නියපොතු ක්පද්දී පරිස්සමින් කපන්න
තිය තිය බලන්නේ නැතුව වර බෝලාගේ පවුල් සුවූක්යට වැදගත් වෙන දෙයක් කියන්නේ..
ගිය සතියේ මම නියපොතු කපද්දී කකුලේ මහපට ඇගිල්ලේ නියපොත්තෙ කෙලවර කැපුනා..
එවෙලේ දැනුනෙවත් නැහැ බන්
ඔහේ නිකන් ඉද්දී මෙන්න ටික දවසක් යද්දී ඇගිල්ල කෙලවර පැත්තෙන් කළු වීගෙන එනවා..ටික දවසකින් ඇරිලා යි කියල හිටියා..මොන..මේක තව ලොකු වෙන්ව සිංහලු .
.මස් කෑල්ලකුත් එලියට එනවා.. 

හේමාස් එකේ ඩොකෙක් Chanel කරලා ගියාම එයා කියපි කපල අයින් කරන්න වෙනවා ආයේ නියපොත්ත එන්නෙත් නැහැයි කියල

අන්තිමේදී හිරිවට්ටල නියපොත්තෙ කොටසක් එක්ක කපල අයින් කරන්න සිද්ද උනා..
වෙන hospital එකකදී අන්තිමේදී කලේ ..හුගක් හොද දොස්තර මහත්මයෙක් හමුබුනා .. එයා වෙන විදිහකට කලේ දැන් ආයේ නියපොත්ත එනවා..
අනිත් කෙනා කළා නම් නියපොත්තත් නෑ මට
doca ge නම ඕන අය PM එකක් දාන්න නැත්නම් මැරෙන්න හදයි මෙතන promotion කලා කියල..
මෙව්වා තමා වැඩ නැතුවට වැඩ කියන්නේ..
නියපොතු ක්පදිදී පරිස්සමින් ඉස්සරහින් විතරක් කපන්න..
කෙළවරවල් වලට අතවත් නොතියන තරමට තමා හොද..
තවත් කෙනෙක්ට පරිස්සම් වෙන්න Bump එකක් දාගෙන යන්න ..
සියලුම bump සදහා REP+ දෙනු ලැබේ..

Last edited:

ammo ban 