දඩයෙන් බේරෙන්න..Whatsapp ගෲප් එකක්..

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes:
හොද අයිඩියා එක මචන් හැබැයි ඔය පොලිසියෙන් ඉන්නෙ නිස්චිත තොරගත්ත් තැන වල හැම පාරකම high ස්පීඩ් අල්ලන්නේ එකම තැන් වල ඉදන්..හැමෝටම update කරන්න පුළුවන් මැප් එකක් දාල මේ තැන් ටික ලකුණු කරලා google එකේ ලෙයර් එකක් වගේ දා ගන්න පුළුවන් නං අන්න වැඩේ..
 
adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    1. dakune inna unta wame yana wahana allanna barida?

    2. polisiyen nawathuwoth apita bike eka nawaththanna wenne 100m wage gihilla nam apita aye U turn ekak gahala harawagen enna barida police karayo langata? bike eka natara karala payinma enna onada?

    3. me 25000 case eka kriyathmaka wenne kawada indalada?

    4. ethakota 2500 kathawa mokakda?
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    නිතරම රූට් වල යන එවුන් කියපල්ලකෝ මේ ත්‍රෙඩ් එකේම විස්තර

    නුවර - නුවරඑලි පාරේ අටබාගේ පහුවෙනකොට තියෙන කන්දේ අනිවාර්යයයෙන් ම පොලීසිය ඉන්නවා. කන්දයි ඩබල් ඉරයි යනවා ගොඩක් දුර. වංගු නිසා පේන්නේ නැහැ සමහර වෙලාවට කඩවල් අස්සෙ ඉදන් එලියට එන්නේ මාමලා. :angry::P:P:rofl: සීසන් කාලෙට පරිස්සමෙන් පුතෝ කිලෝ මීටරෙන් මීටරේට පොලීසිය

    කොළඹ - නුවර පාරේ කියන්න ඕන නෑනේ කඩුගන්නාව කන්ද , මාවනැල්ල ඔය ලයින් එකේ රැදිලා ඉන්නවා

    මට නම් අප්පිරියම ඒරියා එක තමයි මාතලේ - දඹුල්ල පහු කරන එක. පාර පොඩියි ඉරි වැඩියි. දඔුල්ල පොලීසිය පැය 24 ම පාරෙ ද කොහෙද බං
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    එලකිරියේ ඉන්නවා නේ රට වටේ උන්..අපි පොඩි වැඩක් කරමු..Whatsapp ගෲප් එකක් හදමු..අපේ උන් ගොඩක් පාරේ යැවෙනවා නේ..එහෙම යනකොට පොලිස් මාමාලා ඉන්න ප්ලේස් එකක් තිබ්බොත් ක්ෂනික Whatsapp එකේ මසේජ් එක්කක් දාපල්ලා Place එකත් එක්ක..අපේ එකෙක්ගේ හරි 25000 බේරෙයි නේ එහෙම උනොත්..අපේ උන් ඔක්කොම ස්මාට් ෆෝන් යුස් කරනවා නේ...නැති එකෙක් ඉන්න විදියක් නෑනේ..ගොන් අදහසක් නම් සොරි වේවා..හිකිස්..

    mata ekak na ban...:(:(
     
    නිතරම රූට් වල යන එවුන් කියපල්ලකෝ මේ ත්‍රෙඩ් එකේම විස්තර

    නුවර - නුවරඑලි පාරේ අටබාගේ පහුවෙනකොට තියෙන කන්දේ අනිවාර්යයයෙන් ම පොලීසිය ඉන්නවා. කන්දයි ඩබල් ඉරයි යනවා ගොඩක් දුර. වංගු නිසා පේන්නේ නැහැ සමහර වෙලාවට කඩවල් අස්සෙ ඉදන් එලියට එන්නේ මාමලා. :angry::P:P:rofl: සීසන් කාලෙට පරිස්සමෙන් පුතෝ කිලෝ මීටරෙන් මීටරේට පොලීසිය

    කොළඹ - නුවර පාරේ කියන්න ඕන නෑනේ කඩුගන්නාව කන්ද , මාවනැල්ල ඔය ලයින් එකේ රැදිලා ඉන්නවා

    මට නම් අප්පිරියම ඒරියා එක තමයි මාතලේ - දඹුල්ල පහු කරන එක. පාර පොඩියි ඉරි වැඩියි. දඔුල්ල පොලීසිය පැය 24 ම පාරෙ ද කොහෙද බං

    දැක්කනේ මෙහෙම හරි සප් එක දෙන උන් ඉන්නවා..ආතල් එකට හරි පටන් අරන් කරගෙන යමල්ලා..අඩු ගානේ තමුන්ගේ පැත්තේ ඉන්න සෙට් එකක් හරි සෙටි වෙලා ඉන්න උන්ට සප් එකක් දෙයි නේ..පාරේ හරියට නොයන නිසා කරන වැඩක් නෙවෙයි..පොලිසිය අනිවාර්යෙන් දඩේ වැඩි නිසා මොකක් හරි අල්ලන් අනිවාර්යෙන් දඩයක් ගහනවා..කැමති උන් නම්බර් ඉන්බොක්ස් කරපල්ලා..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැක්කනේ මෙහෙම හරි සප් එක දෙන උන් ඉන්නවා..ආතල් එකට හරි පටන් අරන් කරගෙන යමල්ලා..අඩු ගානේ තමුන්ගේ පැත්තේ ඉන්න සෙට් එකක් හරි සෙටි වෙලා ඉන්න උන්ට සප් එකක් දෙයි නේ..පාරේ හරියට නොයන නිසා කරන වැඩක් නෙවෙයි..පොලිසිය අනිවාර්යෙන් දඩේ වැඩි නිසා මොකක් හරි අල්ලන් අනිවාර්යෙන් දඩයක් ගහනවා..කැමති උන් නම්බර් ඉන්බොක්ස් කරපල්ලා..

    අද ලීෆ් කාරයෙක් සෙට්වුනා යන්නෙ 35ට. ලිස්සර කරන්නත් බෑ යන්නෙත් නෑ. එක්කො උගෙ බැට්‍රි බැහැල. අයිනෙන් වත් යන්නෙ නෑ. කොහොමද යන්නෙ පාරෙ.:angry:
     
    අද ලීෆ් කාරයෙක් සෙට්වුනා යන්නෙ 35ට. ලිස්සර කරන්නත් බෑ යන්නෙත් නෑ. එක්කො උගෙ බැට්‍රි බැහැල. අයිනෙන් වත් යන්නෙ නෑ. කොහොමද යන්නෙ පාරෙ.:angry:

    Dan iten karanna tiyenne Horn eka uda idagena inna tama ban ehema unta :angry::angry:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අද ලීෆ් කාරයෙක් සෙට්වුනා යන්නෙ 35ට. ලිස්සර කරන්නත් බෑ යන්නෙත් නෑ. එක්කො උගෙ බැට්‍රි බැහැල. අයිනෙන් වත් යන්නෙ නෑ. කොහොමද යන්නෙ පාරෙ.:angry:

    හෙමින් යන උන් හින්ද තමයි අනික් උන් දඩ කන්නෙ.ඒවටත් නීතියක් තියෙන්න ඕනෙ අනිවාර්යෙන්ම.
     
    හෙමින් යන උන් හින්ද තමයි අනික් උන් දඩ කන්නෙ.ඒවටත් නීතියක් තියෙන්න ඕනෙ අනිවාර්යෙන්ම.

    අද ඇල්ටෝ එකෙක් සෙට් උනා ගම්පහ පබ්ලික් හෝල් එක ලගදී..ඒ ගොනා යන්නේ නැහැ ඉස්සරහා එක වාහනයක් වත් නැහැ ඒ මදිවට ඒ යකා පාරේ මැද්දේ යන්නේ..ඉස්සර කරන්නත් බෑ අනික් පැත්තෙන් වාහන එනවා..කරන්න දෙයක් නෑ හෙඩි ගැහුවා ඒ හු*තා ඉඩ දෙන්නෙත් නැහැ අන්තිමට හෝන් එක ගැහුවා ඒත් නැහැ..පලකෝ කියලා ඉදලා අනික් පැත්තෙන් වාහන නැති වෙනකම් ඉදලා ඉස්සර කරලා උගේ ඇගටම කැපුවා...😡😡😡
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පොඩ්ඩක් හිටපන් මම ත්‍රේඩ් එකක් දාන්නම් මේ ගැන. :yes: