25000/= දඩ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    සමහර ටොයි පොන්ස්ලා මේක ඩුබායි, සින්ගප්පූරුව එක්ක කොම්පෙයර් කරන්න හදනවා. ඔවු උන්ගේ දඩ වෑඩියි තමයි ඒත් ලන්කාවට සාපේක්ශව උන්ගේ මනුස්සයෙක්ගේ ආදායම සෑහෙන වෑඩියි, ඩුබායි වල නම් 10 ගුනයක් විතර. අනික ඒ රටවල් වල නීති කරන්න ඕන නෑ හොදට පාරවල් තියෙනවා.

    මේ රටේ නීතියට වාහනයක් එලවන්න පුලුවන්ද? මෙතන පොර ටෝක් දෙන එකෙඛරි ඉන්නවද ජීවිතේට වමෙන් ඉස්ස්‍ර කරපු නෑති. දකුන ඉන්න පොන්නයා කොට කොට යනවානම් හෙමිහිට උගේ පස්සෙන්ම යනවද? ට්‍රෑෆික් එකේ සෙට් වෙච්cඅ වෙලාවා ඉර කාලා ලේන් මාරු කරලා නෑද්ද? ජීවිතේට නෝමල් පාරක 70ට එහා ගිහින් නෑද්ද? රෙද්ද තමයි.

    මිනිස්සු වෑරදි කරනවා, ඒකට දඩුවම් දෙන්න ඕන එහෙම කියලා බල්ලෙක්වත් නෑති පාරෙ 75ට ගියාම උගේ මාසේ පඩියටම දඩයක් ගහන එක හරිද? එහෙනම් ඕක තව වෑඩි කරන්න පුලුවන් නේ, ලක්ශයක් විතර කරානම් හරි.

    හිගන ආන්ඩුව කොයි පෑත්තෙන් බෑලුවත් ෆේල්. රටර සල්ලි එන කිසිම නිශ්පාදනයක්, ඉන්වෙස්මන්ට් එකක් නෑ. රිසර්ව් එකේ තිබ්බ සල්ලි වලින් බාගයක්ම රනිලුයි අර්ජුනයි හොරකම් කරා. දෑන් ලුලුවන් තරම් මෑද පන්තියේ මිහිහව තලනවා. අරක්කු බෝතලෙයි, සිගරට් එකයි, දඩයයි තමයි මුන්ගේ ඕන හෑම දේටම විසදුම. නොදකින් පොන්න හෑත්ත... මොකුත් ඕන නෑ ස්ටොක් මාකට් එකේ පහුඩිය අවුරුදු දෙකේ බෑස්ම බලපන්.. දෑන් සී එස් ඊ එකට ලක්ශ පහක් වියදම් කරලා බඩු ගන්න බෑරි තත්වෙක ඉනේ, බ්‍රාන්චස් වල අවුරුද්දටම මාකටින් බජට් එක ලක්ශ දෙක හමාරයි...

    රටකට ගිය කලක්. මගේ ජීවිත කාලේටම දේක්ක රටේ නරකම කාලේ තමයි මේක. මම රටවල් 11කට ගිහින් තියෙනවා වෙන කොහෙවත් නෑ මේ වගේ සක්කිලි රටක්. වෑඩ පුලුවන් හොරු එලවන්න ගිහින් වෑඩක් බෑරි, කොන්දත් නෑති පොන්න ඊඑටත් වඩා ලොකු හොරු ටිකකට ටර බාරදීඅල තියෙන්නේ. මොකා ආවත් හොරකම් කරනවා, එකෙක්වත් අපිට ආදරේට වෑඩ කරන්නේ නෑ. බලේ දෙන්න ඕන රටකර වෑඩක් කරන කොන්දක තියෙන මිනිහෙක්ට. දේශපාලනේ අකුරක් නොදන්න , නිදහස් දිනේ නොදන්න, ලන්කාවේ පලමු අගමෑති දෙන්නේ නෑති, ෆේස්බුක් එකේ මීම්ස් හදන පේජස් කරන තරුන දේශපාලකයෝ රෑල, සහ දෑන් සින්හලායාටහ් වඩා උඩින් ඉන්න සුලු ජාතිය විසින් පත්කල පොන්න ආන්ඩුව. පාට කන්නඩි ගලවලා බලපල්ල රටට මොකද වෙලා තියෙන්නේ කියලා. මයිග්‍රේශන් සෙන්ටර්ස් වල මිනිස්සු පිරිලා, ඉගෙන ගත්ත උන් ඔක්කොම රටින් පිටවෙනවා.. අන්තිමට ෆේස්බුක් එකේ දේශපාලනේ කරන, හෑමදේම රෑඩිකල් වෙනසක් ඉල්ලන, ගෙදරින් ඉන්ටර්නෙට් බිල ගෙන්වන අමන රෑල විතරක් මේ රටේ ඉතිරි වෙයි.

    අනිච්චා වත සන්ඛාරා! ශ්‍රී ලන්කා!
    :yes::yes:
     
    රිදෙන්නම ඇත්තම කතාව කියලා තියෙනවා බං..ඕක තමා අපේ ගොන් හැත්තට නොතේරෙන කතාවා..මුන් නිකන් 25000 හොදයි කියන්නේ ජීවිතේට වැරැද්දක් නොකර පාරේ නීතියටම ගිය ගානට..:yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    වෑරදි පෑත්තෙන් ඉස්සර කිරීම
    හයි ස්පීඩ්
    ලයිසන් නෑතිව එලවීම
    ඉන්ශුවරන්ස් නෑතිව එලවීම

    මේ ඔක්කොටම දඩය රුපියල් 25000/=

    බජට් එක පාස් වෙලා.

    වෙනසක් නේ ඉල්ලුවේ... ඔය දෙන්නේ හිල් බෝර් වෙන්න.

    hoda wedak kalamada koheda... me dada nam thawa wedi karanna one. hebei police mamalata nikan magul wage tiyewi... ei itin 25000n berenna 2000k 3000k ganna puluwani ne..
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රිදෙන්නම ඇත්තම කතාව කියලා තියෙනවා බං..ඕක තමා අපේ ගොන් හැත්තට නොතේරෙන කතාවා..මුන් නිකන් 25000 හොදයි කියන්නේ ජීවිතේට වැරැද්දක් නොකර පාරේ නීතියටම ගිය ගානට..:yes:
    සිරාවට බන්:lol:

    හයි ස්පීඩ් වලට 25000 ක් දඩ ගහන්න කියන්නෙ, එක්කො ජීවිතේට වාහනයක් එළවන්නෙ නැති එවුන්, නැත්තම් වාහන එළවන්න බැරි එවුන්. යකෝ 65ට විතර කිලෝ මීටර් 200 ක් 300 ක් විතර එක දිගට යන්න ගියාම කොහොමද ආතල් එක:rofl:
     
    නිකමට හිතපන්කො..මම ගම්පහ යකෝ ගම්පහ අලුතින් හදපු පාරේ.. ( රනිල් පොන්*යගේ ) ආණ්ඩුවෙන් නෙවෙයි..යකෝ ඇස්ලේටරේ නිකන් පාගන් උන්නත් 70 - 80 යන්න හොදටම පුලුවක් කිසි අව්ලක් නැතුව..එහෙම පාරක කොහොමද කියහන්කෝ ගොන් හරක් වගේ 50 යන්නේ..මේ ගොන් පකයි දඩ ගාන වැඩි කරන එක නෙවෙයි කරන්න ඕනේ..පාරේ නීතිය ක්‍රීයාත්මක කරන උන්ව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන තත්වෙට පත් කරන්න ඕනේ..ඔය ලොකු පකයි උන්ගේ එකෙක් අල්ලපු ගමන් එක කෝල් එකෙන් ඌව බේරලා යවනවා..අහින්සක මිනිහෙක් වරදක් කරපු ගමන් පොලිස් හු*තලා එක්කෝ ඌව ගසාගෙන කනවා..නැත්නත් ෆකේ දඩ ගහනවා..ඕකෙන් වෙන්නේ එදා වේල හොයාගෙන කන මිනිහව හොරෙක්..මිනීමරුවෙක්ගේ තත්වෙට පත්වෙන එක..
     
    වාහනයක් වැස්සටවත් ගරාජ් එකට දාපු නැති උන් ස්පීඩ් ලිමිට් කියනව.. ගොන් හැත්ත.. ආයිත් කතරගම, අනුරාධපුරේ, ආරුගම්බෙ තමන්ගෙම වාහනේක ගිහින් ඉවරයි. 70-50ට කතරගම, අනුරාධපුරේ ගියොත් දවස් 4ක් වත් යයි.

    පොන්න පකයි,, ඩුබායි එක්ක කම්පයාර් කරනව. එහෙ දුර යන්න හයිවේ තියෙනව. මෙහෙ එහෙමද තියෙන්නෙත් ටිකයි. ඒකත් කලේ මහින්ද. අනිත් තැන්වල ට්‍රැෆික් එකේ වරුවක් ඉන්න ඕනෙ. යන්න පුලුවන් උන තැනත් දැන් කොට කොටා යන්න ඕනෙ. වේස රවිය හැදි ගෑවිලා යන්න ඕනෙ.
     
    • Like
    Reactions: amila256

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,656
    2
    54,243

    ගම්පහ බොහෝ දුරට MR දිනයි. :yes: අපේ සැලසුම එය අවම කිරීමට. :)
    #පිවිතුරු හෙටක්

    පිවිතුරු හෙට උදාවෙලා නෙහ් :baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    සමහර ටොයි පොන්ස්ලා මේක ඩුබායි, සින්ගප්පූරුව එක්ක කොම්පෙයර් කරන්න හදනවා. ඔවු උන්ගේ දඩ වෑඩියි තමයි ඒත් ලන්කාවට සාපේක්ශව උන්ගේ මනුස්සයෙක්ගේ ආදායම සෑහෙන වෑඩියි, ඩුබායි වල නම් 10 ගුනයක් විතර. අනික ඒ රටවල් වල නීති කරන්න ඕන නෑ හොදට පාරවල් තියෙනවා.

    මේ රටේ නීතියට වාහනයක් එලවන්න පුලුවන්ද? මෙතන පොර ටෝක් දෙන එකෙඛරි ඉන්නවද ජීවිතේට වමෙන් ඉස්ස්‍ර කරපු නෑති. දකුන ඉන්න පොන්නයා කොට කොට යනවානම් හෙමිහිට උගේ පස්සෙන්ම යනවද? ට්‍රෑෆික් එකේ සෙට් වෙච්cඅ වෙලාවා ඉර කාලා ලේන් මාරු කරලා නෑද්ද? ජීවිතේට නෝමල් පාරක 70ට එහා ගිහින් නෑද්ද? රෙද්ද තමයි.

    මිනිස්සු වෑරදි කරනවා, ඒකට දඩුවම් දෙන්න ඕන එහෙම කියලා බල්ලෙක්වත් නෑති පාරෙ 75ට ගියාම උගේ මාසේ පඩියටම දඩයක් ගහන එක හරිද? එහෙනම් ඕක තව වෑඩි කරන්න පුලුවන් නේ, ලක්ශයක් විතර කරානම් හරි.

    හිගන ආන්ඩුව කොයි පෑත්තෙන් බෑලුවත් ෆේල්. රටර සල්ලි එන කිසිම නිශ්පාදනයක්, ඉන්වෙස්මන්ට් එකක් නෑ. රිසර්ව් එකේ තිබ්බ සල්ලි වලින් බාගයක්ම රනිලුයි අර්ජුනයි හොරකම් කරා. දෑන් ලුලුවන් තරම් මෑද පන්තියේ මිහිහව තලනවා. අරක්කු බෝතලෙයි, සිගරට් එකයි, දඩයයි තමයි මුන්ගේ ඕන හෑම දේටම විසදුම. නොදකින් පොන්න හෑත්ත... මොකුත් ඕන නෑ ස්ටොක් මාකට් එකේ පහුඩිය අවුරුදු දෙකේ බෑස්ම බලපන්.. දෑන් සී එස් ඊ එකට ලක්ශ පහක් වියදම් කරලා බඩු ගන්න බෑරි තත්වෙක ඉනේ, බ්‍රාන්චස් වල අවුරුද්දටම මාකටින් බජට් එක ලක්ශ දෙක හමාරයි...

    රටකට ගිය කලක්. මගේ ජීවිත කාලේටම දේක්ක රටේ නරකම කාලේ තමයි මේක. මම රටවල් 11කට ගිහින් තියෙනවා වෙන කොහෙවත් නෑ මේ වගේ සක්කිලි රටක්. වෑඩ පුලුවන් හොරු එලවන්න ගිහින් වෑඩක් බෑරි, කොන්දත් නෑති පොන්න ඊඑටත් වඩා ලොකු හොරු ටිකකට ටර බාරදීඅල තියෙන්නේ. මොකා ආවත් හොරකම් කරනවා, එකෙක්වත් අපිට ආදරේට වෑඩ කරන්නේ නෑ. බලේ දෙන්න ඕන රටකර වෑඩක් කරන කොන්දක තියෙන මිනිහෙක්ට. දේශපාලනේ අකුරක් නොදන්න , නිදහස් දිනේ නොදන්න, ලන්කාවේ පලමු අගමෑති දෙන්නේ නෑති, ෆේස්බුක් එකේ මීම්ස් හදන පේජස් කරන තරුන දේශපාලකයෝ රෑල, සහ දෑන් සින්හලායාටහ් වඩා උඩින් ඉන්න සුලු ජාතිය විසින් පත්කල පොන්න ආන්ඩුව. පාට කන්නඩි ගලවලා බලපල්ල රටට මොකද වෙලා තියෙන්නේ කියලා. මයිග්‍රේශන් සෙන්ටර්ස් වල මිනිස්සු පිරිලා, ඉගෙන ගත්ත උන් ඔක්කොම රටින් පිටවෙනවා.. අන්තිමට ෆේස්බුක් එකේ දේශපාලනේ කරන, හෑමදේම රෑඩිකල් වෙනසක් ඉල්ලන, ගෙදරින් ඉන්ටර්නෙට් බිල ගෙන්වන අමන රෑල විතරක් මේ රටේ ඉතිරි වෙයි.

    අනිච්චා වත සන්ඛාරා! ශ්‍රී ලන්කා!

    danatama wenna ona okkoma wela iwarayi ban aluthin kela wenna deyak neha.
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    වෑරදි පෑත්තෙන් ඉස්සර කිරීම
    හයි ස්පීඩ් දැන්තියන වාහන තත්වය හා පාරවල් වල තත්වය සලකලා වෙගසිමව වැඩි කලයුතුයි
    ලයිසන් නෑතිව එලවීම
    ඉන්ශුවරන්ස් නෑතිව එලවීම

    මේ ඔක්කොටම දඩය රුපියල් 25000/=

    එකයි. මත්පැන් බි දවන්යට රු100000.00 එකතු කලයුතුවේ

    :D:D:yes:
     
    වාහනයක් වැස්සටවත් ගරාජ් එකට දාපු නැති උන් ස්පීඩ් ලිමිට් කියනව.. ගොන් හැත්ත.. ආයිත් කතරගම, අනුරාධපුරේ, ආරුගම්බෙ තමන්ගෙම වාහනේක ගිහින් ඉවරයි. 70-50ට කතරගම, අනුරාධපුරේ ගියොත් දවස් 4ක් වත් යයි.

    පොන්න පකයි,, ඩුබායි එක්ක කම්පයාර් කරනව. එහෙ දුර යන්න හයිවේ තියෙනව. මෙහෙ එහෙමද තියෙන්නෙත් ටිකයි. ඒකත් කලේ මහින්ද. අනිත් තැන්වල ට්‍රැෆික් එකේ වරුවක් ඉන්න ඕනෙ. යන්න පුලුවන් උන තැනත් දැන් කොට කොටා යන්න ඕනෙ. වේස රවිය හැදි ගෑවිලා යන්න ඕනෙ.

    කතා කරලා වැඩක් නෑ බං..මෙහෙ තියෙන දෙයක් දැන්ම විකුණලා දාලා රට යනවා ඇර..පොන්න රවියා පෞත්ගලික දේපල විකුණන එකටත් 10% වැට් එකක් ගහනවා කියලා මම දැක්කා..මේ කාලකන්නි වේ* පුතාලාට සැප විදින්න අපි බදු ගෙවනවට වඩා වෙන රටකට ගිහින් ජොබක් කරන් පාඩුවේ ඉන්න එක හොදයි මේ පක්කු ටික හැමනිලා යනකම්
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    සමහර ටොයි පොන්ස්ලා මේක ඩුබායි, සින්ගප්පූරුව එක්ක කොම්පෙයර් කරන්න හදනවා. ඔවු උන්ගේ දඩ වෑඩියි තමයි ඒත් ලන්කාවට සාපේක්ශව උන්ගේ මනුස්සයෙක්ගේ ආදායම සෑහෙන වෑඩියි, ඩුබායි වල නම් 10 ගුනයක් විතර. අනික ඒ රටවල් වල නීති කරන්න ඕන නෑ හොදට පාරවල් තියෙනවා.

    මේ රටේ නීතියට වාහනයක් එලවන්න පුලුවන්ද? මෙතන පොර ටෝක් දෙන එකෙඛරි ඉන්නවද ජීවිතේට වමෙන් ඉස්ස්‍ර කරපු නෑති. දකුන ඉන්න පොන්නයා කොට කොට යනවානම් හෙමිහිට උගේ පස්සෙන්ම යනවද? ට්‍රෑෆික් එකේ සෙට් වෙච්cඅ වෙලාවා ඉර කාලා ලේන් මාරු කරලා නෑද්ද? ජීවිතේට නෝමල් පාරක 70ට එහා ගිහින් නෑද්ද? රෙද්ද තමයි.

    මිනිස්සු වෑරදි කරනවා, ඒකට දඩුවම් දෙන්න ඕන එහෙම කියලා බල්ලෙක්වත් නෑති පාරෙ 75ට ගියාම උගේ මාසේ පඩියටම දඩයක් ගහන එක හරිද? එහෙනම් ඕක තව වෑඩි කරන්න පුලුවන් නේ, ලක්ශයක් විතර කරානම් හරි.

    හිගන ආන්ඩුව කොයි පෑත්තෙන් බෑලුවත් ෆේල්. රටර සල්ලි එන කිසිම නිශ්පාදනයක්, ඉන්වෙස්මන්ට් එකක් නෑ. රිසර්ව් එකේ තිබ්බ සල්ලි වලින් බාගයක්ම රනිලුයි අර්ජුනයි හොරකම් කරා. දෑන් ලුලුවන් තරම් මෑද පන්තියේ මිහිහව තලනවා. අරක්කු බෝතලෙයි, සිගරට් එකයි, දඩයයි තමයි මුන්ගේ ඕන හෑම දේටම විසදුම. නොදකින් පොන්න හෑත්ත... මොකුත් ඕන නෑ ස්ටොක් මාකට් එකේ පහුඩිය අවුරුදු දෙකේ බෑස්ම බලපන්.. දෑන් සී එස් ඊ එකට ලක්ශ පහක් වියදම් කරලා බඩු ගන්න බෑරි තත්වෙක ඉනේ, බ්‍රාන්චස් වල අවුරුද්දටම මාකටින් බජට් එක ලක්ශ දෙක හමාරයි...

    රටකට ගිය කලක්. මගේ ජීවිත කාලේටම දේක්ක රටේ නරකම කාලේ තමයි මේක. මම රටවල් 11කට ගිහින් තියෙනවා වෙන කොහෙවත් නෑ මේ වගේ සක්කිලි රටක්. වෑඩ පුලුවන් හොරු එලවන්න ගිහින් වෑඩක් බෑරි, කොන්දත් නෑති පොන්න ඊඑටත් වඩා ලොකු හොරු ටිකකට ටර බාරදීඅල තියෙන්නේ. මොකා ආවත් හොරකම් කරනවා, එකෙක්වත් අපිට ආදරේට වෑඩ කරන්නේ නෑ. බලේ දෙන්න ඕන රටකර වෑඩක් කරන කොන්දක තියෙන මිනිහෙක්ට. දේශපාලනේ අකුරක් නොදන්න , නිදහස් දිනේ නොදන්න, ලන්කාවේ පලමු අගමෑති දෙන්නේ නෑති, ෆේස්බුක් එකේ මීම්ස් හදන පේජස් කරන තරුන දේශපාලකයෝ රෑල, සහ දෑන් සින්හලායාටහ් වඩා උඩින් ඉන්න සුලු ජාතිය විසින් පත්කල පොන්න ආන්ඩුව. පාට කන්නඩි ගලවලා බලපල්ල රටට මොකද වෙලා තියෙන්නේ කියලා. මයිග්‍රේශන් සෙන්ටර්ස් වල මිනිස්සු පිරිලා, ඉගෙන ගත්ත උන් ඔක්කොම රටින් පිටවෙනවා.. අන්තිමට ෆේස්බුක් එකේ දේශපාලනේ කරන, හෑමදේම රෑඩිකල් වෙනසක් ඉල්ලන, ගෙදරින් ඉන්ටර්නෙට් බිල ගෙන්වන අමන රෑල විතරක් මේ රටේ ඉතිරි වෙයි.

    අනිච්චා වත සන්ඛාරා! ශ්‍රී ලන්කා!

    සිරා කතාව මචං. මෙවුන් මේ කියන්නේ හරියට ලක්ෂ ගණන් පඩි ගන්න එවුන් මේ රටේ ඔක්කොම කියල. 35ක් වගේ හෝ ඊටත් අඩුවෙන් තමයි මේ රටේ 50% ටත් වඩා ගන්නේ. එහෙම ගන්න මිනිස්සු ගන්නේ ගෙදර පාවිච්චියට ත්‍රීවිල් එකක් බයික් එකක් එහෙම නැත්නම් ලක්ෂ 15ට අඩුවෙන් තියෙන පොඩි වහනයක්. ඒ ගන්න මනුස්සයට ෆිනෑන්ස් ගෙවල ගෙදර වියදම ඇරලා තව ඕනනම් කියක් හරි ණයත් වෙයි. ඒ මනුස්සය අතින් ඔහොම වරදක් උනාම 25000ක් දඩ ගහපුවම වෙන තත්වේ ගැන හිතක් පපුවක් තියේනම් හිතපල්ලා. මම මේ තත්වෙන් ඉදන් කතා කරනවා නෙමෙයි. අපි මෙහෙ තත්වෙකින් හිටියත් තවම අපේ ගම්වල මේ වගේ මිනිස්සු ඉන්නවා කියල මතක් වෙද්දී හිතට දුකයි. මේ පොන්න ආණ්ඩුව ගෙන්න මමත් දායක උන එක ගැන අද මම මම ගැනම පුදුම කලකිරීමකින් ඉන්නේ. මහලොකුවට කෑගහන්න විතරයි මේකේ ඉන්න එවුන් දන්නේ. යථාර්තවදිව හිතන්න පුරුදු වෙයල්ලා. රිදෙන උන් බණියි. බැනපල්ලා එත් ඇත්ත එකයි.
     
    • Like
    Reactions: erozan

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    කතා කරලා වැඩක් නෑ බං..මෙහෙ තියෙන දෙයක් දැන්ම විකුණලා දාලා රට යනවා ඇර..පොන්න රවියා පෞත්ගලික දේපල විකුණන එකටත් 10% වැට් එකක් ගහනවා කියලා මම දැක්කා..මේ කාලකන්නි වේ* පුතාලාට සැප විදින්න අපි බදු ගෙවනවට වඩා වෙන රටකට ගිහින් ජොබක් කරන් පාඩුවේ ඉන්න එක හොදයි මේ පක්කු ටික හැමනිලා යනකම්

    දැන් ලොකුම කප්පම් කාරය ආණ්ඩුව අපි මාසයක් දුක් විඳලා හොයන එක එලි පිටම බලෙන් ගන්නවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමහර ටොයි පොන්ස්ලා මේක ඩුබායි, සින්ගප්පූරුව එක්ක කොම්පෙයර් කරන්න හදනවා. ඔවු උන්ගේ දඩ වෑඩියි තමයි ඒත් ලන්කාවට සාපේක්ශව උන්ගේ මනුස්සයෙක්ගේ ආදායම සෑහෙන වෑඩියි, ඩුබායි වල නම් 10 ගුනයක් විතර. අනික ඒ රටවල් වල නීති කරන්න ඕන නෑ හොදට පාරවල් තියෙනවා.

    මේ රටේ නීතියට වාහනයක් එලවන්න පුලුවන්ද? මෙතන පොර ටෝක් දෙන එකෙඛරි ඉන්නවද ජීවිතේට වමෙන් ඉස්ස්‍ර කරපු නෑති. දකුන ඉන්න පොන්නයා කොට කොට යනවානම් හෙමිහිට උගේ පස්සෙන්ම යනවද? ට්‍රෑෆික් එකේ සෙට් වෙච්cඅ වෙලාවා ඉර කාලා ලේන් මාරු කරලා නෑද්ද? ජීවිතේට නෝමල් පාරක 70ට එහා ගිහින් නෑද්ද? රෙද්ද තමයි.

    මිනිස්සු වෑරදි කරනවා, ඒකට දඩුවම් දෙන්න ඕන එහෙම කියලා බල්ලෙක්වත් නෑති පාරෙ 75ට ගියාම උගේ මාසේ පඩියටම දඩයක් ගහන එක හරිද? එහෙනම් ඕක තව වෑඩි කරන්න පුලුවන් නේ, ලක්ශයක් විතර කරානම් හරි.

    හිගන ආන්ඩුව කොයි පෑත්තෙන් බෑලුවත් ෆේල්. රටර සල්ලි එන කිසිම නිශ්පාදනයක්, ඉන්වෙස්මන්ට් එකක් නෑ. රිසර්ව් එකේ තිබ්බ සල්ලි වලින් බාගයක්ම රනිලුයි අර්ජුනයි හොරකම් කරා. දෑන් ලුලුවන් තරම් මෑද පන්තියේ මිහිහව තලනවා. අරක්කු බෝතලෙයි, සිගරට් එකයි, දඩයයි තමයි මුන්ගේ ඕන හෑම දේටම විසදුම. නොදකින් පොන්න හෑත්ත... මොකුත් ඕන නෑ ස්ටොක් මාකට් එකේ පහුඩිය අවුරුදු දෙකේ බෑස්ම බලපන්.. දෑන් සී එස් ඊ එකට ලක්ශ පහක් වියදම් කරලා බඩු ගන්න බෑරි තත්වෙක ඉනේ, බ්‍රාන්චස් වල අවුරුද්දටම මාකටින් බජට් එක ලක්ශ දෙක හමාරයි...

    රටකට ගිය කලක්. මගේ ජීවිත කාලේටම දේක්ක රටේ නරකම කාලේ තමයි මේක. මම රටවල් 11කට ගිහින් තියෙනවා වෙන කොහෙවත් නෑ මේ වගේ සක්කිලි රටක්. වෑඩ පුලුවන් හොරු එලවන්න ගිහින් වෑඩක් බෑරි, කොන්දත් නෑති පොන්න ඊඑටත් වඩා ලොකු හොරු ටිකකට ටර බාරදීඅල තියෙන්නේ. මොකා ආවත් හොරකම් කරනවා, එකෙක්වත් අපිට ආදරේට වෑඩ කරන්නේ නෑ. බලේ දෙන්න ඕන රටකර වෑඩක් කරන කොන්දක තියෙන මිනිහෙක්ට. දේශපාලනේ අකුරක් නොදන්න , නිදහස් දිනේ නොදන්න, ලන්කාවේ පලමු අගමෑති දෙන්නේ නෑති, ෆේස්බුක් එකේ මීම්ස් හදන පේජස් කරන තරුන දේශපාලකයෝ රෑල, සහ දෑන් සින්හලායාටහ් වඩා උඩින් ඉන්න සුලු ජාතිය විසින් පත්කල පොන්න ආන්ඩුව. පාට කන්නඩි ගලවලා බලපල්ල රටට මොකද වෙලා තියෙන්නේ කියලා. මයිග්‍රේශන් සෙන්ටර්ස් වල මිනිස්සු පිරිලා, ඉගෙන ගත්ත උන් ඔක්කොම රටින් පිටවෙනවා.. අන්තිමට ෆේස්බුක් එකේ දේශපාලනේ කරන, හෑමදේම රෑඩිකල් වෙනසක් ඉල්ලන, ගෙදරින් ඉන්ටර්නෙට් බිල ගෙන්වන අමන රෑල විතරක් මේ රටේ ඉතිරි වෙයි.

    අනිච්චා වත සන්ඛාරා! ශ්‍රී ලන්කා!

    :yes::yes::yes: ekenma
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    Pare waraddak kalama ekata daduwam labenna one. Ballekwath nathi welawatai poosekwath nathi welawatai kiyala eka ekaata ona widihata niithi kadanna baha. Ai ube lamaya adanawada pare 75 ta yanna ballek nathi welawata. Thopi lankawe thiyana kisi arakshawak nathi jara wahana wala 7t ta gihin eliwa gihamanam lamaya adai. Singapore dubai wala adayama wadi wunaata iitath wada daraganna bari widihata niithi dada mudal wadiyi. Eekai ekekwath pare niithiyak kadanna hithannewath naththe. Ira kapuwama ubata 25000 k daraganna batin ira nokapa palayanko puka rath wela kaa gahannathuwa. Paare yanawata 25000k gannawa kiwwe naane waradi kalahamane dada gahanne. Rata kalakanni kikiya bana bana waradi karanna dada gahana ekata kaagahana hati balapallako.

    Mama ira kapala dada kaala thiyanawa. E paliyata mama tho wage puka rath wela kaa gahanne na thawa ira kapanna one kiyala. Dadaya thawa wadi karanna one. Ethakota thama ira kapanna hithannewath naththe.

    Singapore wala thiyana paarawalma thamai mehe thiyanne ewa pave karala thiyanne raththatan kalawam karala nemei. Thopi ira kapanne guru paarawal wala nemei hodata thiyana baseline highlevel 120 oya paarawal walamai.

    Kawadawath rata diyunu karanna ba oya wage waradi karanawata minissunta daraganna bari tharam dada gahanne nattan. Oya dade thawa wadi karai awrudu thuna hatharakin. Ubata ira kapanna asanam waththe irak adagana kapa kapa idapan. Ehema nattan pare yana anik minissunge jiwithath anathure dagana waradi karanna onenam ekata adala dada mudala gewalama warafi karapan. Echcharayi. Puka iragana waradi karana eka saadaaranikaranaya karanna enna epa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,656
    2
    54,243
    113
    අනිත් ඒව නම් අව්ලක් නෑ හයි ස්පීඩ් තමයි අවුල. එක්කෝ නගර සීමාව ඇතුළෙත් උපරිම වේගය 70 කරන්න ඕන නැත්නම් නගර සීමා හරියට ලකුණු කරලා පෙන්නලා තියෙන්න ඕන.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලංකාවේ වැරදි කරන මිනිස්සුන්ගෙන් හරියට දඩ ගත්ත නම් සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ගෙන් බදු ගහන්න ඕනේ නැහැ. ඒ තරම් වැරදි කරන මිනිස්සු ඉන්නව. වැරදි තැන් වලින් පාර පනින මිනිස්සුන්ගෙන් සහ පාරවල් අපවිත්‍ර කරන මිනිස්සුන්ට 5000ක් 10000ක් දඩ ගැහුවා නම් පාරවල් තව ලස්සන වෙයි.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,679
    2,750
    113
    Ithin awulda. Mamanam kiyanne oka thawa wadi karanna one

    Singapore wala

    Public transport atgule kaama kawoth biwwoth fine eka rs laksha 5i
    Fines ahasa usata thiyanawa. Ekek irak kapanna pandara 3 ta giyath

    Singa wala public transportation hondatama thiyenawa. Ape Train wala Bus wala yanna puluwanda ban. Train service eka hondata thiyenawanam kisi aulak ne. Train eke yaddi husma gannawath behe thada wela yaddi
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ලංකාවේ වැරදි කරන මිනිස්සුන්ගෙන් හරියට දඩ ගත්ත නම් සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ගෙන් බදු ගහන්න ඕනේ නැහැ. ඒ තරම් වැරදි කරන මිනිස්සු ඉන්නව. වැරදි තැන් වලින් පාර පනින මිනිස්සුන්ගෙන් සහ පාරවල් අපවිත්‍ර කරන මිනිස්සුන්ට 5000ක් 10000ක් දඩ ගැහුවා නම් පාරවල් තව ලස්සන වෙයි.

    ඒවාට දඩ ගහන එක කොහොම උනත් කලින් හදපු ඒවා හරියට නඩත්තු කරන්නේ වත් නැහැ බන් .මතකද අර කොටුවේ හදපු පාවෙන කඩවල් සෙට් එක .දැන් ඒක එහෙන් පිටින්ම ගරා වැටෙන්න දාල වැවට පුරුදු විදියටම කුණු ජරාව දානවා කිසිම පිරිසිදු කිරිල්ලක් නැහැ එක එහෙම වෙද්දී ඒ ඉස්සරම පාර අය්නේ තව කඩ කාමර වගයක් හදනවා .එකෙන් වෙන්නේ ආපහු පාර බ්ලොක් වෙන එක