driving licence for disabled help

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අත් දෙකම wrist එක ගාවින් නැති මනුස්සයෙකුත් ලයිසන් අරන් අවුරුදු ගානක් ස්කූල් සර්විස් කරපු සීන් එකක් පෙන්නුවේ.. ලගදි තමයි ලයිසන් කැන්සල් කරල තියෙන්නෙ..
    ඒ මනුස්සය කවදාවත් ඇක්සිඩන්ට් එකක් කරගෙනත් නෑ ලු..
    ඔය ඇගිල්ල බලන්නෙ නෑ බන්.. උබට පිස්සුද..
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අත් දෙකම wrist එක ගාවින් නැති මනුස්සයෙකුත් ලයිසන් අරන් අවුරුදු ගානක් ස්කූල් සර්විස් කරපු සීන් එකක් පෙන්නුවේ.. ලගදි තමයි ලයිසන් කැන්සල් කරල තියෙන්නෙ..
    ඒ මනුස්සය කවදාවත් ඇක්සිඩන්ට් එකක් කරගෙනත් නෑ ලු..
    ඔය ඇගිල්ල බලන්නෙ නෑ බන්.. උබට පිස්සුද..

    :sorry: ea miniha hamba karan kala iwarada :(