Uber කියල කියපුවහම දැන් නම් ගොඩක් අය දන්නනව. මෙ thread එක දාන්නෙ අලුත් කට්ටිය වෙනුවෙන්.
මුලින්ම කියන්න ඔනෙ මෙක ලංකාවෙ එකක් නෙමෙ මෙක globl service provider කෙනෙක්. Uber ලන්කවෙ තියෙන්නෙ කොළඹ අවට තමය්. Negombo පැත්තටත් තියනව. Map එකක් දල තියනව බලගන්න. කෙටියෙන්ම කියනවනම් uber කියන්නෙ 3wheel එකක යන ගානටත් අඩුවෙන් හොද car එකක යන්න පුලුවන් service එකක්.
අපි යන හම km එකකටම එයල අපෙන් රු30ක් ගන්නව. ඊට අමතරව අපි යන හැම මිනිත්තුවකටම රු 2 ගානෙ ගන්නව
දැන් හිතමුකො අපි 10km දුරක් විනාඩි 20න් ගියා කියල. එතකොට අපි ගෙවන්න ඔනෙ 320+50 ක් වගෙ ගනක්.
10*30=300
2*10= 20
50 ka base fair ekakuth thiynawa
මෙ ගානට අපිට alto, nano එකක් එන්නත් පුලුවන්. වාසනවක් තිබ්බොත් axio, prious, fit , aqua වගෙ වහනයක් එන්නත් පුලුවන් drivers ලගෙ availaility එක අනුව.
මේ service එක use කරන්න smartphone එකක් තියෙන්න ඔනෙ. අපි car එකක් request කරහම අපි ඉන්න තැන GPS loction එකෙන් driverta ගිහින් එයා අපි ලගට ඇවිත් call කරනව. App එකෙ ප්රශ්න තියනවන්ම් pm කරන්න.
මුලින්ම ලකාවට indroduce කරද්දි card payment විතරයි තිබුනෙ. දැන් නම් cash payments ගෙවන්න පුලුවන්.
Uber එකෙ ගොඩක් offers තියනව.
Ex. ඔයල අලුතින් කෙනෙක් uber එකට introduce කරොත් එයල ඔයාටය් , ඔයා introduce කරපු කෙනාටයි 150 බගින් discount 3k හම්බුවෙනව. එ කියන්නෙ 450ක්. ඔය යන මුල්ම hire 3න් එයල 150 ගනෙ අඩු කරනව. මම මගෙ promotion code එක දාල තියනව කමති කෙනෙක් ඉන්නවනම් එකෙන් ගිහින් join වෙල 150 free rides 3න ගන්න, නැත්තන් direct register wenna කිසි තරහක් නැහැ . මොනව හරි ප්රශ්නයක් තියනවන්ම් pm එකක් දාන්න.
https://www.uber.com/invite/eranthadue
අහ් තව එකක් තිය්නවා. මෙකෙ ඉන්න driverslage හොද disipline එකක් තියනව. මොකද එක මනුස්සයෙක් report කරල blaklist උනොත් අයෙ ඒ car එක register කරන්නත් බැහැ.
Try karala balala rep ekak commet ekak dapalla.
Last edited:


