ඌරො

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Epa ban hondama de game ekek hoyaganin.. u wade karala umbalata bedagatahaki..(sure ekek hoyaganin).anika umbata kawadahari owa matak wenawa umbata waradunu welawata so its up to you machan.

    ps - Oni ma nam(una wadi ma nam) google karala balapan 'Hog Snare traps; kiyala... youtube tiyenawa cable ekakin hadanna puluwan.


    Anika Umba Mas karanna danne natnam kawadawath karanna yanna epa.. kapana hati danne natnam adahasa ath ara ganin danma

    "game ekek hoya ganna kiwwe". mata paw pirenna nati wenna wade kara gannada?

    "(sure ekek hoyaganin)" ekek hoya ganin kiwwe ai?

    mas karanna wenam widiyak thiyenawada? gathayak wage kapala ganna ne thiyenne?

    matat tikak awul wage tamai marana eka. man samanyen sattu maranne na. gonussek geta awat pol kattakata allala wisikaranawa misak. eth mona pawakata hari meka mata hituna.
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    අල්ලන්න ක්‍රමයක් නම් දන්නේ නෑ. හැබැයි මෙන්න මේ විදියට කලොත් ඌරෝ එන එක නම් නවත්ත ගන්න පුළුවන් වේවි.

    1. එළවලු කොටුව වටේට පරණ සාරි (සුදු පාට නම් හොඳයි) වලින් වට කරන්න.
    2. සාරි සෙවීම අපහසු නම් සුදු පොලිතින් වලින් වට කරන්න.
    පොළොවේ සිට අඩි 3- 4 ක ප්‍රමාණයක් උසින් මෙම ආවරණය තිබුනොත් ඇති.

    මෙහිදී රාත්‍රියේදි ඌරා මෙය දැකීමෙන් මිනිසුන් එම ස්ථානයේ ඇතැයි සිතීමෙන් බියට පත් වෙන බව අනුමාන කෙරේ.

    එසේත් නැත්නම් බාබර් සැලූන් එකකින් ඉවත් කරන මිනිස් හිස් කෙස් ගෙනවිත් තැනින් තැන දමන්න. ඌරන් හුස්ම ගන්නා විට මෙම කෙස් කොට උන්ගේ නාසය දිගේ ඉහලට යන හෙයින් නැවත එම පැත්ත පළාතේ නොපැමිණෙනු ඇත.
    උත්සාහ කර බලන්න.

    kes wagayak tatta genat damma eye
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    uru mas kada karayekta kiyapan. dennama ekathu wela urawa allagena uba ganak illaganin. mas tikakuth illaganin.
    ube asawath ishta wenawa
    ubta ganakuth hambenawa
    urage karadareth nathi wenawa

    sooo simple


    mata asa mas kellak kanna witarai. salli on na.
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    machan uba badaginnata kamak hoyan yaddi ekek ubawa allala wada dila maran kanawata uba asada?
    uba e sathata karanne e demai. uu salli dila kamak aran kannada ban. pau ne. ekko uu enne nathi wenna pala tika araksha karaganda.
    katawath hinsa karanda epa machan. ubata kauruth hinsa karanwataasath na ne?


    atta tamai machan
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,971
    1,095
    113
    ලොකු වලක් කපල ,වලේ අඩියෙ මුට්ටියකට පැනි පුරොල තියපන්, එතකොට ඌරා පැනි කන්ඩ ආසාවෙන් එනව සුවද දිගේ අහස දිහා බලාගෙන අද වහින වහිද පැනි කන්ඩ වෙන්නෙ නැති වෙයි කියල හිත හිත, එතකොට නොදැනිම වලේ වැටෙනව.:):)


    Ela .... :D:D:D:D
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    pissu wada krnna ynne nathuwa hitpn..mas knna asawak hithuna nm kaden genath kapan..
    gedrata ena gonussek wunth pol kattakata arn wisi krna uba , wurek maruwoth mulu jeewithetma uba krpu wade amathaka krnne na...a hida oya paw kara idea eka ain kra ganin oluwen...
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මුලින්ම ලොකු ගලක් උස්සගෙන ඇවිත් වත්තෙන් තියපන් .ගල ලගින් තඩි වලක් කපල උබ මන්නොක්ක අලයක් පුච්චගෙන වැලි ටිකකුත් අරන් වලට බැහැපන් . පස්සෙ ඌර අල සුවද හොයාගෙන ඇවිත් වලට ඔලුව දැම්ම ගමන් ඇස් දෙකට වැලි ගහපන් .වැලි ගහපු ගමන් ඇස් වහගෙන දුවල ඌර ගලේ හැප්පිල මොන්ගල් වෙනව .ටක් ගාල ලනුවක් බෙල්ලට දාල බැද ගනින් :cool::cool::cool::cool: