නියපොතු ක්පද්දී පරිස්සමින් කපන්න

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    නියපොතු ක්පද්දී පරිස්සමින් කපන්න

    තිය තිය බලන්නේ නැතුව වර බෝලාගේ පවුල් සුවූක්යට වැදගත් වෙන දෙයක් කියන්නේ.. :yes:

    ගිය සතියේ මම නියපොතු කපද්දී කකුලේ මහපට ඇගිල්ලේ නියපොත්තෙ කෙලවර කැපුනා..
    එවෙලේ දැනුනෙවත් නැහැ බන්
    ඔහේ නිකන් ඉද්දී මෙන්න ටික දවසක් යද්දී ඇගිල්ල කෙලවර පැත්තෙන් කළු වීගෙන එනවා..ටික දවසකින් ඇරිලා යි කියල හිටියා..මොන..මේක තව ලොකු වෙන්ව සිංහලු . :( .මස් කෑල්ලකුත් එලියට එනවා.. :angry::angry:

    හේමාස් එකේ ඩොකෙක් Chanel කරලා ගියාම එයා කියපි කපල අයින් කරන්න වෙනවා ආයේ නියපොත්ත එන්නෙත් නැහැයි කියල :angry::angry:

    අන්තිමේදී හිරිවට්ටල නියපොත්තෙ කොටසක් එක්ක කපල අයින් කරන්න සිද්ද උනා..

    වෙන hospital එකකදී අන්තිමේදී කලේ ..හුගක් හොද දොස්තර මහත්මයෙක් හමුබුනා .. එයා වෙන විදිහකට කලේ දැන් ආයේ නියපොත්ත එනවා..
    අනිත් කෙනා කළා නම් නියපොත්තත් නෑ මට :growl:

    doca ge නම ඕන අය PM එකක් දාන්න නැත්නම් මැරෙන්න හදයි මෙතන promotion කලා කියල..

    මෙව්වා තමා වැඩ නැතුවට වැඩ කියන්නේ..
    නියපොතු ක්පදිදී පරිස්සමින් ඉස්සරහින් විතරක් කපන්න..
    කෙළවරවල් වලට අතවත් නොතියන තරමට තමා හොද..

    තවත් කෙනෙක්ට පරිස්සම් වෙන්න Bump එකක් දාගෙන යන්න ..
    සියලුම bump සදහා REP+ දෙනු ලැබේ.. :cool::yes:
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mageth oka una,niyamala gelawila niyapotha infect una,kalu wegena awa pattama.ita passe doca antibiotic dunna harigiye ne.ita passe thawa sera eka dunna.ita passe shape eke hoda una.niyapotte bagayak helila giya.luck ekata niyapotta tibba widiyatama awa:D
     
    • Like
    Reactions: THE_RAIN

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගෙත් එක පාරක් ඔය වගේ සින් එකක් උනා. රිදෙනවා වැඩි කමටම මම ඩොකෙක් ගාවට යන්නේ නැතුව අදුරන වෙදෙකුට පෙන්නුවා. පොර බෙහෙතක් බදින්න දුන්නා. ඒකෙන්ම දවස් තුනක් යනකොට හොද උනා. කැපිලි කෙටිලි මොකුත් නැතුව.
    කකුලේ නියපොතු කපනකොට රව්ම් කරන්න යන්නේ නැතුව කොටුවට වගේ කපන්න ඕනේ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ube serata infect wela tiyenne athi.ekai doca kapanna kiyala kiyanna atte.tawa tikak kal giyoth agilath kapanna wena risk ekak tiyenna athi
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    miyuru , ටොමා spread arround lu
    bump කල සැමට පුළුවන් තරම් rep+ දුන්න.. rep අදට ඉවරලු..:sorry:

    කොන කපාගෙන:yes::yes:
    :P
    විද්‍යාත්මක හේතුව කියපන්..:dull:
    දන්නේ න බං එකනම්
    koi konada bun

    ඇගිල්ලේ :P
    mageth oka una,niyamala gelawila niyapotha infect una,kalu wegena awa pattama.ita passe doca antibiotic dunna harigiye ne.ita passe thawa sera eka dunna.ita passe shape eke hoda una.niyapotte bagayak helila giya.luck ekata niyapotta tibba widiyatama awa:D

    :sorry::sorry:
    antibiotic වලට වේලෙනවා විතරයි නේද වෙන්නේ..
    නිකන්ම හොද උන එක නම් ලොකු දෙයක් බන් උබේ
    හිරි වැටෙන්න injection 4k ගැහුවා බන් මාපට ඇගිල්ලට
    අන්තිම දෙක කටුවටම වදිනවා වගෙත් දැනුන ඉන්න බැරි උන එවෙලේ නම්
    :dull::(

    මගෙත් එක පාරක් ඔය වගේ සින් එකක් උනා. රිදෙනවා වැඩි කමටම මම ඩොකෙක් ගාවට යන්නේ නැතුව අදුරන වෙදෙකුට පෙන්නුවා. පොර බෙහෙතක් බදින්න දුන්නා. ඒකෙන්ම දවස් තුනක් යනකොට හොද උනා. කැපිලි කෙටිලි මොකුත් නැතුව.
    කකුලේ නියපොතු කපනකොට රව්ම් කරන්න යන්නේ නැතුව කොටුවට වගේ කපන්න ඕනේ.

    වෙදාගේ විස්තර ටිකක් දැම්ම නම් ....කාට හරි වැදගත් වෙයි මචං :):)

    දැන් දවස් තුනක් ගෙදර මං සපතුවක් දාගන්නත් බෑ :no:
    මෙලෝ දෙයක් කරගන්න බැරුව ඉන්නේ :oo:
    ඔය විදිහට කරගන්න තිබ්බ නම් හුගක් වටිනවා..

    mage niyapottatat kela wela tiyenne ada yanawa doc gawata aio aye enne neti weida :(

    හරි එකෙක්ට පෙන්නහන්
    සමහර අර නියපොත්ත මුලුන්ම කපනව එතකොට ආයේ එන්නේ නැහැලු
    හොදට දන්න දක්ෂ කෙනෙක් ගාවට පලයන් ගානට ගොඩ දාවී..
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :sorry::sorry:
    antibiotic වලට වේලෙනවා විතරයි නේද වෙන්නේ..
    නිකන්ම හොද උන එක නම් ලොකු දෙයක් බන් උබේ
    හිරි වැටෙන්න injection 4k ගැහුවා බන් මාපට ඇගිල්ලට
    අන්තිම දෙක කටුවටම වදිනවා වගෙත් දැනුන ඉන්න බැරි උන එවෙලේ නම්
    :dull::(

    appa agath hiriwetuna,injection nethuwa wena karamayak hoyaganna beri heti.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හරි එකෙක්ට පෙන්නහන්
    සමහර අර නියපොත්ත මුලුන්ම කපනව එතකොට ආයේ එන්නේ නැහැලු
    හොදට දන්න දක්ෂ කෙනෙක් ගාවට පලයන් ගානට ගොඩ දාවී..

    hm antibiotic nm melo rahak ne oka gaga tama hitiye welenawa witarai , ada yanna ona mage niyapotta mulin disconnect una infection eka nisa, ita passe tawat ekak awa araka tiyeddima, den ekat disconnect wela, okkoma ekata hira wela eka wikarayak ban kapanna weida danne finger ekama
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    :sorry::sorry:
    antibiotic වලට වේලෙනවා විතරයි නේද වෙන්නේ..
    නිකන්ම හොද උන එක නම් ලොකු දෙයක් බන් උබේ
    හිරි වැටෙන්න injection 4k ගැහුවා බන් මාපට ඇගිල්ලට
    අන්තිම දෙක කටුවටම වදිනවා වගෙත් දැනුන ඉන්න බැරි උන එවෙලේ නම්
    :dull::(

    appa agath hiriwetuna,injection nethuwa wena karamayak hoyaganna beri heti.

    ow bn mokak hari spray ekak , tablet eka wage deyak thibba nam maru
    habai hiri watunata passe tama athal eke watinakama therune :P
    doca agilla kapala gathhath danenne na
    plasters dalath iwara unata passe doca kiyanakan mn danne na wade karala kiyala :lol:

    hm antibiotic nm melo rahak ne oka gaga tama hitiye welenawa witarai , ada yanna ona mage niyapotta mulin disconnect una infection eka nisa, ita passe tawat ekak awa araka tiyeddima, den ekat disconnect wela, okkoma ekata hira wela eka wikarayak ban kapanna weida danne finger ekama

    :nerd: ammo ban
    PM balahan docage nama ewnam uu gawata palayan pluwnam
     
    • Like
    Reactions: Mayan19

    ela