වයරින් බඩු උදව් ?

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    වයරින් බඩු උදව් ?

    ගෙදර වයරින් එකක් කරනවා ඒකෙ කෑලි බෑලි ලිස්ට් එකක් බාසුන්නැහේ ලියලා දුන්නා
    ඔය වයර් ස්විච් ශොකට්ස් ප්ලග් ගන්නකොට තත්වයෙන් උසස්ම බ්රෑන්ඩ් එක මොකක්ද ?
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    ගෙදර වයරින් එකක් කරනවා ඒකෙ කෑලි බෑලි ලිස්ට් එකක් බාසුන්නැහේ ලියලා දුන්නා
    ඔය වයර් ස්විච් ශොකට්ස් ප්ලග් ගන්නකොට තත්වයෙන් උසස්ම බ්රෑන්ඩ් එක මොකක්ද ?


    Kevilton or Orange.

    Orange . වර්ග දෙකක් තියෙනවා. හොද එක අහල ගන්න ඕනේ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    MCB නම් orange sigma එක ගන්න. life time warranty දෙනවා දැන්.
    socket ,orange හොදයි.
    වයර් නම් ACL
    CLIPSAL තමයි හොදම, දැන් ලංකාවේ නැ.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,033
    16,722
    113
    CLIPSAL IS THE BEST!

    Clipsal-SE-Joint-Logo2.jpg
     

    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    Switch and Socket - Orange හොඳයි, Kevilton නම් එච්චරම හොඳ නැහැ. Schneider එක වඩා හොඳයි.
    wire - ACL, Kelani
    Sunk Box, Holder - Polychrome, Orange
    MCB, RCCB - Schneider එකේ Industrial ඒවා පාවිච්චි කරනවානම් ගොඩක් හොඳයි. ඔයා කොළඹ අවට ඉන්නවනම් හොයල දෙන්න පුළුවන්. හැබැයි ටිකක් ගණන්. Hager ඒවත් හොදයි. නැත්නම් Orange
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    CLIPSAL IS THE BEST!

    Clipsal-SE-Joint-Logo2.jpg

    ක්ලිප්සාල් තමයි බන් දැන් ඔරේන්ජ් කියල එන්නේ. කෙවිල්ටන් නම් ගන්න එපා.

    බ්‍රේකර් ගන්නවනම් සිමන්ස්, තමයි හොද ගැන වැඩි
    ස්විච් සොකට් හොදයි ලේග්රාන්ඩ් කියල බ්‍රෑන්ඩ් එකක් තියනවා

    කේබල් නම් හොදම කැළණි

    acl උනත් අව්ලක් නැහැ... සේරා එහෙම නම් දාන්න එපා

    විශේෂයෙන් කේබල් ගන්නකොට හොද ජාතියක් ගනින්.. සන් බොක්ස් එහෙමත් හොද හයිය ඒවා ගනින් නිකම්න් ලාබෙට තියන ඒවා ගන්න එපා. කාලයක් යද්දී පුපුරනවා,