ප්‍රශ්නයක් මතු වුණා..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    ප්‍රශ්නයක් මතු වුණා..

    ප්ලේන් එකක් අහසෙ යද්දි පොලවෙ භ්‍රමණයත් එක්කම ඒකත් යන්නෙ ඇයි ?
    පොලව මතුපිට තියෙනකොටනං පොලවෙ වැදිල නිසා පෘතුවියෙ භ්‍රමණයත් එක්ක ප්ලෙන් එක යනව.. පොලවෙ පය ගහල ඉන්න අපිත් එහෙමයි.. ගස් ගෙවල් බිල්ඩිං වාහන...
    දැං අපිවත් අහසට විසිකලොත් පොළවත් එක්ක අපිත් කැරකෙයිද ? :baffled:
    නැත්තං අපිට යටින් පොළව විතරක් කැරකෙයිද ?
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඔය ෆිල්ම් වල එහෙම අභ්‍යවකාශේ ඉදන් පෘථිවිය පෙන්නනව දැකල ඇතිනේ. කවදාවත් දැකල තියන්වද ඒ වෙලාවට පෘථිවිය භ්‍රමණය වෙනව?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වායු පීඩනය හින්ද ඔක්කොම එකට ගුලිය වගේ කැරකෙන්නේ නේද :oo: අපි හිතනවට වඩා ලොකු බලයක් යෙදෙනව වායුගෝලෙන් ඔක්කොම එකට බැඳල තියාගන්න මම හිතන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    වායු පීඩනය හින්ද ඔක්කොම එකට ගුලිය වගේ කැරකෙන්නේ නේද :oo: අපි හිතනවට වඩා ලොකු බලයක් යෙදෙනව වායුගෝලෙන් ඔක්කොම එකට බැඳල තියාගන්න මම හිතන්නෙ

    වෙන හේතුවක් නෑ නේද බං..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,605
    113
    බලහන් තොට හැමදාම මොකක් හරි මෝඩ ප්‍රස්නයක් තියෙනවා වෙලවකට් තෝ මල කරදරයක් .බඩේ ගිනියම පොඩ්ඩක් අඩු කර ගනින් එතකොට ඔය පර්සන මග හැරෙනව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි උඩ පනිනකොට අපි පොලවට සාපේක්ශව පොලවට ලම්බකව 0 ප්‍රවේගෙකින් යන්නෙ, ඒත් බාහිර අවස්තිති රාමුවක ඉඩල බැලුවොත් අපි උඩ පනිනව කියල කියන්නෙ කෙලින් උඩ පනීමක් නෙමෙයි ආනතව කරන පැනීමක්...

    මොකද අපි පොලවෙn නිදහස් වෙද්දි පොලවේ බ්‍රමන වේගය අපිට ලැබෙනව. ඒ වේගෙන්ම තමයි අපි උඩ යන්නෙ..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැං අපිවත් අහසට විසිකලොත් පොළවත් එක්ක අපිත් කැරකෙයිද ? :baffled:

    ඔව් අපිවත් කැරෙකෙනව...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ai ban gravity eka hinda thama.api inne rawumak udane.api watenawa kiyala hituwata kelin watenne ne harahata watenne.satelite watenne natte sattelite eka yanne eclipse ekaka hadeta,etakota earth ekata watenne ne.ane manda kohoma explain karannada:sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව් වායුගොලයත් පෘතුවිය එක්කම කැරකෙනවා නෙහ් :P
    නැත්තන් බන් ඔච්චර ගුවන් ගමන් වලට වියදන් කරන්න ඕනේ නෑ
    හෙලිකොප්ටර් එකක අඩි 150ක් විතර උඩට ගිහින් පැයක් විතර ඉන්නවා නෙහ් එතකොට පෘතුවිය කැරකිලා නෙහ් ආයේ ගොඩ බහිද්දී වෙන රටක :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වායුගෝලය හින්ද නෙමෙයි බන් එහෙම වෙන්නෙ.., පෘතුවි පෘශ්ටයෙන් නික්මෙනෙකොට පෘතුවියේ බ්‍රමන ප්‍රවේගෙ නික්මෙන වස්තුවට ලැබෙන නිසා..,
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    උඹ ඇවිදින ගමන් බෝලයක් උඩ දැම්මොත් ඒක ආපහු අතටම එනව නේද? හැබැයි ගොඩක්ම උඩ විසි කලොත් එහෙම නෑ නේද? උඹට පිටිපස්සෙන් බෝලෙ වැටෙන්නෙ.

    පෘථිවිය කැරකෙනකොට ඒ ප්‍රවේගෙම උඹට ලැබෙනවා. නමුත් ඒ ලැබුන වේගය උඹ පෘථිවි පෘෂ්ඨයෙන් ඉහල ගත කරන හැම මොහොතක් පාසා අඩු වෙනවා
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,754
    7,948
    113
    මෙන්න මෙතන...
    අපි දෙයක් චලනය වෙනවා දකින්නේ එකත් එක්ක සාපේක්ෂව බලන්න පුළුවන් දෙයක් තියෙන නිසා.එත් පොලොව එක්ක සාපේක්ෂව බලන්න දෙයක් නෑ බන්.එක නිසා අපිට එක තේරෙන්නේ නෑ..

    සාපේක්ෂතා වාදය කියවල බලපන් ඕනෙනම්..​
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    පොලවෙ පය ගහල ඉන්න අපිත් එහෙමයි.. ගස් ගෙවල් බිල්ඩිං වාහන...
    දැං අපිවත් අහසට විසිකලොත් පොළවත් එක්ක අපිත් කැරකෙයිද ? :baffled:
    නැත්තං අපිට යටින් පොළව විතරක් කැරකෙයිද ?

    ehema ne machan. polowai polowe atmosphere ekai dekama ekak kiyala salekenne. pruthuwiya karakenakota e wata thiyana awakashayath karakenawa. "Sapekshathawadaya" balanna

    read this

    http://www.physlink.com/education/askexperts/ae203.cfm

    And this to get an idea how does the satellites stay in orbit

    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වායුගෝලය හින්ද නෙමෙයි බන් එහෙම වෙන්නෙ.., පෘතුවි පෘශ්ටයෙන් නික්මෙනෙකොට පෘතුවියේ බ්‍රමන ප්‍රවේගෙ නික්මෙන වස්තුවට ලැබෙන නිසා..,
    අඩේ ඇත්ත තමා නේද :yes: නැත්තන් හඳේදී එහෙම හෙන කෙලියක් වෙන්නෙ :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    බලහන් තොට හැමදාම මොකක් හරි මෝඩ ප්‍රස්නයක් තියෙනවා වෙලවකට් තෝ මල කරදරයක් .බඩේ ගිනියම පොඩ්ඩක් අඩු කර ගනින් එතකොට ඔය පර්සන මග හැරෙනව

    තොගේ රෙප් පයිය කොට කරන්ඩ විදියක් නෑනෙ :angry:
    බලපන්කො අපේ දිග :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    වායුගෝලය හින්ද නෙමෙයි බන් එහෙම වෙන්නෙ.., පෘතුවි පෘශ්ටයෙන් නික්මෙනෙකොට පෘතුවියේ බ්‍රමන ප්‍රවේගෙ නික්මෙන වස්තුවට ලැබෙන නිසා..,

    උඹ කියන දේ මට තේරෙනව.. ඒත් ඒ ප්ලේන් එක පෘතුවියෙන් නික්මෙන මොහොතට විතරයි.. අහසට ගියාට පස්සෙ දිගටම ඒ තල්ලුව ලැබෙන්නෙ නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    වායුගෝලය හින්ද නෙමෙයි බන් එහෙම වෙන්නෙ.., පෘතුවි පෘශ්ටයෙන් නික්මෙනෙකොට පෘතුවියේ බ්‍රමන ප්‍රවේගෙ නික්මෙන වස්තුවට ලැබෙන නිසා..,

    උඹ ඇවිදින ගමන් බෝලයක් උඩ දැම්මොත් ඒක ආපහු අතටම එනව නේද? හැබැයි ගොඩක්ම උඩ විසි කලොත් එහෙම නෑ නේද? උඹට පිටිපස්සෙන් බෝලෙ වැටෙන්නෙ.

    පෘථිවිය කැරකෙනකොට ඒ ප්‍රවේගෙම උඹට ලැබෙනවා. නමුත් ඒ ලැබුන වේගය උඹ පෘථිවි පෘෂ්ඨයෙන් ඉහල ගත කරන හැම මොහොතක් පාසා අඩු වෙනවා

    KasunKDP ට පිලිතුර..
    එතකොට ඇත්තටම හේතුව මොකක්ද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,057
    1
    43,466
    113
    අඩේ ඇත්ත තමා නේද :yes: නැත්තන් හඳේදී එහෙම හෙන කෙලියක් වෙන්නෙ :D

    නෑ මචං උඹ කලිං හිතපු විදිය හරි...
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    KasunKDP ට පිලිතුර..
    එතකොට ඇත්තටම හේතුව මොකක්ද ?

    ගුරුත්වාකර්ෂණය කියන්නෙ සිරස් බලයක්. ගුරුත්වය දෙසට විතරයි ඒක ක්‍රියාකරන්නේ. ඉතින් උඩ පැන්න මොහොතේ ඉඳන් උඹට තියෙන්නෙ උඹේ ගම්‍යතාවය විතරයි. ගුවන් යානයන් එහෙම නෙමෙයි, තමන්ගෙ එන්ජින් වලින් තමන්ම බලයක් ඇති කරගන්නවා. එතකොට ඒකෙ තත්වෙයි උඩ පනින මිනිහගෙ තත්වෙයි වෙනස්
     
    • Like
    Reactions: allrights

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,605
    113

    තොගේ රෙප් පයිය කොට කරන්ඩ විදියක් නෑනෙ :angry:
    බලපන්කො අපේ දිග :lol:

    දිග උනාට වැඩක් තියේද බන් ඕකෙන් වැඩක් ගන්න බැරිනම් .අපිට තියේන්නේ කොටේ උනත් උපරිම වැඩ අරන් තියෙන්නේ .ඔක පෙති පෙති කපල දෙහි වැඩියෙන් දාල සම්බෝල්යයක් හදල බල්ලෙකුට දීපන් කන්න