සිරසෙන් හඩකවපුවා දාහන් ඩ්‍රැගෝ
දාන්නම් මචන්.. හැබැයි දැන් ගොඩක් ඒවා මං ලග නෑ.. පරණ ඩිවිඩි 100ට 3 ගානේ විකුණ්නා

සිරසෙන් හඩකවපුවා දාහන් ඩ්‍රැගෝ



දවස් දෙකම ත්‍රෙඩ් එකේ කමෙන්ට් බොක්ස් එක ඕපන් කලාට මුකුත් කෙටුවේ නෑ..
හෙම්බිරිස්සාව කැස්ස තද වෙලා බං.. පිරිටන් බිබී වැටෙන වැටෙන තැන බුදිය ගත්තා..


Rest in Peace machan
මටත් ඊයේ මේ පැත්තේ එන්න බැරිඋනා.. යාළුවෙක්ගේ මළගෙදරක ගියා![]()

Machan , Ara soyza thiyenawada ?
387.රූකාන්ත ගුණතිලක - මායිමේ ඉදන්
http://www.mediafire.com/file/eo8x7s1cyr7ngy5/RUKANTHA[MAIMEE+IDAN].rar
386.රූකාන්ත ගුණතිලක - ජෝති උපහාර ගී 16
http://www.mediafire.com/file/1cw6krp4l496kmi/Jothi+Upahara.rar
යකෝ ඊයේ ගියපු මළ ගෙදර ශෝකප්රකාෂේ මට කරල හරි යනවද..?



අර සොයිසා මන් දැක්ක වෙන එකෙන් upload කරලා තිබ්බා google drive එකකට
උඹට ඕනද?
dragon දෙන්න ගියොත් අපරාදෙනේ උගේ data



අඩෝ Dragon කොල්ලා තැන්ක්ස් කිව්වා
සුභ පැතුම් එකතු කරනවා ඒත් එක්කම ඔන්න









දැනට ම්ම ෆිල්ම් 6ක් සෙට් කරලා තියෙන්නේ
1.වනසරා - බන්දුගේ අළුත් එක
2,සුජාත පුත්‍ර
3.ලවර්ස් ගයිඩ් 18+++
4.ලව් 2002
5.දුවන මුවන්
6.සන්සුන් නොසන්සුන්
තව ෆිල්ම් 7කට ප්ලේස් තියෙනවා.. අවශ්‍ය ෆිල්ම් දැන්ම ඉල්ලන්න![]()

අර සොයිසා මන් දැක්ක වෙන එකෙන් upload කරලා තිබ්බා google drive එකකට
උඹට ඕනද?
dragon දෙන්න ගියොත් අපරාදෙනේ උගේ data


දැනට ම්ම ෆිල්ම් 6ක් සෙට් කරලා තියෙන්නේ
1.වනසරා - බන්දුගේ අළුත් එක
2,සුජාත පුත්‍ර
3.ලවර්ස් ගයිඩ් 18+++
4.ලව් 2002
5.දුවන මුවන්
6.සන්සුන් නොසන්සුන්
තව ෆිල්ම් 7කට ප්ලේස් තියෙනවා.. අවශ්‍ය ෆිල්ම් දැන්ම ඉල්ලන්න![]()
ඔය කියන්නේ පර්පල් රේන්ජ් සංගීත සවාරිය නන්ස්ටොප් එක.. ඒක හෙට දෙන්නම්
සේනානායක වෙරලියද්දගේ ඇල්බම් දෙකම අප්ලෝඩ් කරල ඇත්තේ![]()