අපිට වඩා දහස්වාරයකින් දියුණු පිටසක්වල ජීවීන් ඇති..
අපිට මේ විශ්වය තරණය කරන්ඩ බැරි වුණාට එයාලට අනිවා පුලුවන් වෙන්ඩ ඕන..
ඇයි එහෙනං එයාලවත් අපිව හොයාගෙන එන්නෙ නැත්තෙ![]()
කවුද දන්නේ එනවද කියල? සමහරවිට හැමවෙලාවෙම අපිව අධ්‍යනය කරනවා ඇති. ඒත් අපිත් එක්ක සන්නිවේදනය කරන්නේ නැතුව ඇති

අපි පොළොවේ යන කූඹි රැලක් එක්ක සන්නිවේදනය කරන්න යන්නේ නෑනේ. හේතුව උන්ගෙයි අපෙයි බුද්ධි මට්ටම් වල වෙනස ගොඩක් වැඩි

අපි තාම මනුස්සයෙක් යවල තියෙන්නේ හඳට විතරයි. අඩුම තරමේ අඟහරු වලටවත් මනුස්සයෙක් යවලා නෑ

අපිට ලඟම තරුවට දුර ආලෝක වර්ෂ 4.242යි. ඒත් අපි වැඩිම දුරකට යවපු space craft එක තාම තියෙන්නේ අපෙන් ආලෝක වර්ෂ 0.00215 ක් ඈත. ඒක යවල දැන් අවුරුදු 40කට කිට්ටුයි. අවුරුදු 40ටම ගිහින් තියෙන්නේ ආලෝක වර්ෂ 0.00215යි.

ඉතින් එහෙම තියෙද්දී අපිව හොයාගෙන අපි ලඟට එන්න පුළුවන් තරමේ තාක්ෂණයක් තියෙන aliens ලට අපිව කූඹි රැලක් වගේ පේනවා ඇති



කාලෙකට පස්සේ උදේම ඇහැරුනේ
ඒකත් වෙන්න පුළුවන් එක විදිහක් කියල පැත්තක තියල තියනවා මිසක් වැඩිය ඕව හිතන්න හොඳ නෑ ඔලුව කොලොප්පන් වෙනව.


