Car buying advise for elakiriyans

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන්ලා මේ ඉක්මන් එකේ වහනයක් සර්ච් කලොත් එක්කෝ ගම්පහ නැත්තම් කඩවත...........!!! සමහර අය කියනව හුගක් මේ පැත්තේ එව චිල්මාර්ට් කරපුව කියල :eek:එක ඒක ඇත්තද බන්:confused: හැප්පුන ඒව කියල. අනික කොලබ උනත් ට්කක් අඩුවට තියෙනවන්ම් පහුගිය කාලේ ගන්වතුරට අහුවුන එව කියල උබලට හිතෙන්නේ නැද්ද ??
    මොකද වැඩ් හරියක් බැලුවොත් ගාන අඩු මේ ඒරියා වල නිසයි උබලගෙන් පොඩ්ඩක් ඇඩ්වයිස් එකක් ගන්න කියල හිතුනේ.:yes: මොකද සමහර වාහන හොද එක්ස්පීරියන්ස් එකක් තියෙන බාස් කෙනෙකුට උනත් හොයාගන්න අමාරුයි...:nerd:
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    car sale walin ganna epa.gampahath avoid karanna puluwannan hodai.hoda wahana ne kiyanawa newe.loweth nethi katu set wenna tiyena chance eka wediy.wathurata ahuwetcha ewa nan hoyanna wenne ne kaduwelen aran wena kohe hari aran giyoth wahane kauda danne.hodama wede 1st owner gedaraka tiyena car ekak ganna eka wathurata ahu wetcha nethi side ekaka.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    car sale walinnam ganna epa 99% ewun meter karakawala denne para ballo

    1st owner kenekge ganin car eke service record okkoma check karala
     
    • Like
    Reactions: manjulabw

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Aniwa machan 1st owner thama ganna ona.. dura palathakin
    Coloabma ewa patta gahala lassanata thiyan innawa

    hmm mae tike cars adui ban mara gemak denna one hodak ekak hoyanna.ona ekak car sale walin nan ganna epa.thoran wage tiyenawa mona atamagalak karala atawapu ewada danne.car sale wala nan 1st owner tibbath ganna epa uba adurana ekenek karana car sale ekak wage newenenan
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    hmm mae tike cars adui ban mara gemak denna one hodak ekak hoyanna.ona ekak car sale walin nan ganna epa.thoran wage tiyenawa mona atamagalak karala atawapu ewada danne.car sale wala nan 1st owner tibbath ganna epa uba adurana ekenek karana car sale ekak wage newenenan

    Ne ban piauuda oita calin van ekak gatta sale ekakin
    Kandy wala passe thama danagatte hapoichcha ekak wena
    Engine ekak thiyala kiyala. A nisaama a katta apahu kanna be me para
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Danna kenek kiyapallako me cars walin gear box case
    Adu, maintenance cost adu ekak. Resale value eka fuel consumption ewa wadak ne

    323
    Bj5p
    Laser
    Swft jap
    Cs1,2,3
    Fit area
    City
    Wagon r
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Danna kenek kiyapallako me cars walin gear box case
    Adu, maintenance cost adu ekak. Resale value eka fuel consumption ewa wadak ne

    323
    Bj5p
    Laser
    Swft jap
    Cs1,2,3
    Fit area
    City
    Wagon r

    oya okoma wage shape.laser ekata nan mazda parts thamai danna wenne.fit aria,city wala maintain hariyata karla nattan gearbox issues enawa.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    oya okoma wage shape.laser ekata nan mazda parts thamai danna wenne.fit aria,city wala maintain hariyata karla nattan gearbox issues enawa.

    Tnx machan. Cs1 mama tikak baluwa site wala 2008 reg
    Ekak 24-25 wage yanne . Ithin loku parana gatiyak nathi nisa
    Hodada ban? Cvt engine da enne oke. Full options enawa
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මාත් කාර් එකක් හොයනවා මේ දවස් වල 20-28 කට වගේ ගන්න පුලුවන් සෙඩෑන් එකක්. ගොඩක් ඒවා පට්ට ගහපුවා බං. සේල් වලින් නම් බලන්නවත් එපා මම බී 15ක් බලන්න ගියා උඩින් නියමෙටම ඔපේ තියෙනවා සිග්නල් ලයිට් කම්බි දාලා බැඳලා, වාහනේ ඇතුලේ කෑලි නිකම්ම අතට එනවා දොරවල් අරිනකොට

    සේල් කාරයෝ ටිංකර් බාස්ලා ලයින් එකේ තියාගෙන ඉන්නේ අඩුවට උඩ පෙනුම ගන්න ලාවට ගානක් වියදම් කරලා

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මාත් කාර් එකක් හොයනවා මේ දවස් වල 20-28 කට වගේ ගන්න පුලුවන් සෙඩෑන් එකක්. ගොඩක් ඒවා පට්ට ගහපුවා බං. සේල් වලින් නම් බලන්නවත් එපා මම බී 15ක් බලන්න ගියා උඩින් නියමෙටම ඔපේ තියෙනවා සිග්නල් ලයිට් කම්බි දාලා බැඳලා, වාහනේ ඇතුලේ කෑලි නිකම්ම අතට එනවා දොරවල් අරිනකොට

    සේල් කාරයෝ ටිංකර් බාස්ලා ලයින් එකේ තියාගෙන ඉන්නේ අඩුවට උඩ පෙනුම ගන්න ලාවට ගානක් වියදම් කරලා

    Sale wala nam patta palate yanna epa machan. Ikman eke dana add walata kathakarala gihin balanna. Habei ithin wahana hoyanna yannath wiyadam karanna ona podi ganak nemei ne.. a nisa, normally hoda job ekak karana kenekgen ganna balnna mokada a minissu wahana walata adarei. Watapitawa balama therei wahane gana