Our New Site IkmanLink

Sumane123

Banned
  • May 28, 2016
    1,133
    89
    48
    මචන් මමයි යාළුවො සෙට් එකකුයි එකතු වෙලා අලුතෙන් (දැන් මාස 3ක් විතර වෙනවා :D ) site එකක් පටන් ගත්තා :)

    උඹල සමහරවිට දැනටමත් අහලත් ඇති site එක තමයි https://ikman.link/ උඹලගේ ඕනෑම ad එකක් නොමිලේ පුබ්ලිෂ් කරන්න පුළුවන් අපේ site එකේ. තෝරගත්තු ad අපි නොමිලේ fb එකේ promote කරනවා.

    site එකේ වෙනස්වෙන්න එහෙම තැනක් තියේනම් හරි අදහස් යෝජනා එහෙම තියේනම් කියපන් මචන් :)
     
    • Like
    Reactions: allrights

    Mr_White

    Member
    Nov 10, 2016
    4
    0
    0
    අලුත් විදිහට පටන් ගන්නව නං IKMAN කියන Domain එක Remove කරපන්
    Newlink.lk එකත් redirect වෙන්නේ ikman.link එකට '
    එක අනික් පැත්ත කරහන් ikman.link එක Newlink.lk එකට redirect කරහන්
     
    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    අලුත් විදිහට පටන් ගන්නව නං IKMAN කියන Domain එක Remove කරපන්
    Newlink.lk එකත් redirect වෙන්නේ ikman.link එකට '
    එක අනික් පැත්ත කරහන් ikman.link එක Newlink.lk එකට redirect කරහන්

    ඔව් මචන් එක කරන්න තමයි ඉන්නේ. ad ටික ප්‍රොමෝට් කරේ Ikman .link එකට එක නිසා තමයි තාම එකට redirect වෙන්න දාල තියෙන්නේ,, :)
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    අලුත් විදිහට පටන් ගන්නව නං IKMAN කියන Domain එක Remove කරපන්
    Newlink.lk එකත් redirect වෙන්නේ ikman.link එකට '
    එක අනික් පැත්ත කරහන් ikman.link එක Newlink.lk එකට redirect කරහන්

    :yes::yes::yes::yes:
     
    BusinessMaker

    Member
    Apr 1, 2016
    8
    3
    3
    SL
    search filters are limited:
    eg: no filter by amount
    check ebay n amazon search filters

    dont put blinking adds on page, it ruins the professional look. see ikman.lk

    load/ stresstest:
    better use noSQL db to store content. fast

    images and icons can be normalized.

    "Click to show phone number" :) :)
    phone numbers are already there inside dom. easily scrap

    check your features with your competiters always. dont copy them exaclty.
    give some new features to users.

    im helping becoz u say u a Sri Lankan
     
    thanks a lot