ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :eek: ඉට්සි බිට්සි ජාඩීස් වෙන්ටප් රිවස්ටොන් :eek:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Bajaj Kratos පලවෙනි බැච් එක ප්‍රඩ්කශන් පටන් අරන් :yes: මේ දෙසැම්බර් මැද ලෝන්ච් කොරනවලු :yes: මේකෙ විශේෂත්වය තමා ඇසෙම්බ්ලි ලයින් එක රන් කරන්නෙ ගැහැණු අය පමණක් වීම :shocked: පරණ ජපන් යකඩ පදින අයට ගොඩක් රිදෙයි මේකටනම් :yes:
    Source - Bikeadvice

    Bajaj-Pulsar-CS400-Kratos-Dominar-4.jpg

    Bajaj-Pulsar-CS400-Kratos-Dominar-3.jpg

    Bajaj-Pulsar-CS400-Kratos-Dominar-2.jpg

    Bajaj-Pulsar-CS400-Kratos-Dominar-1.jpg

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Bajaj Kratos පලවෙනි බැච් එක ප්‍රඩ්කශන් පටන් අරන් :yes: මේ දෙසැම්බර් මැද ලෝන්ච් කොරනවලු :yes: මේකෙ විශේෂත්වය තමා ඇසෙම්බ්ලි ලයින් එක රන් කරන්නෙ ගැහැණු අය පමණක් වීම :shocked: පරණ ජපන් යකඩ පදින අයට ගොඩක් රිදෙයි මේකටනම් :yes:
    Source - Bikeadvice

    Bajaj-Pulsar-CS400-Kratos-Dominar-4.jpg

    Bajaj-Pulsar-CS400-Kratos-Dominar-3.jpg

    Bajaj-Pulsar-CS400-Kratos-Dominar-2.jpg

    Bajaj-Pulsar-CS400-Kratos-Dominar-1.jpg

    10ක් වත් වෙයි නේ?
    හැබයි cb4 එකක් හරියට reg කරලා බැස්සුවොත් ඇපත් නෑ ඕවට.
    400 එකෙත් ඉස්සරහ තනි disk. කවද හැදෙයිද මුන්?
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ශමියා, මොකෝ BYK එකේ තත්වෙ දැන් හදාගත්තද :confused:

    ඒ වේ&වා තාම දුන්නේ නෑ බන්.තව ටිකකින් ගිහිල්ලා එතන නවතිනවා.
    උඹේ බයික් එකේ තත්වේ කොහොමද?
    ලෙඩ ටික ඔක්කෝම හරිද
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Bajaj Kratos පලවෙනි බැච් එක ප්‍රඩ්කශන් පටන් අරන් :yes: මේ දෙසැම්බර් මැද ලෝන්ච් කොරනවලු :yes: මේකෙ විශේෂත්වය තමා ඇසෙම්බ්ලි ලයින් එක රන් කරන්නෙ ගැහැණු අය පමණක් වීම :shocked: පරණ ජපන් යකඩ පදින අයට ගොඩක් රිදෙයි මේකටනම් :yes:
    Source - Bikeadvice

    Bajaj-Pulsar-CS400-Kratos-Dominar-4.jpg

    සිරිවෙයි එහෙනම්.
    ඉස්සර පුට් බයික් අලුතින් ගත්තාම ග්‍රීස් කරලා ෆිට් කරගන්න වින්කලේට ගියා වගේ මේවත් ගත්තාම ගැරිජ් එකට යන්න වෙයි ඇණ මුරිච්චි ටික තදකරගන්න.

    මේවගේ බ්‍රේක් තත්වේ කොහොමද දන්නෑනේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    10ක් වත් වෙයි නේ?
    හැබයි cb4 එකක් හරියට reg කරලා බැස්සුවොත් ඇපත් නෑ ඕවට.
    400 එකෙත් ඉස්සරහ තනි disk. කවද හැදෙයිද මුන්?
    :yes::yes:

    සිරිවෙයි එහෙනම්.
    ඉස්සර පුට් බයික් අලුතින් ගත්තාම ග්‍රීස් කරලා ෆිට් කරගන්න වින්කලේට ගියා වගේ මේවත් ගත්තාම ගැරිජ් එකට යන්න වෙයි ඇණ මුරිච්චි ටික තදකරගන්න.මේවගේ බ්‍රේක් තත්වේ කොහොමද දන්නෑනේ
    :yes::yes: ගත්ත ගමන් ඇණ මුරිච්චි ටික බලව ගන්න එක හොදා තමා :rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මට ඒකෙ ඉන්න අක්කලගෙ මූනු ටික එච්චර ඇල්ලුවෙ නෑ :oo::oo: මොකක් හරි රහසක් තියෙනව වගේ :rolleyes::rolleyes: බාගෙටවත් හයි කොරලද :nerd::nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජපානෙත් අක්කල තමා බයික් හදන්නෙ :yes::yes: ඔය වම් පැත්තෙ ඉන්නෙ CB1100 එකේ ෆ්‍රේම් ඩිසයිනර් :yes::yes:

    ph_03.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒ වේ&වා තාම දුන්නේ නෑ බන්.තව ටිකකින් ගිහිල්ලා එතන නවතිනවා.
    උඹේ බයික් එකේ තත්වේ කොහොමද?
    ලෙඩ ටික ඔක්කෝම හරිද

    ඔහොම තමා උන්ගෙ වැඩ. ඌට වදම දෙන්න ඕනෙ ගිහින්. එතකොට කරදරේ නිසාම කරල දෙනවා. ඒ වෙලාවට එන එන වැඩ කර කර ඉන්නවා අපේ වැඩේ කරන්නෙ නෑ. :angry:

    මගේ නම් වැඩේ හරි දැන් :)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Bajaj Kratos පලවෙනි බැච් එක ප්‍රඩ්කශන් පටන් අරන් :yes: මේ දෙසැම්බර් මැද ලෝන්ච් කොරනවලු :yes: මේකෙ විශේෂත්වය තමා ඇසෙම්බ්ලි ලයින් එක රන් කරන්නෙ ගැහැණු අය පමණක් වීම :shocked: පරණ ජපන් යකඩ පදින අයට ගොඩක් රිදෙයි මේකටනම් :yes:
    Source - Bikeadvice

    Bajaj-Pulsar-CS400-Kratos-Dominar-4.jpg

    අපිටත් වළලු දාපු අතකින් හදපු බයික් එකක් ගන්න පුළුවන් :cool:
    ඇසෙම්බ්ලි ලයින් එකේ මහ වැඩක් නෑනෙ බන් වයර් හනස්සෙ සොකට් ටික ගහන්නයි, ඇණ තද කරන්නයිනෙ තියෙන්නෙ :P
    ඉන්දියන් කාරයො කොච්චර දියුණු වුනත් උන්ගෙ ගොන් ආතල් වල නම් සීමාවක් නෑ :lol: