හොද අයිඩියා එක මචන් හැබැයි ඔය පොලිසියෙන් ඉන්නෙ නිස්චිත තොරගත්ත් තැන වල හැම පාරකම high ස්පීඩ් අල්ලන්නේ එකම තැන් වල ඉදන්..හැමෝටම update කරන්න පුළුවන් මැප් එකක් දාල මේ තැන් ටික ලකුණු කරලා google එකේ ලෙයර් එකක් වගේ දා ගන්න පුළුවන් නං අන්න වැඩේ..

https://play.google.com/store/apps/details?id=polis.koll&hl=en
me wage ekak use karanda puluwan.
mama use karalanam na habai
mama gahuwaa machan fb group ekak
me wage ekak use wenawa melbourne walat
senikawa add weyalla inna un

සීසන් කාලෙට පරිස්සමෙන් පුතෝ කිලෝ මීටරෙන් මීටරේට පොලීසියඑලකිරියේ ඉන්නවා නේ රට වටේ උන්..අපි පොඩි වැඩක් කරමු..Whatsapp ගෲප් එකක් හදමු..අපේ උන් ගොඩක් පාරේ යැවෙනවා නේ..එහෙම යනකොට පොලිස් මාමාලා ඉන්න ප්ලේස් එකක් තිබ්බොත් ක්ෂනික Whatsapp එකේ මසේජ් එක්කක් දාපල්ලා Place එකත් එක්ක..අපේ එකෙක්ගේ හරි 25000 බේරෙයි නේ එහෙම උනොත්..අපේ උන් ඔක්කොම ස්මාට් ෆෝන් යුස් කරනවා නේ...නැති එකෙක් ඉන්න විදියක් නෑනේ..ගොන් අදහසක් නම් සොරි වේවා..හිකිස්..

නිතරම රූට් වල යන එවුන් කියපල්ලකෝ මේ ත්රෙඩ් එකේම විස්තර
නුවර - නුවරඑලි පාරේ අටබාගේ පහුවෙනකොට තියෙන කන්දේ අනිවාර්යයයෙන් ම පොලීසිය ඉන්නවා. කන්දයි ඩබල් ඉරයි යනවා ගොඩක් දුර. වංගු නිසා පේන්නේ නැහැ සමහර වෙලාවට කඩවල් අස්සෙ ඉදන් එලියට එන්නේ මාමලා.සීසන් කාලෙට පරිස්සමෙන් පුතෝ කිලෝ මීටරෙන් මීටරේට පොලීසිය
කොළඹ - නුවර පාරේ කියන්න ඕන නෑනේ කඩුගන්නාව කන්ද , මාවනැල්ල ඔය ලයින් එකේ රැදිලා ඉන්නවා
මට නම් අප්පිරියම ඒරියා එක තමයි මාතලේ - දඹුල්ල පහු කරන එක. පාර පොඩියි ඉරි වැඩියි. දඔුල්ල පොලීසිය පැය 24 ම පාරෙ ද කොහෙද බං
මේකෙ පොලීසියෙ උනුත් ඉන්නවා...![]()
දැක්කනේ මෙහෙම හරි සප් එක දෙන උන් ඉන්නවා..ආතල් එකට හරි පටන් අරන් කරගෙන යමල්ලා..අඩු ගානේ තමුන්ගේ පැත්තේ ඉන්න සෙට් එකක් හරි සෙටි වෙලා ඉන්න උන්ට සප් එකක් දෙයි නේ..පාරේ හරියට නොයන නිසා කරන වැඩක් නෙවෙයි..පොලිසිය අනිවාර්යෙන් දඩේ වැඩි නිසා මොකක් හරි අල්ලන් අනිවාර්යෙන් දඩයක් ගහනවා..කැමති උන් නම්බර් ඉන්බොක්ස් කරපල්ලා..

amarui bn wade ekane map eke msg danna gihin accident wenwa ape ewwo
sankalpaya hodai![]()

අද ලීෆ් කාරයෙක් සෙට්වුනා යන්නෙ 35ට. ලිස්සර කරන්නත් බෑ යන්නෙත් නෑ. එක්කො උගෙ බැට්රි බැහැල. අයිනෙන් වත් යන්නෙ නෑ. කොහොමද යන්නෙ පාරෙ.![]()

අද ලීෆ් කාරයෙක් සෙට්වුනා යන්නෙ 35ට. ලිස්සර කරන්නත් බෑ යන්නෙත් නෑ. එක්කො උගෙ බැට්රි බැහැල. අයිනෙන් වත් යන්නෙ නෑ. කොහොමද යන්නෙ පාරෙ.![]()
හෙමින් යන උන් හින්ද තමයි අනික් උන් දඩ කන්නෙ.ඒවටත් නීතියක් තියෙන්න ඕනෙ අනිවාර්යෙන්ම.