිසි බෙහෙතක් නිසි ආහාරයක් නැතුව රිසි සේ රෝගයක් නැතුව ඉන්න එකනේ

    ගහට නැග්ග මිනිහට, මෝඩ උනත්, උත්තරයක් තියනවනෙ මචන්.:rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අහාරයම බෙහෙතක් නම්
    මොන නිට්ටාවටම සුවක්ද බන්
    නිට්ටාවටම සුවයි කියන්නේ
    නිසි බෙහෙතක් නිසි ආහාරයක් නැතුව රිසි සේ රෝගයක් නැතුව ඉන්න එකනේ

    උබේ බඩේ ගිනියම වැඩියි එකයි ඔය විදියට හිතන්නේ.:angry::angry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20912949 said:
    ඔහොම කොමෙන්ටුවක් වැටෙන කල් තමා රාළත් බලන් හිටියෙ.:cool: :cool: සුද්දගෙ ළදරු විද්‍යාවෙන් මොළේ හේදුනාම ඔහොම වෙනවා තමා. ඔය තත්වෙට මාත් වැටුනා. නමුත් මගේ හිතවතා AIDS stage 3 terminal තත්වෙට IDH එකේදි පත්වෙලා "අන්තිම කාලේ නේ, ගෙදර එක්ක යන්නයි" කියල ඉස්පිරිතාලෙන් කියල ගෙදර ගෙනිහිල්ලා මැරෙන්න හිටපු ලෙඩා අදත් නීරෝගී මනුස්සයෙක්ට වඩා යහපත් විදියට ජීවත් වෙනවා අත්දැක්කාම තමා වැටහුනේ සුද්දා මෙච්චර කල් අපිව අන්දවලා නේද කියලා ! සුද්දො තාමත් කරන්නෙ HIV වල රෝග නිධානය හංගගෙන ඒක හොඳ කරන්න බෑය කියලා market කර කර උන්ගෙ antiviral පෙති විකිණිල්ලයි. මෙන්න මේක නවීනයි විද්‍යාත්මකයි විද්‍යානුකූලයි උගත් බුද්ධිමත් කියල අවබෝධ කරවන්නයි සුද්දා උගෙ ළදරු විද්‍යාවෙන් උඹෙ මොළෙ හෝදලා තියෙන්නේ. (මේ ගැඹුරු කාරණේ අත්දැකීම් බහුල නැති අයට තේරුම් ගන්න හරිම අමාරු වැඩක්, කටේ කිරි සුවඳ හමන උන්ට නම් කොහොමත් බෑ)ඉතිං මම නෑවම මොකෝ, මම නාගත්තයි කියන, මේ වැඩේ අවුල් කරන උන්ට වඩා මම ලියපුවා දැකලා රතු මිරිස් මිත්‍යාවෙන් අත්මිදුණ කට්ටිය වැඩියි. ඉතිං නාපු එකෙන් වුණේ මට ලාභයක් :cool::cool:

    :D
    HIV rna virus එකක් rapidly changing its structure
    ඒ change එකත් එක්ක drug ekath change වෙන්න ඕන එහෙනම්
    එහෙම දෙයක් ඇත්තටම වෙලා නම්
    අපිත් promote කරන්න උබට උදවු දෙන්නම්
    මෙතන proof දාපං
    patent එකත් ගන්න පුළුවන්
    එතකොට රටේ අයුරුවේද නම අයෙම බැබලෙයි

    රතු මිරිස් නොකන එකෙක් නම් නා හැම එකාම උබව අතල එකට අරන් තියෙන්නේ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20913025 said:
    මොකක් හරි ඒ ක්‍රමයකින් HIV වෛරසය ඇඟට එන්න ඇති. ඒකනෙ HIV antibodies තිබිලා තියෙන්නේ ලේ වල, ඒ නිසා වෙන්න ඇති IDH එකේ අදාළ වාට්ටුවට යොමු කරල තියෙන්නේ. නමුත් ඉස්සර CD4 count එක අඩු මට්ටමේ තිබුණට දැන් එහෙම අඩු වෙන්නෙ නෑ. ස්ථාවරයි. ඉස්සර තිබුණ බඩේ ගිණියම දැන් නෑ. ඒ කියන්නෙ මොකක්ද :nerd: ?

    CD4 count එක කියාද දැන්?
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    දේශීය වෙදකම කියන්නේ ආශ්චර්යයක්
    හරියට වෙදකම කරන දේව වෙද්දු තාමත් රටේ ඉන්නවා
    රජයෙන් ඒ වෙනුවෙන් කිසිම දෙයක් නොකරන එක දුක කාරණයක්

    :yes:මුන් වගේ එවුන් නිසා සමාජෙන් බැනුම් අහන්නෙ හරි වෙද්දු.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :yes:මුන් වගේ එවුන් නිසා සමාජෙන් බැනුම් අහන්නෙ හරි වෙද්දු.

    :yes::yes::yes:
    අපේ සියා පාරම්පරික වෙදෙක්
    පුස් කොළ පොත් තාමත් අවොත් සියලගේ ගෙදර තියනවා
    සුව කරපු රෝගත් ඕන තරම් තියනවා
    සුව නොවුන රෝගත් තියනවා
    දැන් ඒ පොත් ගන්න කෙනෙක්වත් නෑ
    ඒ දැන් තියන තත්වේ
    රජය මේක වලපල්ලට යවනවා
    මේ වගේ ඒවගෙන් එක වැඩිව එනවා
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උබේ බඩේ ගිනියම වැඩියි එකයි ඔය විදියට හිතන්නේ.:angry::angry:

    රාල කියන විදිහට milk of magnesia ගගහ හිටියොත් ආත්මෙකට ලෙඩක් හැදෙන්නෙ නෑ. ඇයි බඩ coolනෙ.
     
    රාල කියන විදිහට milk of magnesia ගගහ හිටියොත් ආත්මෙකට ලෙඩක් හැදෙන්නෙ නෑ. ඇයි බඩ coolනෙ.
    milk of magnesia වලට බඩේ ගිණියම බහිනවා නම් දැන් වෙද්දි gastritis නිට්ටාවට සුව කරගන්න පුළුවන් ලෙඩක් වෙලා තියෙන්න ඕනා. අනිත් එක රාළ කොහෙවත් කියල නෑ බඩේ ගිණියමට milk of magnesia ගන්නයි කියලා. ඒ නිසා රාළගේ වචන විකෘති කරන්න එපා. :angry:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉදිරියේ රාළ;20913185 said:
    milk of magnesia වලට බඩේ ගිණියම බහිනවා නම් දැන් වෙද්දි gastritis නිට්ටාවට සුව කරගන්න පුළුවන් ලෙඩක් වෙලා තියෙන්න ඕනා. අනිත් එක රාළ කොහෙවත් කියල නෑ බඩේ ගිණියමට milk of magnesia ගන්නයි කියලා. ඒ නිසා රාළගේ වචන විකෘති කරන්න එපා. :angry:

    selective vagotomy?????
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඉදිරියේ රාළ;20913185 said:
    milk of magnesia වලට බඩේ ගිණියම බහිනවා නම් දැන් වෙද්දි gastritis නිට්ටාවට සුව කරගන්න පුළුවන් ලෙඩක් වෙලා තියෙන්න ඕනා. අනිත් එක රාළ කොහෙවත් කියල නෑ බඩේ ගිණියමට milk of magnesia ගන්නයි කියලා. ඒ නිසා රාළගේ වචන විකෘති කරන්න එපා. :angry:

    දැන් එතකොට බඩේ ගිනියම කියන්නෙ බඩේ ගින්දර තියන එකටද? එහෙනම් වතුර එකක් බිව්වම හරි.
    gastritis නිට්ටාවට සුවකරන්න පුළුවන් ලෙඩක් තමයි.
    ඔයානම් මාරයි.
    Aids හොඳ කරන්න පුළුවන්, gastritis බෑ.:rofl:
    බුදුහාමුදුරුවොත් කොහෙවත් කියල නෑනෙ බඩේ ගිනියමින් ඔක්කොම ලෙඩ ඇති වෙනව කියල.
    බුදුහාමුදුරුවන්ගේ වචන විකෘති කරන්න එපා.:angry:
     
    :rofl::rofl: කලින් කෙනෙක් කියල තිබ්බෙ burden of proof තියෙන්නෙ මතය ගේන කෙනාට.
    මම ඒ obligation එක ඉදිරිපත් කරලා ගොඩක් කල්. ඔයා නොදැක්කට මට කොරන්න දෙයක් නෑ.
    ඔයානේ කිව්වෙ බුදුහාමුදුරුවෝ වෙදකමේ හැමදේම අනුමත කරල තියනව කියල.
    pathfinder_a2z.jpg
    එහෙනම් අඩු තරමෙ ඔය මිරිස් කතාවවත් අනුමත කරල තියන තැනක් පෙන්නන්නකො.
    ආ තොත්ත බබාට ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්නනද ඕනා. පත්‍ය අපත්‍ය මොකක්ද කියල තමන්ගේ සිහි බුද්ධියෙන් අවබෝධ කරගන්න ඕනා. විශේෂයෙන් භාවනානුයෝගී අයට මේක නියමයක්.
    අර කර්ම රෝගය හොඳ කරන්න බුදුහාමුදුරුවො දුන්න උප්දෙසත් මෙතනම දාන්න.

    කලින් මම කිව්ව දේ පොඩි වැරැද්දක් තියෙනවා. මෙතෙන්දි උපදෙස දීලා තියෙන්නෙ බුදු හාමුදුරුවො නෙවෙයි. දිවැස් වලින් අග්‍ර තැන්පත් අනුරුද්ධ මහ රහතන් වහන්සෙම තමා. දැන් මෙතන මට වැරදුනාය කියල සිඟිති ආතල් එකක් ඕනෑ නම් ගන්න. නමුත් පහල කතාවෙන් පේන්නෙ කර්ම රෝග හොඳ කරන්න බෑය කියන එක බොරුවක් කියන එකයි.
    රෝහිණියට සමේ රෝගයක් හැදීමට හේතු වූ පව
    kalakam.jpg




    අනුරුද්ධ මහ රහතන් වහන්සේ සිය උපන් බිම වූ කපිල වස්තු පුරයට භික්‍ෂූන් වහන්සේ පන්සිය නමක් පමණ පිරිවරාගෙන වැඩම කළහ. ඒ පුවත ඇසූ උන්වහන්සේගේ බොහෝ නෑයෝ ද, හිත මිතුරෝ ද උන් වහන්සේ හමු වීමට පැමිණියහ. එහෙත් එක් තැනැත්තියක් පමණක් පැමිණ නොසිටියාය. ඒ අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ නැගණියයි.
    “අපේ නැගණියන් නාවේ ඇය? ඈට මක් වෙලාද?” උන් වහන්සේ නෑයින්ගෙන් විමසූහ.
    “හාමුදුරුවනේ ඇයි දැඩි සේ පීඩා දෙන හමේ රෝගයකින් පෙළෙමින් සිටිනවා. ඒ නිසයි අද මේ සභාවට නොපැමිණියේ.”
    තෙරුන් වහන්සේ සිය නැගණිය ගෙන්වා ඒ ගැන විමසූහ.
    “අපේ හාමුදුරුවනේ මේ රෝගයට කෙතරම් පිළියම් කළත් පලක් නැහැ. මට කායික හා මානසික වශයෙන් වද දෙනවා. සිතා ගන්න බෑ මොනවා කරන්නද කියලා” නැගණිය එසේ පැවසූ විට අනුරුද්ධ මහ රහතන් වහන්සේ මෙසේ වදාළහ.
    “නැගණිය ඔය රෝගයෙන් මිදීමට නම් පිං කරන්න ඕනෙ”
    a-17.jpg

    “කවර පිනක්ද කළ යුත්තේ”
    ඈ විමසූවාය.
    “නැගණිය භික්‍ෂූන් වහන්සේලා සඳහා අසුන් හලක් කරවා උන් වහන්සේලාට ඇප උපස්ථාන කරන්න. රෝගීන්ට උපස්ථාන කරන්න.”
    “හාමුදුරුවනේ සල්ලි කොහින්ද?”
    ඈ විමසූ විට අනුරුද්ධ රහතන් වහන්සේ මෙසේ වදාළහ.
    “නැගණිය, ඇඟේ ලෙඩ තියාගෙන ඔය පැළඳ සිටින ආභරණ වලින් වැඩක් නැහැ. ඕවා විකුණා අසුන් හලක් කරවන්න.”
    තෙරුන් වහන්සේගේ උපදෙස් පරිදි නැගණිය එසේ කළාය. දෙමහල් අසුන් හලක් කරවූ ඇය එහි පැමිණ නිරන්තරයෙන් එය පිරිසුදු කරමින් නිතර වතාවත්වල නිරත වූවාය. මෙසේ රෝගීන්ට ඇප උපස්ථාන කරමින් වත්පිළිවෙත් කරන විට ක්‍රමයෙන් ඇගේ රෝගය සුව වන්නට විය. ඉන් සතුටට පත් වූ ඇය බුදුපාමෙක් මහ සඟනට මහා දනක් දුන්නාය. දන් වළඳා අවසානයේ බුදුපියාණෝ ඇගේ හමේ රෝගය හැදීමට හේතු වූ අතීත පාපයේ කතාව මෙසේ පැහැදිලි කළ සේක.
    පෙර මේ රෝගී නැගණිය බරණැස් මහ රජුගේ අග්‍ර මෙහෙසියව සිටියාය. රජතුමාගේ පුරඟනන් අතර රූ සිරියෙන් අග පත්, ඉතා තරුණ වයසේ පසු වූ බිසවක් වූවාය. රජතුමා ඈට බෙහෙවින් මනාපය. නිතර මනා ඇඳුම් හා පැළඳුම් ඈට දෙන්නේය. මේ නිසා අග මෙහෙසියට තද ඉරිසියාවක් උපන්නේ තරුණ බිසවගේ රූසිරි නසන මගක් ගැන කල්පනා කළාය. ඇය උපායක් යෙදවීය. ඒ අනුව මහා කසඹිලියා වැල් ගොන්නක් ගෙන්නා ගත් ඇය ඒවා අර බිසවගේ ඇඳ පුරා දැම්මාය.
    එසේම විහිළු කරන ආකාරයට කසඹිලියා වැල් ඇගේ ඇඟටද දැම්මාය. ඉන් මහත් වේදනාවට පත් ඈ ඇඳ වෙත දුව ගොස් එහි වැතුරුණාය. වේදනාව තව තවත් වැඩි වී ඇඟ පුරා බිබිලි දැමුවේය. පසුව බිබිලි කැසීම නිසා ඇඟම වණයක් විය. අවසන් ප්‍රතිඵලය වූයේ රූ සිරියෙන් යුත් බිසව ඉතාම අවලස්සන තත්ත්වයට පත් වීමයි. මේ ඔබ කළ පාප කර්මය යැයි වදාළහ.


    ඔයා අඬන හින්දම ඕනෙනම් එකක් කියන්නම්. String theory එක බුද්ධ දේශනාවෙ එන කොටසක්. ඒක අභිධර්මයේ පැහැදිලි වෙනව.
    තේරෙන්නෙ නැත්නම් මේ thread එකට ගිහින් බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1675434
    මට ඔතන string තියරියක් හොයාගන්න බෑ, අදාල පෝස්ට් එකේ විතරක් ලින්ක් එක දාන්න, නූලේ ලින්ක් එක නොදා

    දැන් ඔයා කියන්නෙ මෙහෙමනේ කලින්.
    මචන්, මුලධර්ම කිහිපයක් අනුමත කලාම, මුළු දේශීය වෛද්‍ය විද්‍යාවම අනුමත කලා වෙනවද? එහෙම බැලුවොත්, බුදුහාමුදුරුවො බටහිර විද්‍යාවත් අනුමත කරල තියනව. මොකද බටහිර විද්‍යාවේ සමහර මුලධර්මත් බුදුහාමුදුරුවො අනුමත කරල තියනවනෙ.
    මේවා ඉදිරිපත් කරන්න සූත්‍ර පාඨ වලින්. හරියට මම උඩදි කරලා තියෙනවා වාගේ. එහෙම තමා බුදු දහමේ මූලිකාංග ඔප්පු කරන්නේ.
    ඔයා, කර්මය කියන්නෙ මොකද්ද, ඒක වැඩ කරන්නේ කොහොමද කියල දන්නේ නැතුව, කර්ම රෝග හොඳ කරන්නේ කොහොමද?
    බුදුහාමුදුරුවො සංඝයාට කිව්වෙ උපස්ථානය කරන්න, වෙදකම ගිහියන්ට කරන්න දෙන්න කියල.
    මොකද වෙදකම නිවන් මගේ කොටසක් නෙමෙයි.
    සිංහල වෙදකමේ එන මතුරන ඒවත් බුදුහාමුදුරුවො අනුමත කලා කියලද කියන්නෙ? අපහාස කරන්න එපා.:rofl:

    ඔයා ඔය බුදුහාමුදුරුවො ආයුර්වේදයේ ඔක්කොම අනුමත කලා කියන කොටස් මෙතැන දාන්න. තමන් මතයක් ගේනකොට අනුන්ට දත්ත ගේන්න කියන්න එපා. ඔයාගෙ තර්ක කරන ක්‍රමය දැක්කම ඉගෙන ගත්ත මිනිස්සුන්ට හිනා යනව. එකයි මේ thread එකේ ඔයා මෙච්චර නාගන්නෙ.:rofl:
    මේ ඔක්කොටම ප්‍රශ්න වලට පිළිතුරු ගෞතම සම්බුදු සසුනේ අග්‍ර දිවැස් ලාභී අනුරුද්ධ මහ රහතන් වහන්සේ තමන්ගේ නැඟනිය සුවපත් කිරීම සඳහා උපදෙස් ලබාදීමෙන් මනාකොට පිළිතුරු ලබාදී ඇති සේක. නුවණින් විමසත්වා.
     
    Last edited:
    :yes::yes::yes:
    අපේ සියා පාරම්පරික වෙදෙක්
    පුස් කොළ පොත් තාමත් අවොත් සියලගේ ගෙදර තියනවා
    සුව කරපු රෝගත් ඕන තරම් තියනවා
    සුව නොවුන රෝගත් තියනවා
    දැන් ඒ පොත් ගන්න කෙනෙක්වත් නෑ
    ඒ දැන් තියන තත්වේ
    රජය මේක වලපල්ලට යවනවා
    මේ වගේ ඒවගෙන් එක වැඩිව එනවා
    මට ඒ පොත් ටික දීපංකෝ. :D