Three ජාඩීස් on their way to Hasalaka, despite some grueling weather conditions
සැප කනේ නේ..
Three ජාඩීස් on their way to Hasalaka, despite some grueling weather conditions
යාන්තන් තවත් වීඩියෝ කොට කෑලි කීපයක් අප්ලෝඩ් කොරගත්ත. හොදද බලන්ටකෝ
ලස්සනක් මොකක්ද ඔය ඔයන්නෙ ඉබ්බ වගේmama hari lassanata yanawa ne![]()

තෙමුණහම ඉතින් කියල වැඩක් නෑසැප කනේ නේ..

අඩෝ තොපි අපිව දාල ගියා එහෙනම්...![]()

Bajaj Kratos පලවෙනි බැච් එක ප්‍රඩ්කශන් පටන් අරන්මේ දෙසැම්බර් මැද ලෝන්ච් කොරනවලු
මේකෙ විශේෂත්වය තමා ඇසෙම්බ්ලි ලයින් එක රන් කරන්නෙ ගැහැණු අය පමණක් වීම
පරණ ජපන් යකඩ පදින අයට ගොඩක් රිදෙයි මේකටනම්
Source - Bikeadvice
![]()
![]()
![]()
![]()
ශමියා, මොකෝ BYK එකේ තත්වෙ දැන් හදාගත්තද![]()
Bajaj Kratos පලවෙනි බැච් එක ප්‍රඩ්කශන් පටන් අරන්මේ දෙසැම්බර් මැද ලෝන්ච් කොරනවලු
මේකෙ විශේෂත්වය තමා ඇසෙම්බ්ලි ලයින් එක රන් කරන්නෙ ගැහැණු අය පමණක් වීම
පරණ ජපන් යකඩ පදින අයට ගොඩක් රිදෙයි මේකටනම්
Source - Bikeadvice
![]()
ඒ වේ&වා තාම දුන්නේ නෑ බන්.තව ටිකකින් ගිහිල්ලා එතන නවතිනවා.
උඹේ බයික් එකේ තත්වේ කොහොමද?
ලෙඩ ටික ඔක්කෝම හරිද

10ක් වත් වෙයි නේ?
හැබයි cb4 එකක් හරියට reg කරලා බැස්සුවොත් ඇපත් නෑ ඕවට.
400 එකෙත් ඉස්සරහ තනි disk. කවද හැදෙයිද මුන්?

සිරිවෙයි එහෙනම්.
ඉස්සර පුට් බයික් අලුතින් ගත්තාම ග්‍රීස් කරලා ෆිට් කරගන්න වින්කලේට ගියා වගේ මේවත් ගත්තාම ගැරිජ් එකට යන්න වෙයි ඇණ මුරිච්චි ටික තදකරගන්න.මේවගේ බ්‍රේක් තත්වේ කොහොමද දන්නෑනේ

ගත්ත ගමන් ඇණ මුරිච්චි ටික බලව ගන්න එක හොදා තමා 