මත්_වෙලා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මට මර කෙලියක් උනා බන්. මන් පාරේ තියන බුලත්විට පෙට්ටි කඩේකින් අසාවට බුලත් විඩක් ගත්තා. උන් එකට පැණි දාල මොනවද පාට පාට බෝල වගයක් දාල තව අනන් මනං එක එක දේවල් කුප්පි වලින් හලලා බුලත් විඩේ දුන්නා. මම දැන් ඒක කෑවා . පැණිම පැණි රසයි.

යකෝ මට දැන් කෙලින් කටින් ඉන්න බැහැ මත් වෙලා. අනේ මොකක් හරි දෙයක් කියහන්. වතුර බීවා. එත් අඩු නැහැ
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    ඔව් මට කිවා සාර විට කියල. එත් බන් සාරවිට කාරයෝ ඕන තරම් මන් දැකල තියනවා. ඔය වගේ නොවෙයි නේ.

    redbull ekak bipan nattan wild elephant
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    බුලත් විඩක් ne kala tiyenne..... vitak kewa nam oka wenne ne...

    seeni tikak kala, hal ata 4k pahak hapa papn
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මට මර කෙලියක් උනා බන්. මන් පාරේ තියන බුලත්විට පෙට්ටි කඩේකින් අසාවට බුලත් විඩක් ගත්තා. උන් එකට පැණි දාල මොනවද පාට පාට බෝල වගයක් දාල තව අනන් මනං එක එක දේවල් කුප්පි වලින් හලලා බුලත් විඩේ දුන්නා. මම දැන් ඒක කෑවා . පැණිම පැණි රසයි.

    යකෝ මට දැන් කෙලින් කටින් ඉන්න බැහැ මත් වෙලා. අනේ මොකක් හරි දෙයක් කියහන්. වතුර බීවා. එත් අඩු නැහැ

    හෙන ගැහුවත් ඇඟිලි වැඩ...

    ඔය බුලත් විටට නෙවි. යහපාලනෙන් මත් වෙලා තියෙන්නේ...

    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol: