යකෝ.. තොපි වගේ උන් හින්ද තමයි රටක් හැදෙන්නෙ නැත්තෙ. ඔය පොඩි ලමයට ලයිසන් දීල නෑනෙ. ඉතින් උන් මාර්ග නීති ගැන දන්නෙ නෑ. ඒත් ත්‍රී වීල් කාරයට ලයිසන් දෙන්නෙ ඕව උගන්නලනෙ. ඌට වගකීමක් තියනව හැමවෙලේම කල්පනාකාරීව ගිහින් අනතුරක් වලක්වා ගන්න.
මිනිස්සු වැරදි කරනව තමා යකෝ. ඩ්‍රයිවර් කෙනෙක් පාරෙ යන්න ඕනෙ ඒකත් ඔලුවෙ තියාගෙන. මිනිස්සු මෝඩ විදිහට යන බව හැම ඩ්‍රයිවර් කෙනෙක්ම දැනගන්න ඕනෙ.
අනික පිස්සන් කොටුවෙන් පැනපු පිස්සොත් පාරෙ යන්න පුලුවන්. අන්ද එවුනුත් පාරෙ යනව.. ඔය වගේ බූරු විදිහට හිතුවොත් ලමයින්ට ලෙඩ්ඩුන්ට පාර තහනම් කරන්න වෙයි.
මෙතන සම්පූර්නයෙන්ම වැරදි ත්‍රි වීල් කාරයා. මමනම් කියන්නෙ මේ විදිහට දඩ වැඩිකරපු එක හොදයි. නැත්තන් මේ වගේ ගොං විදිහට හිතහ හරක්ට ඕක තේරුක් කරන්න බෑ...

Apith ehema drive kara nam hemadama udeta wedata yaddi ekek dennek wath marila me wenakota. 
යකෝ.. තොපි වගේ උන් හින්ද තමයි රටක් හැදෙන්නෙ නැත්තෙ. ඔය පොඩි ලමයට ලයිසන් දීල නෑනෙ. ඉතින් උන් මාර්ග නීති ගැන දන්නෙ නෑ. ඒත් ත්‍රී වීල් කාරයට ලයිසන් දෙන්නෙ ඕව උගන්නලනෙ. ඌට වගකීමක් තියනව හැමවෙලේම කල්පනාකාරීව ගිහින් අනතුරක් වලක්වා ගන්න.
මිනිස්සු වැරදි කරනව තමා යකෝ. ඩ්‍රයිවර් කෙනෙක් පාරෙ යන්න ඕනෙ ඒකත් ඔලුවෙ තියාගෙන. මිනිස්සු මෝඩ විදිහට යන බව හැම ඩ්‍රයිවර් කෙනෙක්ම දැනගන්න ඕනෙ.
අනික පිස්සන් කොටුවෙන් පැනපු පිස්සොත් පාරෙ යන්න පුලුවන්. අන්ද එවුනුත් පාරෙ යනව.. ඔය වගේ බූරු විදිහට හිතුවොත් ලමයින්ට ලෙඩ්ඩුන්ට පාර තහනම් කරන්න වෙයි.
මෙතන සම්පූර්නයෙන්ම වැරදි ත්‍රි වීල් කාරයා. මමනම් කියන්නෙ මේ විදිහට දඩ වැඩිකරපු එක හොදයි. නැත්තන් මේ වගේ ගොං විදිහට හිතහ හරක්ට ඕක තේරුක් කරන්න බෑ...
වමෙන් ඕවටේක් කරන අයට දඩය 25000.. දඩේ වැඩියි කියන අය මේ වීඩියෝව බලලා ඉන්න

ගොනෝ ත්‍රීවීල් කාරය හරියි කියල මන් කියල තියෙනවද. 25 000 නෙමයි 2500000 ක් දඩේ ගැහුවත් කහ ඉර ලග cover වෙලා ඉදල වාහනයක් ලගටම එනකන් ඉදල පාරට පැන්නොත් මැරෙනවා. පාර පනින එක අමතක කරපන් පාරේ අවදානෙන් නොගියොත් ඉස්සර කරන්න යන , නින්ද ගියපු වාහන ඕන තරම් ඇග උඩින් යන්න පුළුවන්. උබ ගිය ඉස්කෝලේ මොකද්ද නම් මන් දන්නේ නෑ .අපේ එකේ නම් හැම අව්රුද්දේම 3 වසරේදී පාරේ ගමන් කිරීම සහ පාර මාරු වීම ගැන workshop එකක් තියෙනවා.
පිස්සුද නැද්ද අදාළ නෑ අනතුරක් වෙන්න .එක තමයි පිස්සු නැති අයට කියන්නේ ත්‍රීවීල් ලංකාවෙන් නැති කරත් කමක් නෑ .පාරේ යද්දී පාර පනිද්දී වෙන ලෝකවල් වල ඉන්නේ නැතුව සිහියෙන් අනවශ්‍ය කලබලෙකින් නැතුව පලයල්ලා.මොකද ඉස්සරහට හම්බවෙන වාහනේ drive කරන්නේ ඉස්කෝලේ ගියපු නැති එකෙක්ද, ලෙඩෙක් ද, PSD එකෙන්ද , හොරකමක් කරලා පැනල යන එකෙක්ද කියල අපි දන්නේ නැති හින්ද.
මම කිව්වද ඌ වැරදියි කියලා? කාගේ හරි වැරැද්දක් අපිට වැඩක් නෑ. අපි බලන්න ඕනේ අපේ ආරක්ෂාවයි. ලංකාව කියන්නේ බටහිර රටක් නෙවෙයි නීතියේ විදියටම මිනිස්සු ජීවත් වෙන, එහෙම සමාජයක ගොඩක් පරිස්සමෙන් ඉන්න මිනිස්සු දැනගන්න ඕනේ. හැප්පිලා, අතක් පයක් කඩාගෙන ඔත්පලවෙලා, හප්පපු එකාව හිරේ දැම්මා කියලත්, ඌ වැරදියි කියලා ඌට බැන්නත් ඔත්පල කම යන්නේ නෑ, මැරුනොත් මැරුන එකාට පන එන්නේ නෑ. මිනිමැරුම් වලට දැඩි දඩුවම් දෙන රටක මෙච්චර ලොකු පතාල තියෙනවා නම්, 25k ක් නෙවෙයි ලක්ෂයක් දඩ ගැහුවත් සමාජ ක්‍රමය වෙනස් කරන්නේ නැතුව සමාජය හදන්න බෑ.

ඉතින් ඒ ළමයා කහ ඉරෙන් නේ පනින්නේ.උබ කියන්නේ ත්‍රීවීල් කාරයා හරි කියලද?එහෙනම් අයි ඌ පැනලා ගියේ?![]()

u 3 wheel eka nawaththala lamayata mokada une balanna kalin uta ambanekata guti kanna wela 3 wheel eka kudu karala gini thiyaganna akamathi nisa panala yanna athi mata hithenne.![]()
මේකට තව ඇඩ් කරපං උබ වගේ මී හරක් අදහස් තියන ගොන්නුත් පාරෙ ඩ්‍රයිව් කරන්න පුලුවන් කියල. ඔය කියන ඔක්කොම එවුන්ට වඩා පාරෙ පදිකයොන්ට යන්න බැරි උඹල වගේ පොන්න විදිහට හිතන සොන්නයො හින්ද. උන් තමා වැඩිපුරම ඉන්නෙ.. ඔහොම අදහස් තියනවනම් උබේ වාහනෙ ගෙදර තියල පලයන් පාරෙ බස් එකේ. නැත්තං උබල හින්ද අහින්සක මිනිස්සු තමයි දුක් විදින්නෙ..

මිනිස්සුත් දැනගන්න ඕනේ බන් පාරේ ඔහොම දුවන්නේ නැතුව පොඩ්ඩක් බලලා පනින්න.
ඔය වගේ අනතුරු වෙන්නෙ ත්‍රීවිල් වලින් විතරක් නෙමේ බයික් වලිනුත් වෙනව කාර් වලිනුත් වෙනව ලොරි වලිනුත් වෙනව බස් වලිනුත් වෙනව ඩිපෙන්ඩර් වලිනුත් වෙනව

තොපි තුන් දෙනාගෙන්ම අඩු උනාට වඩා 10 ගුණයක් මගේ comment එකට රේප්
අව ලොල්ලෝ . rep කපද්දී නම දාන්න කොන්දක් නැති උන් එනවා පාරේ හැටි උගන්නන්න .btw මට තියෙන්නේ Aqua එකක්.
![]()