උඹ ඇවිදින ගමන් බෝලයක් උඩ දැම්මොත් ඒක ආපහු අතටම එනව නේද? හැබැයි ගොඩක්ම උඩ විසි කලොත් එහෙම නෑ නේද? උඹට පිටිපස්සෙන් බෝලෙ වැටෙන්නෙ.
පෘථිවිය කැරකෙනකොට ඒ ප්‍රවේගෙම උඹට ලැබෙනවා. නමුත් ඒ ලැබුන වේගය උඹ පෘථිවි පෘෂ්ඨයෙන් ඉහල ගත කරන හැම මොහොතක් පාසා අඩු වෙනවා
කුඩු විකුනුවට උඹටත් යමක් කමක් තේරෙනවනෙ. ඔව් ඒක වෙන්න පුළුවන්. පෘතුවි පෘෂ්ථයෙදි බෝලෙට තිරස් අතට තියෙන වේගෙ පෘතුවිය උඩට උඩට යන්න යන්න අඩුවෙනව. මේකට හේතුව කියන්න පුළුවන් කාටද?
)

