patta, math asma wahanayak thama
Very good post.![]()
Bump




මේකේ එන හයිබ්‍රිඩ් සිස්ටම් එක ටිකක් අමුතු එකක් ... ඕල්ටනේටරෙන් තමා සාමාන්‍ය බැට්රියියි ලිතියම් අයන් බැට්රියයි දෙකම චාර්ජ් කරන්නේ... ඒ වගේම අපිට බලය වැඩියෙන් ඕන අවස්ථාවක ඕල්ටනේටරෙන් කෙලින්ම මොටර් දෙක කරකවලා දෙනවා.....
https://youtu.be/xukR8lNq9Q0



මට තියෙන අවුල ඔය ස්ටාර්ට් ස්ටොප් නිතර වීම එන්ජිමට බලපෑමක් නැද්ද කියන එකයි....?? 
mehemai ayye oya wahane 25kata wage lankawe kenekta ganna thibbanam watinawa. 35k nam okata dena eka padui. eka ithin lankawe awlak monawa karannada![]()

බදු ගෙවමු.... රට හදමු..... දියවන්නාවේ ඉන්න උන්ට පිස්සු කෙලින්න්න ඉඩ දී අපි ලදරම් පදිමු.....!! 

හම්මේ... වැඩක් ඇති දෙයක් කලාමද කොහෙද.එල.
![]()

කිව්වයි කියලා හිතා ගනු......!! 
පරිස්සමින් පැදපන් ......![]()
Good review sinhalayo. But sonna car![]()
oya thiyenne. patta patta...




දැන් මේකේ ලියලා තියෙන්නේ වැගන් ආර් රිවිව් එකක්ද නැත්තම් FB 15 එකක්ද? වැගන් ආර් වචන දෙකකට FB 15 වචන 05ක් විතර තියෙනවා නේ..

FB15 



yako kali wala gananne ban mage peugeot 406 eke ewata wada
samahara wita model eka alut nisa parts adu athi, recondition parts adu nisa brand new ewata demand eka wedi athi, owa passedi hadenawa
anyway rice review badaa![]()

පාට්ස් (බොඩි) නම් පට්ටම පට්ට ගණන් බං....... හොයාගන්නත් අඩුයි මගේ හිතේ..... 
අහ්.. බඩා මාමත් දැන් හයිබ්‍රිඩ් නෙහ්.
සතුටුයි අපිටත්

මේක හයිබ්‍රිඩ්ම නෙවේ නේහ්.....!! 
පට්ට රිවීව් එක ඈ...![]()
ඔය යකඩ කෑලි ගැන වැඩිය වදවෙන්න එපා.. ඕක උන් එස් යූ වී එකක් විදිහට නෙමෙයිනෙ එවලා තියෙන්නෙ අර කිවිඩ් එක වගේ...![]()

SUV එකක් වගේ පාවිච්චි කරා..... කතරගම -->> සිතුල්පව්ව -->> කිරින්ද පාරේ.... !! 

SUV එකක් වගේ පාවිච්චි කරා..... කතරගම -->> සිතුල්පව්ව -->> කිරින්ද පාරේ.... !!
![]()



පාට්ස් (බොඩි) නම් පට්ටම පට්ට ගණන් බං....... හොයාගන්නත් අඩුයි මගේ හිතේ.....
![]()

දැන් පාට්ස් මිල අඩුවෙලා.. මීට මාස 6කට කලින් සයිඩ් මිරර් ඩබල 40000යි
දැන් 5000යි![]()
එල එල....
ක්විඩ් අනාතයින්ට රිදෙන්නම දීල තියෙනවා බඩා මාමි රිවිවූ එක.
බයි ද වේ..... වැගන් ආර් එක කඳු අදින්නේ නැහැ කියන එවුන්ටයි මේ කියන්නේ.....
බඩා මාමිත් ඇතුළුව හතර දෙනෙක් නුවර - මාතලේ ගියා කියන්නේ ඔය කඳු අදින්නේ නැහැ කියන කැහැටු කොල්ලෝ හය හත් දෙනෙක් දාගෙන ගියා වගේ තමා. මම ඉතින් බඩා මාමිව මේ ඇස්දෙකට දැකල තියෙනවනේ......![]()

පෙරේදත් නුවර ගිහින් ආවා..... කිසි අවුලක් නෑ..... කන්දේ උනත් 40ට 60ට යන්න පුලුවන්.... තව පෑගුවොත් 80 ට උනත් යන්න පුලුවන්.... 