මචංලා මුලින්ම කියන්න ඕනේ SOFTWARE DEVELOPMENT පැත්තට මම පුංචිම පුංචි හාල්මැස්සෙක් විතරයි.මේකේ පට්ට වැඩ කාරයෝ ඉන්නවා කියලා මම හොඳටම දන්නවා.මෙන්න මම උණු උණුවෙම ලිව්ව පොඩි ඇප් කෑල්ලක්.මේකෙන් යූටියුබ් වීඩියෝ ගිඩි ගිඩි ගාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.කට්ටියම බලන්න.ගුණදොස් එහෙමත් කියන්න.එක ලොකු පිටුවහලක් වෙයි ඉදිරි වැඩ වලට.මෙන්න ස්ක්‍රීන් ටිකක් එහෙම
මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක්එක.ලොකු සයිස් ෆයිල් එකක් නෑ.බාගෙන ගුණ දොස් එහෙම කියන්න.වැරදි තියෙනවා නම් කියලත් දෙන්න.
http://www.mediafire.com/file/9cn7k31q9227zuv/MS_Youtube_Downloader.rar
මේ මම කලින් දාපු තවත් ඇප් කෑල්ලක්.

http://www.elakiri.com/forum/showthread.php?p=20799607#post20799607
රෙප් + ගල් මුල් බාරගනු ලැබේ.අදට ගිහින් එන්නම්.

Last edited: