ටික දවසක් යනකොට හරියයි මාමේ...ඒත් සුසුකිත් නිසාන් වගේ ගනන්ද මාමේ...ටොයෝටා අනාතයෝ වෙන්නකො අපි වගේ...ස්පෙයා පාට්ස් වලට නෙවේ බොඩි පාට්ස් තමා ගිනි ගණන්....
![]()

ටික දවසක් යනකොට හරියයි මාමේ...ඒත් සුසුකිත් නිසාන් වගේ ගනන්ද මාමේ...ටොයෝටා අනාතයෝ වෙන්නකො අපි වගේ...ස්පෙයා පාට්ස් වලට නෙවේ බොඩි පාට්ස් තමා ගිනි ගණන්....
![]()

අෆ්ෆේ එල මචං. මේක උඹ දානකන් බලාගන හිටියේ.මම එලකිරියට ලොග් වෙලා තියන්නේ මේකේ පිටු 15 ක් ගියාමනේ යකූ....
මරු රිවිව් එක මචං. හැමදේම අඩුවක් නැතුව තියනවා. උඹට ගොඩක් ස්තූතී මේක දැම්මට. පට්ටයි ඈ..
අඩේ මොන හදිස්සිය තිබ්බත් වාහනේ ඕනවට වඩා වේගෙන් යන්න එපා බං.
හැමදාම උඹේ රෙප් කපන එකේ ඔන්න අද දුන්නා +21 ක්![]()

ස්තූති ටොම් මාමේ.... 
+10 නියමෙට රිවිව් කරලා තියෙනවා![]()



bump

Karamu. Normal wagon R hybrid FZ ekak ka langawath nadda.

ඔයාට මොනවද ඕනා ජී ටී මාමේ..... !!
ජේ ස්ටයිල් ඕන් නම් ඒකත් දෙන්නම්..... හා ද....?? 
ඇති යංතං හොදට පැදල බලල රීවිව් එකක් දාල.
26ක් විතර තැන්නෙ කරනවා. කඳු පැත්තෙ 21ක් වගේ කලා මතක හැටියට. කඩුගන්නාව බහිද්දි ඉතිං බැටරි ෆුල්
මගෙත් තවම එකපාරයි රේඩාර් එක වැඩකලේ. ත්‍රීවිල් එකක් සයිඩ් එකෙන් ඇවිත්. හැබයි එ්කාගෙ වේගෙට ආව මිසක් නැවතුනේ නෑ.
කිවුවත් වගේ ඉන්ෂුවරන්ස් වැඩි ඇයි කියල ඇහුවම උන් කියන්නෙ පාට්ස් ගණන් කියලම තමා


22Km/l තමා මට නම් උපරිම කරලා තියෙන්නේ... තවම 1500CC එකක පැදිල්ල මම කරනවද මන්දා....!! 
ආ කියන්න ගිය එක අමතක උනා. නරකද FB එකක සීට් හතරක් මේකට තියාගත්තං![]()

එහෙම කරන්න බෑ නේ බං..... 
E ban echchara denme ai...aparadenee...112500/= Sri Lanka Insurance
![]()

මම Wheels කියල ලංකාවෙ app එකක් දාගෙන tank-to-tank බලනව මචං. ඒත් දුර ගමන් යද්දි බලන්න වෙන්නෙ ඉතින් මෙහෙම තමා. මොකද තාම Full Tank යන ගමනක් ගිහින් නැහැ.
FE කරනව 18 kmpl සහ 26 kmpl අතර, කොළඹ traffic අස්සෙ යන නිසා.
ලඟදි පොළොන්නරුවෙ ගියා 400 km ට වැඩී up-and-down, tank එකෙන් බාගයයි ගියේ.

පොලොන්නරු නම් මටත් 22 - 24 Km/l වගේ කරයි..... !!
ela mame ubath mokak hari style ekak hoya ganinko liyanna.
dan wayasa nisa oya bolan, lamai wage ewa ehema dapan mame..


කවුද යකෝ වයස.....?? කවුද බොල මාමා....?? 
පොලොන්නරු නම් මටත් 22 - 24 Km/l වගේ කරයි..... !!
![]()

බඩාගෙ එක නම් ගන්න එපා.ඕක ඇතුලෙ වෙන්නෙ අමුතු අමුතු සීන්....
![]()



දවසක් බඩා ඇඹිලිපිටි ගිහින් ආවා කිරියේ එකෙක්ගෙ පොඩි වැඩකට. ඌගේ පැසෙන්ජර්ස්ල උනේ කොල්ලෙක් සහ කෙල්ලක්. කොල්ල මගින් බැස්ස. කෙල්ල තනියම කොළඹ ආවේ බඩා එක්ක. වාහනේ පස්සේ සිට් එකේ සුදුපාටට මොනවද තිබිලා පහුවෙනිද බලනකොට. ඔව්වා පොටෝ ගහලා චැට් වලත් වැටිලා තිබුනා.
අනේ මංද ඉතිං. රට්ටු එක එක කතා කියනවා. මම නම් ඔව්ව විශ්වාස කරන්නෑ. බඩා මගේ මිත්තරයා.![]()



ඩී එක්ස් එකේ ඔය වගේ හතරවටේ වැටිල තිබ්බ ඒවගෙ ෆොටෝ තියනවා මං ගාව...![]()
බලපං ඉතින් නේ. ඌට පිළිවෙලකට කිසි දෙයක් කරගන්න බෑ.
කන්න බත් පත ගත්තම වටේටම ඉඳුල් හලනවා. බොන්න ගියාම විදුරු පෙරලගෙන බයිට් හලාගෙන මේසේ විනාස කරලා දානවා.
ඔය වැඩෙත් ඔහොම තමා. හරි තැනට එල්ල කරලා කරන්නේ නැතුව වටේම හලාගෙන, ගාගෙන..
අනේ මංද මේ බඩානම්. මොන්ටිසොරි දරුවෙක් වගේ.





දැන් එයි කුරු කුරු ගාගෙන...

දැන් එයි කුරු කුරු ගාගෙන...
![]()
