Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    දවස් දෙකම ත්‍රෙඩ් එකේ කමෙන්ට් බොක්ස් එක ඕපන් කලාට මුකුත් කෙටුවේ නෑ..:baffled:
    හෙම්බිරිස්සාව කැස්ස තද වෙලා බං.. පිරිටන් බිබී වැටෙන වැටෙන තැන බුදිය ගත්තා..:dull:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    දවස් දෙකම ත්‍රෙඩ් එකේ කමෙන්ට් බොක්ස් එක ඕපන් කලාට මුකුත් කෙටුවේ නෑ..:baffled:
    හෙම්බිරිස්සාව කැස්ස තද වෙලා බං.. පිරිටන් බිබී වැටෙන වැටෙන තැන බුදිය ගත්තා..:dull:

    Rest in Peace machan :lol:
    මටත් ඊයේ මේ පැත්තේ එන්න බැරිඋනා.. යාළුවෙක්ගේ මළගෙදරක ගියා :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    387.රූකාන්ත ගුණතිලක - මායිමේ ඉදන් :love::yes::yes::yes::cool:



    http://www.mediafire.com/file/eo8x7s1cyr7ngy5/RUKANTHA[MAIMEE+IDAN].rar

    386.රූකාන්ත ගුණතිලක - ජෝති උපහාර ගී 16 :love::yes::yes::yes::cool:



    http://www.mediafire.com/file/1cw6krp4l496kmi/Jothi+Upahara.rar

    අඩෝ Dragon කොල්ලා තැන්ක්ස් කිව්වා
    සුභ පැතුම් එකතු කරනවා ඒත් එක්කම ඔන්න
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    දැනට ම්ම ෆිල්ම් 6ක් සෙට් කරලා තියෙන්නේ
    1.වනසරා - බන්දුගේ අළුත් එක
    2,සුජාත පුත්‍ර
    3.ලවර්ස් ගයිඩ් 18+++
    4.ලව් 2002
    5.දුවන මුවන්
    6.සන්සුන් නොසන්සුන්


    තව ෆිල්ම් 7කට ප්ලේස් තියෙනවා.. අවශ්‍ය ෆිල්ම් දැන්ම ඉල්ලන්න :yes:
     
    • Like
    Reactions: richlife

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දැනට ම්ම ෆිල්ම් 6ක් සෙට් කරලා තියෙන්නේ
    1.වනසරා - බන්දුගේ අළුත් එක
    2,සුජාත පුත්‍ර
    3.ලවර්ස් ගයිඩ් 18+++
    4.ලව් 2002
    5.දුවන මුවන්
    6.සන්සුන් නොසන්සුන්


    තව ෆිල්ම් 7කට ප්ලේස් තියෙනවා.. අවශ්‍ය ෆිල්ම් දැන්ම ඉල්ලන්න :yes:
    :cool:
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    අර සොයිසා මන් දැක්ක වෙන එකෙන් upload කරලා තිබ්බා google drive එකකට
    උඹට ඕනද?
    dragon දෙන්න ගියොත් අපරාදෙනේ උගේ data

    දාපන් බන්.. ඕක හොයනව ගොඩක් උන්.:love::love:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,899
    20,068
    113
    Panadura
    දැනට ම්ම ෆිල්ම් 6ක් සෙට් කරලා තියෙන්නේ
    1.වනසරා - බන්දුගේ අළුත් එක
    2,සුජාත පුත්‍ර
    3.ලවර්ස් ගයිඩ් 18+++
    4.ලව් 2002
    5.දුවන මුවන්
    6.සන්සුන් නොසන්සුන්


    තව ෆිල්ම් 7කට ප්ලේස් තියෙනවා.. අවශ්‍ය ෆිල්ම් දැන්ම ඉල්ලන්න :yes:

    :) :) :)
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    ඔය කියන්නේ පර්පල් රේන්ජ් සංගීත සවාරිය නන්ස්ටොප් එක.. ඒක හෙට දෙන්නම් :yes:
    සේනානායක වෙරලියද්දගේ ඇල්බම් දෙකම අප්ලෝඩ් කරල ඇත්තේ :yes::cool:

    THANKS.ADA TAMA LOG UNE ELAKIRI EKATA.......
    NA NA MAMA KIUWE SENANAYAKAGE SINDUWAKUTH EKE YANAWA KIYALA.SENANAYAKAGE ALBUM DEKA BALA TIYENNE.....