Happy birth day kukulohසිංහලයෝ...ජපන් බයික් ගනං අඩු වෙලාද වැඩි වෙලාද දැං

ඊයෙ මචන් ඩ්‍රයිව් ග්‍රීන් කස්ටියට ෆුල් සප්‍රයි එකක් දීල ආවෙ. මගෙ හෝම් ටියුනින් & බැලන්සින් හොදද බලන්ටකෝ.
![]()
1993- 95 ගහපු බාන්ඩයක්ද කියල හිතෙනව නේහ් ? තෙල්නම් තැන්නෙ 29යි කන්දෙ එදා 26ක් කරල තිබ්බ

මම ගෙදරමයි සේරම හැදුවේ. ටියුන් කලේ. අලුතෙන් දැම්මෙ ප්ලග් එකයි පෙට්‍රල් ෆිල්ටරෙයි විතරයි. එයා ෆිල්ටර් එකක් හදල දැම්මා
බයික් එකම වයරින් කලා අලුතෙන්ම. ඉක්මන් එකේ දාල වික්කා. ගෙනිච්ච එකා ළඟදි කතා කලා, දුම් පරීක්ෂණේ එක පාර පාස් ලු.
( මම ලයිසන් ඉන්ෂුවරන්ස් කලේ නෑ හොරාට පැද්දෙ. ඌ සේරම කරනවලු. )පට්ට නේ.........

95 මොනවද බ්‍රෝ මම ct100 එකට කලින් ගත්තා හොන්ඩා CD70යක්. 1980 YOMමම ගෙදරමයි සේරම හැදුවේ. ටියුන් කලේ. අලුතෙන් දැම්මෙ ප්ලග් එකයි පෙට්‍රල් ෆිල්ටරෙයි විතරයි. එයා ෆිල්ටර් එකක් හදල දැම්මා
බයික් එකම වයරින් කලා අලුතෙන්ම. ඉක්මන් එකේ දාල වික්කා. ගෙනිච්ච එකා ළඟදි කතා කලා, දුම් පරීක්ෂණේ එක පාර පාස් ලු.
( මම ලයිසන් ඉන්ෂුවරන්ස් කලේ නෑ හොරාට පැද්දෙ. ඌ සේරම කරනවලු. )

වෙයා මාර්ක් එකට තව පොඩ්ඩක් තියෙනව ඒත් මැද මොකකට හරි කැපිල නයිලෝන් එක මතුවෙලා තැන් දෙකකින්. ටයර් කඩේකින් කිව්ව නයිලෝන් එක මතු වෙනව කියන්නෙ ඔතන ගොඩක් තුනීලු. මෙහෙම දුවන එක අවුල්ද ? ඩන්ලොප් වලින් 20000ක් වගේලු දුවන්න පුලුවන් නේද ? 

මේ ඊයෙ දැක්කෙ මගෙ පස්සෙ ටයර් එකට කෙල වෙලා කියහන්කොවෙයා මාර්ක් එකට තව පොඩ්ඩක් තියෙනව ඒත් මැද මොකකට හරි කැපිල නයිලෝන් එක මතුවෙලා තැන් දෙකකින්. ටයර් කඩේකින් කිව්ව නයිලෝන් එක මතු වෙනව කියන්නෙ ඔතන ගොඩක් තුනීලු. මෙහෙම දුවන එක අවුල්ද ? ඩන්ලොප් වලින් 20000ක් වගේලු දුවන්න පුලුවන් නේද ?
[/CENTER]
95 මොනවද බ්‍රෝ මම ct100 එකට කලින් ගත්තා හොන්ඩා CD70යක්. 1980 YOMමම ගෙදරමයි සේරම හැදුවේ. ටියුන් කලේ. අලුතෙන් දැම්මෙ ප්ලග් එකයි පෙට්‍රල් ෆිල්ටරෙයි විතරයි. එයා ෆිල්ටර් එකක් හදල දැම්මා
බයික් එකම වයරින් කලා අලුතෙන්ම. ඉක්මන් එකේ දාල වික්කා. ගෙනිච්ච එකා ළඟදි කතා කලා, දුම් පරීක්ෂණේ එක පාර පාස් ලු.
( මම ලයිසන් ඉන්ෂුවරන්ස් කලේ නෑ හොරාට පැද්දෙ. ඌ සේරම කරනවලු. )
බදු වැඩිවෙන්න කලින් අලුත් ටයරයක් දාපන් කුකුලෝහ්

kawadda ooka wadi wenne ?සුමානෙකට ඔයිල් භාගයක් පිච්චෙන මගේ බයික් එකත් එමිශන් ටෙස්ට් එක පාස් බන්.

kawadda ooka wadi wenne ?

දන්නෑ.රවී මාමා ඉතින් ශුවර්කරන්න පුලුවන් කෙනෙක් නෙමෙයිනේ.මතක් වෙච්චි ගමන් ටයර් වලට බද්දක් ගහයි.

මේ ඊයෙ දැක්කෙ මගෙ පස්සෙ ටයර් එකට කෙල වෙලා කියහන්කොවෙයා මාර්ක් එකට තව පොඩ්ඩක් තියෙනව ඒත් මැද මොකකට හරි කැපිල නයිලෝන් එක මතුවෙලා තැන් දෙකකින්. ටයර් කඩේකින් කිව්ව නයිලෝන් එක මතු වෙනව කියන්නෙ ඔතන ගොඩක් තුනීලු. මෙහෙම දුවන එක අවුල්ද ? ඩන්ලොප් වලින් 20000ක් වගේලු දුවන්න පුලුවන් නේද ?
![]()
![]()
![]()
මම කිව්වෙ බන් මගෙ ටයර් එක දාද්දිත් ටයර් කඩේ එකා කිව්වෙ මේ අපේ බයික් වල ටයර් එකේ මැද පට්ට සොෆ්ට් ලු. මටම දුක හිතුනා පරන ටයර් එක ගැලෙව්වට පස්සේ මැදින් ඇකිලුන විදිහට

![]()
![]()
![]()
උඹ කීයක් පැද්දයි ඕකෙන්

ලොකුවට ගෙවිල තිබ්බෙනම් නෑ ටයර් එක ගද්දි හැබැයි. 2006 යේ ටයර් එකක් මේක කුකුල්ලු.
අවසානයේදී අද බයික් එක ගෙදර ගෙනාවා

ෆොටෝ එකක් දාපන්කො අපි දැකලවත් නෑනෙ 

එල එල. ඔක්කොම හැදුවද ?ෆොටෝ එකක් දාපන්කො අපි දැකලවත් නෑනෙ
![]()