~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මමට කලින් තිබ්බේ redmi note 3 prime එක global එකක් අවේ නැ. ගුගල් service වල අවුලක් නම් තිබ්බේ නැ. redmi note 3 pro එක දැන් තියෙන්නේ. එකෙයි අරකෙයි පොඩි වෙනස් කම් ටිකක් තියෙන්නේ. ඒවා අවුලක් නැ ඉතින්

    දැන් Redmi 3 ඒකට එහෙමත් Global ROM ඇවිල්ල නේද? මට හිතෙන්නේ Redmi 4 එකත් එයි India වලට..අනේ මන්දා මොකක් ගන්නද කියලා :sorry:

    $136 ට BangGood එකෙන් පට්ට ලාබයි නේ බන් Redmi 4 (3GB/32GB) එක :baffled:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මේක බලපල්ලා සින්හලුනි :cool::cool::cool:
    මම නම් ලොවෙත් හිතුවේ නැති රිසල්ට් එකක් ආවේ :D:D:D

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    duka nedda yko okata ohoma karanne :sorry:
    :sorry::sorry::sorry:

    කැඩෙන්නේ නෑ බන් :cool::cool::cool::cool:
    පොඩ්ඩක් බැක් එකෙන් එලියට පනිනවා.එකත් ආයේ දැම්ම ම හරියනවා :D
    ඩ්‍රොප් ටෙස්ට් එකකුත් කරනවා කිවුවේ :sorry:
    එකනම් ෆේල් වෙනෝ ෂුවර් :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    කැඩෙන්නේ නෑ බන් :cool::cool::cool::cool:
    පොඩ්ඩක් බැක් එකෙන් එලියට පනිනවා.එකත් ආයේ දැම්ම ම හරියනවා :D
    ඩ්‍රොප් ටෙස්ට් එකකුත් කරනවා කිවුවේ :sorry:
    එකනම් ෆේල් වෙනෝ ෂුවර් :baffled:
    :yes::yes::yes::yes:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    කැඩෙන්නේ නෑ බන් :cool::cool::cool::cool:
    පොඩ්ඩක් බැක් එකෙන් එලියට පනිනවා.එකත් ආයේ දැම්ම ම හරියනවා :D
    ඩ්‍රොප් ටෙස්ට් එකකුත් කරනවා කිවුවේ :sorry:
    එකනම් ෆේල් වෙනෝ ෂුවර් :baffled:

    Already failed. Saw in a youtube video :sorry:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Already failed. Saw in a youtube video :sorry:

    මාත් දැක්කා වීඩියෝ එහෙම..ස්ක්‍රීන් එක තමා ක්‍රැක් වෙන්නේ :sorry: බැක් එක ග්ලාස් උනාට මුකුත් වෙන්නේ නෑ :dull:
    බෙසල් එක නිසා තමා ස්ක්‍රීන් එකට කෙලවෙන්නේ :baffled:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සෑහෙන කාලයක් ෂිඔමි එක්ක හිටපු කුකුලන්ගෙන් පොඩි ප්‍රශ්නයක් :dull::dull:

    අතීතයේදී redmi Note 3 එකට පස්සේ redmi 3 ඇවිත් ඊට පස්සෙද redmi note 3 pro එක ආවේ ????:)
    නැත්තන් පිළිවෙල වෙනස් වෙලාද ආවේ :dull:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    BangGood එකේ Xiaomi Redmi 4 Prime (3GB/32GB) එක Pre Order කරන්න පුලුවන් $136 ට (නොවැම්බර් 30 ට කලින්)..

    මේක ගත්තොත් අවුලක් වෙයිද? මම මේකට හිත යන්න හේතුව මේකේ සයිස් එක නියම ගාන නිසා..

    මට බය තියෙන්නේ මේකේ දැන්ම global rom එන එකක් නැහැ නේද? Chinese ROM එකෙන් වැඩ කරන එක අමාරුයිද?

    CPU GPU Perfomance:dull::dull::dull::dull:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    CPU GPU Perfomance:dull::dull::dull::dull:

    machanla mama redmi note 3 pro ekak ganna hithan innwa,, use karana xiaomi mahaththuru reveiw ekak dennako..

    (mara seen eka kiyanne bn man liberty eke selfie kiyana kaden 4n eka baluwa.. fingerprint eka wade kare na ban:no::no::no: bug ekak tynwada? use karana aya help karando..)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    machanla mama redmi note 3 pro ekak ganna hithan innwa,, use karana xiaomi mahaththuru reveiw ekak dennako..

    (mara seen eka kiyanne bn man liberty eke selfie kiyana kaden 4n eka baluwa.. fingerprint eka wade kare na ban:no::no::no: bug ekak tynwada? use karana aya help karando..)

    use karana mahaththuru nm meke gdk innw.okkoma kiyanne hodai kiyala thama....
    fingerprint sensor ekath godak speed& Accurate.........
    bug ekak wenna athi.ekanm hriytm dnne na
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මචන්ලා xiaomi redmi note 3 pro එකක් ගන්න කියල බැලුවෙ.4n එක ගැන දන්න කට්ට්ය පොඩ්ඩක් විස්තර කියනවද? මම මීට කලින් xiaomi එකක් use කරලම නෑ
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    brothers man xiaomi note 3 2gb ram phone 1k ganna baluwe xiaomi.lk eken price nam 25k wenna ona. phone 1 hodaida.
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    සෑහෙන කාලයක් ෂිඔමි එක්ක හිටපු කුකුලන්ගෙන් පොඩි ප්‍රශ්නයක් :dull::dull:

    අතීතයේදී redmi Note 3 එකට පස්සේ redmi 3 ඇවිත් ඊට පස්සෙද redmi note 3 pro එක ආවේ ????:)
    නැත්තන් පිළිවෙල වෙනස් වෙලාද ආවේ :dull:

    gsmareana web 1ta anuwa nam redmi 3walatapasse note 3 awe
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    :sorry: :sorry: :sorry: පොඩි වෙනසක්නේ තියෙන්නේ කියලා ඒක නොසලකා හරින්න හැදුවේ :baffled: Antutu එහෙමත් 61000 ක් වගේ එනවා Redmi 4 (3GB) එකේ.. :oo:

    maath ganna kiyala baluwe banggood eke 136$
    redmi 3s pro eke ganamai wenne.
     
    Status
    Not open for further replies.