driving licence for disabled help

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    යාලුවනේ මට පොඩි ගැටළුවක් තියනවා සැහැල්ලු වාහන පලපත්‍ර ගැනීම සම්බන්දව .
    මගේ වම් අතේ දබර ඇගිල්ලේ අනතුරක් නිසා පොඩි කොටසක් ඉවත්කරන්න සිදුඋනා
    දැන් මට තියන ගැටලුව මේක නිසා මම සැහැල්ලු වාහන බලපත්‍රයක් ගන්න මෙඩිකල් ටෙස්ට් එක අසමත් කරයිද ?
    මට දැනට යතුරුපැදි බලත්රය තියනවා ( පරණ එක )
    පොඩ්ඩක් මේගැන මට කියන්න පුලුවන්ද ?

    මට මේ දබර ඇගිල්ලේ කොටස නැති උනා කියල කිසි අවාසියක් නැහැ මොකෝ ඕගොල්ලෝ කරන හැම වැඩක්ම මටත් කරන්න පුළුවන් :yes:

    http://imgur.com/a/084AM

    http://imgur.com/a/FDmf9
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පිස්සු ද බන් ඕවා අවුලක් වෙනවා නම් , අර අතක් නැති මනුස්සයෙකුත් ලයිසන් එකක් අරන් තිබ්බේ කොහොමද? ඇස් පෙනීම තමා බලන්නේ බන්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ මිග් එකකට නෙමේනම් ලයිසන් ගන්නෙ වුලක් වෙන්නෙ නෑ. කෝකටත් අත මිට මොලෝගන ඉන්න එක හොඳයි. නැත්නම් කවුරු හරි පගාව ඉල්ලන්න බැරි නෑ.
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    පිස්සු ද බන් ඕවා අවුලක් වෙනවා නම් , අර අතක් නැති මනුස්සයෙකුත් ලයිසන් එකක් අරන් තිබ්බේ කොහොමද? ඇස් පෙනීම තමා බලන්නේ බන්.

    apo oka disability ekakda ban? ochchara balanne naha..

    mama hithuwa penime awulak hari loku case ekak kiyala

    උඹ මිග් එකකට නෙමේනම් ලයිසන් ගන්නෙ වුලක් වෙන්නෙ නෑ. කෝකටත් අත මිට මොලෝගන ඉන්න එක හොඳයි. නැත්නම් කවුරු හරි පගාව ඉල්ලන්න බැරි නෑ.

    Thanks machan ..
    ubalage comment walata ..
    a kiyanne athe agili (fingers ) wenamama check karanne nadda ??

    thanks machan ..
    I'm very happy after you guys comment :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම අහල තියනව කකුලෙ ඇඟිලි නැති අයට සැහැල්ලු වාහන වලට මෙඩිකල් දෙන්නෙ නෑ කියල. අතේ ඇඟිලි නම් කොහොමද දන්නෙ නෑ. හැබැයි එක ඇගිල්ලක එක පුරුකක් නැති උනා කියල ප්‍රශ්නයක් වෙන එකෙක් නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උඹ මිග් එකකට නෙමේනම් ලයිසන් ගන්නෙ වුලක් වෙන්නෙ නෑ. කෝකටත් අත මිට මොලෝගන ඉන්න එක හොඳයි. නැත්නම් කවුරු හරි පගාව ඉල්ලන්න බැරි නෑ.

    නෑ බන්. මෙඩිකල් එකේදි අතේ ඇඟිලි දික් කරන්න කියනව.වෙවුලනවද කියල බලන්න තමයි එහෙම කරන්න කියන්නෙ මම හිතන්නෙ.
     
    Last edited:

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මම අහල තියනව කකුලෙ ඇඟිලි නැති අයට සැහැල්ලු වාහන වලට මෙඩිකල් දෙන්නෙ නෑ කියල. අතේ ඇඟිලි නම් කොහොමද දන්නෙ නෑ. හැබැයි එක ඇගිල්ලක එක පුරුකක් නැති උනා කියල ප්‍රශ්නයක් වෙන එකෙක් නෑ.

    නෑ බන්. මෙඩිකල් එකේදි අතේ ඇඟිලි දික් කරන්න කියනව.වෙවුලනවද කියල බලන්න තමයි එහෙම කරන්න කියන්නෙ මම හිතන්නෙ.

    ow machan math eka thamai dagananna one ..
    othanata yanna kalin
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    uba wena phone ekaking licence dena gov dep ekatai ,learners deka thunakatai call karala balapan mulin,
    aniwa ganna nam puluwan legally
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,807
    113
    නෑ බන්. මෙඩිකල් එකේදි අතේ ඇඟිලි දික් කරන්න කියනව.වෙවුලනවද කියල බලන්න තමයි එහෙම කරන්න කියන්නෙ මම හිතන්නෙ.

    අපිටනම් කිව්වේ ඩොකාගේ අත් දෙක උඩ අත් දෙක තියල ඩොකා තල්ලු කරන්න කියල... පොර කැරකෙන පුටුවෙනෙ ඉන්නෙ ඉතිං ගිහිං බිත්තියෙ වැදිල එනව :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Thanks machan ..
    ubalage comment walata ..
    a kiyanne athe agili (fingers ) wenamama check karanne nadda ??

    thanks machan ..
    I'm very happy after you guys comment :)

    ඉංග්‍රීසි අකුරු ටිකක් පෙන්නලා ඒවා අහල බන්. ලේ වර්ගේ බලන්න ඩොකා ගාවට යවනවා. ඒ හැර ඔතන වෙලා යන්නේ ෆොටෝ ගන්න ටිකට. අතේ ඇගිලි කකුලේ ඇගිලි ඕවා බලන්නේ නෑ බන්. උබ කියන්න යන්නත් එපා.නොර්මල් විදිහට ඉන්න ගිහින්. උන් ඕවා හොයන්නෙත් නෑ බන්. මගේ නම් ඔය ටික බැලුවේ...:)
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපිටනම් කිව්වේ ඩොකාගේ අත් දෙක උඩ අත් දෙක තියල ඩොකා තල්ලු කරන්න කියල... පොර කැරකෙන පුටුවෙනෙ ඉන්නෙ ඉතිං ගිහිං බිත්තියෙ වැදිල එනව :lol:

    සිරාවට? ලොල් සීන් එකක්නෙ...:lol:
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    api gaddith ath deka dik karala pennanda kiuwa habai. mokak balandada danne na.
    weulanawada kiyala balanda wendath puluwan. kokatath uba danne na wage gihin medical eka karapan
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ath diga arinna kiyala ath depaththama baluwa ban magenam.
    eth okanam awulak wena ekak na machan.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    agili baluwa bn niyapothu kadapalad akiyala balanwa

    ubata boru kiyanna oni nah mage yaluwage athe innek indiya ekatath un kokka adda bn othana inne hena panditha wadak nh kiyala ithin
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඉස්සර medical එක ඔනේ තැනකින් ගන්න පුලුවන්නේ. එතකොට ඔච්චර දේවල් බැලුවේ නෑ. දැන් rmv එකෙන්ම medical එක කරන්න ඕනේ. එතකොට ඔය මගුල් ඔක්කොම බලනවා. වේරහැර doctor ගෑනියෙක් ඉන්නවා, ඒකි හිතාගෙන ඉන්නේ pilot ලට medical test කරනවා කියලා. ගාන කඩාගන්න වෙන්න ඇති. නැති දේවල් කියනවා.

    හැබැයි special case වලට වෙනම medical test තියෙනවාද දන්නේ. පොඩ්ඩ්ක් හොයලා බලන්න. කොලඹින්නම් license එක ගන්නේ medial එකට වේරහැර යන්න එපා. නුගේගොඩින් test එක කරගෙන යන්න.
     
    Last edited: