25000/= දඩ

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    වෑරදි පෑත්තෙන් ඉස්සර කිරීම
    හයි ස්පීඩ්
    ලයිසන් නෑතිව එලවීම
    ඉන්ශුවරන්ස් නෑතිව එලවීම

    මේ ඔක්කොටම දඩය රුපියල් 25000/=

    බජට් එක පාස් වෙලා.

    වෙනසක් නේ ඉල්ලුවේ... ඔය දෙන්නේ හිල් බෝර් වෙන්න.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    එකඟ නෑ
    වෑරදි පෑත්තෙන් ඉස්සර කිරීම
    හයි ස්පීඩ්

    එකඟයි
    ලයිසන් නෑතිව එලවීම
    ඉන්ශුවරන්ස් නෑතිව එලවීම
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වෑරදි පෑත්තෙන් ඉස්සර කිරීම
    හයි ස්පීඩ්
    ලයිසන් නෑතිව එලවීම
    ඉන්ශුවරන්ස් නෑතිව එලවීම

    මේ ඔක්කොටම දඩය රුපියල් 25000/=

    බජට් එක පාස් වෙලා.

    වෙනසක් නේ ඉල්ලුවේ... ඔය දෙන්නේ හිල් බෝර් වෙන්න.

    එතකොට අර 15000 ක් ගහන්නේ ලයිසන් නැතිව යනවට නෙමේද ?:eek:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,632
    3,353
    113
    එකඟ නෑ
    වෑරදි පෑත්තෙන් ඉස්සර කිරීම
    හයි ස්පීඩ්

    එකඟයි
    ලයිසන් නෑතිව එලවීම
    ඉන්ශුවරන්ස් නෑතිව එලවීම
    :)
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    එකඟ නෑ
    වෑරදි පෑත්තෙන් ඉස්සර කිරීම
    හයි ස්පීඩ්

    එකඟයි
    ලයිසන් නෑතිව එලවීම
    ඉන්ශුවරන්ස් නෑතිව එලවීම

    :yes:

    Hebei owa hariyatama kerunoth Lankawe accident nan adu wei :D

    Udeta yanakota Motor bike ehema godak wamen issara karanne.
     

    waligamaya

    Well-known member
  • වෑරදි පෑත්තෙන් ඉස්සර කිරීම
    හයි ස්පීඩ් දැන්තියන වාහන තත්වය හා පාරවල් වල තත්වය සලකලා වෙගසිමව වැඩි කලයුතුයි
    ලයිසන් නෑතිව එලවීම
    ඉන්ශුවරන්ස් නෑතිව එලවීම

    මේ ඔක්කොටම දඩය රුපියල් 25000/=

    එකයි. මත්පැන් බි දවන්යට රු100000.00 එකතු කලයුතුවේ
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    වෑරදි පෑත්තෙන් ඉස්සර කිරීම
    හයි ස්පීඩ් දැන්තියන වාහන තත්වය හා පාරවල් වල තත්වය සලකලා වෙගසිමව වැඩි කලයුතුයි
    ලයිසන් නෑතිව එලවීම
    ඉන්ශුවරන්ස් නෑතිව එලවීම

    මේ ඔක්කොටම දඩය රුපියල් 25000/=

    එකයි. මත්පැන් බි දවන්යට රු100000.00 එකතු කලයුතුවේ

    sirawata 70 nam hodatama madi. aduma 90kwath denna ona car walata nam
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Ithin awulda. Mamanam kiyanne oka thawa wadi karanna one

    Singapore wala

    Public transport atgule kaama kawoth biwwoth fine eka rs laksha 5i
    Fines ahasa usata thiyanawa. Ekek irak kapanna pandara 3 ta giyath
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    danne nathi hinda ahanne line dekak tiyena road ekak waradipaththak thiyenawada okkoma ? mama kiwwe eka paththata manthiru deka
     
    Nov 18, 2016
    39
    3
    0
    යහපාලනෙ පැත්තක දාපන්.
    මෙ වැඩෙ මෛත්‍රි කරත් මහින්ද කරත් හොඳ වැඩක්. දියුණු රටවල් වල දඩ ගැන හොයලා බලපන්. අනතුරු අඩු කරගනන් ඒ මිනිස්සු දරණ උත්සාහයක් තමා ඔය.
    ඩුබායි වලද කොහෙද සීට් බෙල්ට් දාන්නෙ නැතුව වාහන එලෙව්වොහ්ට් පාරෙ කැමරාවලට වදිනවා, ට්‍රැෆික් ලයිට් එකෙ රෙඩ් තියෙද්දි වාහනෙ ගියොත් ඒත් වදිනවා කැමරාවට. පස්සෙ ඉතිං ට්‍රැෆික් ඩිපාර්ට්මෙන්ට් එකට ගිහින් තමා බර ගාණක දඩෙත් ගෙවලා එන්න වෙන්නෙ. ලයිසන් එකෙ පොයින්ට්ස් කැපෙනවා ඒ ගමන්ම.

     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,188
    18,791
    113
    අදාල නෑනේ
    එකඟ නෑ
    වෑරදි පෑත්තෙන් ඉස්සර කිරීම
    හයි ස්පීඩ්

    එකඟයි
    ලයිසන් නෑතිව එලවීම
    ඉන්ශුවරන්ස් නෑතිව එලවීම

    LOL weradi peththen issara kirima hondai da

    License eka nethuwa elawannath bae Insurance nethuwa wahanayak parata dannath be kohomath
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වැරදි කරන එවුන්ට දඩ ගහන එකනම් හොදයි මචන්..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    *danushka*;20937479]එකඟ නෑ
    වෑරදි පෑත්තෙන් ඉස්සර කිරීම
    හයි ස්පීඩ්

    මේ සීන් එකට නම් මමත් එක්ග නෑ. දඩය කෙසේ වෙතත් අල්ලන ට්‍රැෆික් පොලිසියෙන් පගාව ගනී සුපිරියට. මොකද මේ වගේ ගානක් ගෙවනවාට වඩා 5000ක් පගාවක් දීලා ශේප් වෙන එක හොද නිසා. මේකට නියම කරලා තියෙන ගාන වැඩී. මුන් බෙල්ලම මිරිකලා



    එකඟයි
    ලයිසන් නෑතිව එලවීම
    ඉන්ශුවරන්ස් නෑතිව එලවීම


    එකඟයි
     
    Ithin awulda. Mamanam kiyanne oka thawa wadi karanna one

    Singapore wala

    Public transport atgule kaama kawoth biwwoth fine eka rs laksha 5i
    Fines ahasa usata thiyanawa. Ekek irak kapanna pandara 3 ta giyath

    මෙහෙමයි මචං නීතියනම් නීතිය..හැමෝටම පොදු වෙන්න ඕනේ..ජනාධිපතිගේ වාහනය නීති කැඩුවත් ඔය නීතිය එහෙම ක්‍රියාත්මක වෙන්න ඕනේ..පොලිසියේ උන්ගේ වාහනයක් නීතිය කැඩුවත් ඒක එක වගේ වෙන්න ඕනේ..නැතුව තරාතිරම අනුව නීතියක් ක්‍රියාත්මක කරලා වැඩක් නෑ..අහින්සක මිනිහයි තැලෙන්නේ..උබ හිතපන් උබ මොන්ටෙරෝ එහෙකින් ලයිශන් නැතුව යනවා..මම බයික් එහෙක ඉන්ශුවරන්ස් එක නැතුව යනවා..පොලිසිය නතර කරනවා උබවයි මාවයි දෙන්නම..උබ හිතනවාද උබට 25000ක් දඩ ගහයි කියලා..කවදාවත් නෑ..ඒත් මට අනිවාර්යෙන් ගහනවා..ඔන්න ඕකයි රටේ නීතිය..කොහෙන් ගියත් ඔය නීතිය සාමාන්‍ය මිනිහට විතරයි..
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,418
    1,542
    113
    Ithin awulda. Mamanam kiyanne oka thawa wadi karanna one

    Singapore wala

    Public transport atgule kaama kawoth biwwoth fine eka rs laksha 5i
    Fines ahasa usata thiyanawa. Ekek irak kapanna pandara 3 ta giyath

    Singapore witharak newei ban godak ratawal wala fines nisa thamai minissu hariyata yanne. Speed limit ekata wada yana eka nam habai giyapu speed ekata anuwa thamai.
    mage yaluwek Autobahn eke first time gihin euro 700 ganaka fine ekak set wela thibuna.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ආණ්ඩුවේ අනික් නීති බදු අමන වැඩ කොච්චර තිබ්බත් මේක නම් හොඳම තීරණයක්. පාරෙ කුණු දාන, කෙල ගහන පරයොන්ටත් මේ වගේම දඩ ගහන්න ඕන. හයි ස්පීඩ් නම් වේග සීමාව 80kmh වගේ කරන එක ගොඩක් සාධාරණයි. 70ක් කියන්නේ අද කාලේ බොහොම ස්ලෝ. හයිවේ එකේ වේග සීමාව 120kmh වගේ කරන්න ඕන. කිලෝමීටර් ගණන් තනි ඉර/ඩබල් ඉර තියෙන එව්වා අයින් කරන්න ඕන. ඒ වගේ වෙලාවට ලෑන්ඩ් මාස්ටර් එකක් හරි වෙන ලෙඩෙක් හරි සෙට් වුනොත් වරුවක් ඉවරයි ඒ පොඩි දුර යන්න. ඉස්සර කරන්න ඉඩ නොදෙන වසල හැත්තටත් දඩ ගහන්න ඕන. වමේ ඉඩ තියන් පාර මැදම දාගෙන 20ට විතර යන හැත්ත.