මචන්ලා මේ ඉක්මන් එකේ වහනයක් සර්ච් කලොත් එක්කෝ ගම්පහ නැත්තම් කඩවත...........!!! සමහර අය කියනව හුගක් මේ පැත්තේ එව චිල්මාර්ට් කරපුව කියල
එක ඒක ඇත්තද බන්
හැප්පුන ඒව කියල. අනික කොලබ උනත් ට්කක් අඩුවට තියෙනවන්ම් පහුගිය කාලේ ගන්වතුරට අහුවුන එව කියල උබලට හිතෙන්නේ නැද්ද ??
මොකද වැඩ් හරියක් බැලුවොත් ගාන අඩු මේ ඒරියා වල නිසයි උබලගෙන් පොඩ්ඩක් ඇඩ්වයිස් එකක් ගන්න කියල හිතුනේ.
මොකද සමහර වාහන හොද එක්ස්පීරියන්ස් එකක් තියෙන බාස් කෙනෙකුට උනත් හොයාගන්න අමාරුයි...
එක ඒක ඇත්තද බන්
හැප්පුන ඒව කියල. අනික කොලබ උනත් ට්කක් අඩුවට තියෙනවන්ම් පහුගිය කාලේ ගන්වතුරට අහුවුන එව කියල උබලට හිතෙන්නේ නැද්ද ??මොකද වැඩ් හරියක් බැලුවොත් ගාන අඩු මේ ඒරියා වල නිසයි උබලගෙන් පොඩ්ඩක් ඇඩ්වයිස් එකක් ගන්න කියල හිතුනේ.
මොකද සමහර වාහන හොද එක්ස්පීරියන්ස් එකක් තියෙන බාස් කෙනෙකුට උනත් හොයාගන්න අමාරුයි...
Last edited:

