මමට කලින් තිබ්බේ redmi note 3 prime එක global එකක් අවේ නැ. ගුගල් service වල අවුලක් නම් තිබ්බේ නැ. redmi note 3 pro එක දැන් තියෙන්නේ. එකෙයි අරකෙයි පොඩි වෙනස් කම් ටිකක් තියෙන්නේ. ඒවා අවුලක් නැ ඉතින්


China ROM eka ena phone ekata wena languages install karanna barida? English & China witharada puluwan?

duka nedda yko okata ohoma karanneමේක බලපල්ලා සින්හලුනි
මම නම් ලොවෙත් හිතුවේ නැති රිසල්ට් එකක් ආවේ




duka nedda yko okata ohoma karanne
![]()







කැඩෙන්නේ නෑ බන්
පොඩ්ඩක් බැක් එකෙන් එලියට පනිනවා.එකත් ආයේ දැම්ම ම හරියනවා
ඩ්‍රොප් ටෙස්ට් එකකුත් කරනවා කිවුවේ
එකනම් ෆේල් වෙනෝ ෂුවර්![]()




කැඩෙන්නේ නෑ බන්
පොඩ්ඩක් බැක් එකෙන් එලියට පනිනවා.එකත් ආයේ දැම්ම ම හරියනවා
ඩ්‍රොප් ටෙස්ට් එකකුත් කරනවා කිවුවේ
එකනම් ෆේල් වෙනෝ ෂුවර්![]()

Already failed. Saw in a youtube video![]()
බැක් එක ග්ලාස් උනාට මුකුත් වෙන්නේ නෑ 

BangGood එකේ Xiaomi Redmi 4 Prime (3GB/32GB) එක Pre Order කරන්න පුලුවන් $136 ට (නොවැම්බර් 30 ට කලින්)..
මේක ගත්තොත් අවුලක් වෙයිද? මම මේකට හිත යන්න හේතුව මේකේ සයිස් එක නියම ගාන නිසා..
මට බය තියෙන්නේ මේකේ දැන්ම global rom එන එකක් නැහැ නේද? Chinese ROM එකෙන් වැඩ කරන එක අමාරුයිද?




CPU GPU Perfomance![]()


bug ekak tynwada? use karana aya help karando..)machanla mama redmi note 3 pro ekak ganna hithan innwa,, use karana xiaomi mahaththuru reveiw ekak dennako..
(mara seen eka kiyanne bn man liberty eke selfie kiyana kaden 4n eka baluwa.. fingerprint eka wade kare na banbug ekak tynwada? use karana aya help karando..)
CPU GPU Perfomance![]()
පොඩි වෙනසක්නේ තියෙන්නේ කියලා ඒක නොසලකා හරින්න හැදුවේ
Antutu එහෙමත් 61000 ක් වගේ එනවා Redmi 4 (3GB) එකේ..
සෑහෙන කාලයක් ෂිඔමි එක්ක හිටපු කුකුලන්ගෙන් පොඩි ප්‍රශ්නයක්
අතීතයේදී redmi Note 3 එකට පස්සේ redmi 3 ඇවිත් ඊට පස්සෙද redmi note 3 pro එක ආවේ ????
නැත්තන් පිළිවෙල වෙනස් වෙලාද ආවේ
![]()
![]()
පොඩි වෙනසක්නේ තියෙන්නේ කියලා ඒක නොසලකා හරින්න හැදුවේ
Antutu එහෙමත් 61000 ක් වගේ එනවා Redmi 4 (3GB) එකේ..
![]()