ප්රශ්නයක් මතු වුණා..
ප්ලේන් එකක් අහසෙ යද්දි පොලවෙ භ්රමණයත් එක්කම ඒකත් යන්නෙ ඇයි ?
පොලව මතුපිට තියෙනකොටනං පොලවෙ වැදිල නිසා පෘතුවියෙ භ්රමණයත් එක්ක ප්ලෙන් එක යනව.. පොලවෙ පය ගහල ඉන්න අපිත් එහෙමයි.. ගස් ගෙවල් බිල්ඩිං වාහන...
දැං අපිවත් අහසට විසිකලොත් පොළවත් එක්ක අපිත් කැරකෙයිද ?
නැත්තං අපිට යටින් පොළව විතරක් කැරකෙයිද ?

Last edited:
අපි හිතනවට වඩා ලොකු බලයක් යෙදෙනව වායුගෝලෙන් ඔක්කොම එකට බැඳල තියාගන්න මම හිතන්නෙ 

නැත්තන් හඳේදී එහෙම හෙන කෙලියක් වෙන්නෙ