threewheel balla moota 25000k dada gahala madi

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    යකෝ.. තොපි වගේ උන් හින්ද තමයි රටක් හැදෙන්නෙ නැත්තෙ. ඔය පොඩි ලමයට ලයිසන් දීල නෑනෙ. ඉතින් උන් මාර්ග නීති ගැන දන්නෙ නෑ. ඒත් ත්‍රී වීල් කාරයට ලයිසන් දෙන්නෙ ඕව උගන්නලනෙ. ඌට වගකීමක් තියනව හැමවෙලේම කල්පනාකාරීව ගිහින් අනතුරක් වලක්වා ගන්න.

    මිනිස්සු වැරදි කරනව තමා යකෝ. ඩ්‍රයිවර් කෙනෙක් පාරෙ යන්න ඕනෙ ඒකත් ඔලුවෙ තියාගෙන. මිනිස්සු මෝඩ විදිහට යන බව හැම ඩ්‍රයිවර් කෙනෙක්ම දැනගන්න ඕනෙ.

    අනික පිස්සන් කොටුවෙන් පැනපු පිස්සොත් පාරෙ යන්න පුලුවන්. අන්ද එවුනුත් පාරෙ යනව.. ඔය වගේ බූරු විදිහට හිතුවොත් ලමයින්ට ලෙඩ්ඩුන්ට පාර තහනම් කරන්න වෙයි.
    මෙතන සම්පූර්නයෙන්ම වැරදි ත්‍රි වීල් කාරයා. මමනම් කියන්නෙ මේ විදිහට දඩ වැඩිකරපු එක හොදයි. නැත්තන් මේ වගේ ගොං විදිහට හිතහ හරක්ට ඕක තේරුක් කරන්න බෑ...

    :yes:

    rata kana wesige puthala okun. danatamath aneth minissunta pare yanna bari thathwayak thiyenne.

    Minissunta responsibility eka deela, "ona nam ain weyan nathnam happiyan" kiyala wahana drive karanna be :lol: Apith ehema drive kara nam hemadama udeta wedata yaddi ekek dennek wath marila me wenakota. :lol:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    යකෝ.. තොපි වගේ උන් හින්ද තමයි රටක් හැදෙන්නෙ නැත්තෙ. ඔය පොඩි ලමයට ලයිසන් දීල නෑනෙ. ඉතින් උන් මාර්ග නීති ගැන දන්නෙ නෑ. ඒත් ත්‍රී වීල් කාරයට ලයිසන් දෙන්නෙ ඕව උගන්නලනෙ. ඌට වගකීමක් තියනව හැමවෙලේම කල්පනාකාරීව ගිහින් අනතුරක් වලක්වා ගන්න.

    මිනිස්සු වැරදි කරනව තමා යකෝ. ඩ්‍රයිවර් කෙනෙක් පාරෙ යන්න ඕනෙ ඒකත් ඔලුවෙ තියාගෙන. මිනිස්සු මෝඩ විදිහට යන බව හැම ඩ්‍රයිවර් කෙනෙක්ම දැනගන්න ඕනෙ.

    අනික පිස්සන් කොටුවෙන් පැනපු පිස්සොත් පාරෙ යන්න පුලුවන්. අන්ද එවුනුත් පාරෙ යනව.. ඔය වගේ බූරු විදිහට හිතුවොත් ලමයින්ට ලෙඩ්ඩුන්ට පාර තහනම් කරන්න වෙයි.
    මෙතන සම්පූර්නයෙන්ම වැරදි ත්‍රි වීල් කාරයා. මමනම් කියන්නෙ මේ විදිහට දඩ වැඩිකරපු එක හොදයි. නැත්තන් මේ වගේ ගොං විදිහට හිතහ හරක්ට ඕක තේරුක් කරන්න බෑ...
    ගොනෝ ත්‍රීවීල් කාරය හරියි කියල මන් කියල තියෙනවද. 25 000 නෙමයි 2500000 ක් දඩේ ගැහුවත් කහ ඉර ලග cover වෙලා ඉදල වාහනයක් ලගටම එනකන් ඉදල පාරට පැන්නොත් මැරෙනවා. පාර පනින එක අමතක කරපන් පාරේ අවදානෙන් නොගියොත් ඉස්සර කරන්න යන , නින්ද ගියපු වාහන ඕන තරම් ඇග උඩින් යන්න පුළුවන්. උබ ගිය ඉස්කෝලේ මොකද්ද නම් මන් දන්නේ නෑ .අපේ එකේ නම් හැම අව්රුද්දේම 3 වසරේදී පාරේ ගමන් කිරීම සහ පාර මාරු වීම ගැන workshop එකක් තියෙනවා.

    පිස්සුද නැද්ද අදාළ නෑ අනතුරක් වෙන්න .එක තමයි පිස්සු නැති අයට කියන්නේ ත්‍රීවීල් ලංකාවෙන් නැති කරත් කමක් නෑ .පාරේ යද්දී පාර පනිද්දී වෙන ලෝකවල් වල ඉන්නේ නැතුව සිහියෙන් අනවශ්‍ය කලබලෙකින් නැතුව පලයල්ලා.මොකද ඉස්සරහට හම්බවෙන වාහනේ drive කරන්නේ ඉස්කෝලේ ගියපු නැති එකෙක්ද, ලෙඩෙක් ද, PSD එකෙන්ද , හොරකමක් කරලා පැනල යන එකෙක්ද කියල අපි දන්නේ නැති හින්ද.

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    වමෙන් ඕවටේක් කරන අයට දඩය 25000.. දඩේ වැඩියි කියන අය මේ වීඩියෝව බලලා ඉන්න

    Ow Bn Threeweel Ponnayanta Nam Kochchra Dada Gahuwath Kamak na..Unta Thawath Neethi Thada Karanna Onaa:angry::angry::angry::angry::angry:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ගොනෝ ත්‍රීවීල් කාරය හරියි කියල මන් කියල තියෙනවද. 25 000 නෙමයි 2500000 ක් දඩේ ගැහුවත් කහ ඉර ලග cover වෙලා ඉදල වාහනයක් ලගටම එනකන් ඉදල පාරට පැන්නොත් මැරෙනවා. පාර පනින එක අමතක කරපන් පාරේ අවදානෙන් නොගියොත් ඉස්සර කරන්න යන , නින්ද ගියපු වාහන ඕන තරම් ඇග උඩින් යන්න පුළුවන්. උබ ගිය ඉස්කෝලේ මොකද්ද නම් මන් දන්නේ නෑ .අපේ එකේ නම් හැම අව්රුද්දේම 3 වසරේදී පාරේ ගමන් කිරීම සහ පාර මාරු වීම ගැන workshop එකක් තියෙනවා.

    පිස්සුද නැද්ද අදාළ නෑ අනතුරක් වෙන්න .එක තමයි පිස්සු නැති අයට කියන්නේ ත්‍රීවීල් ලංකාවෙන් නැති කරත් කමක් නෑ .පාරේ යද්දී පාර පනිද්දී වෙන ලෝකවල් වල ඉන්නේ නැතුව සිහියෙන් අනවශ්‍ය කලබලෙකින් නැතුව පලයල්ලා.මොකද ඉස්සරහට හම්බවෙන වාහනේ drive කරන්නේ ඉස්කෝලේ ගියපු නැති එකෙක්ද, ලෙඩෙක් ද, PSD එකෙන්ද , හොරකමක් කරලා පැනල යන එකෙක්ද කියල අපි දන්නේ නැති හින්ද.

    මේකට තව ඇඩ් කරපං උබ වගේ මී හරක් අදහස් තියන ගොන්නුත් පාරෙ ඩ්‍රයිව් කරන්න පුලුවන් කියල. ඔය කියන ඔක්කොම එවුන්ට වඩා පාරෙ පදිකයොන්ට යන්න බැරි උඹල වගේ පොන්න විදිහට හිතන සොන්නයො හින්ද. උන් තමා වැඩිපුරම ඉන්නෙ.. ඔහොම අදහස් තියනවනම් උබේ වාහනෙ ගෙදර තියල පලයන් පාරෙ බස් එකේ. නැත්තං උබල හින්ද අහින්සක මිනිස්සු තමයි දුක් විදින්නෙ..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මචං,ඔය වගේ තනි අතට දිවෙන ලේන් වල වමෙන් හෝ දකුණෙන් ඉස්සර කිරීම ගැටලුවක් නෙවෙයි නේද..?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මම කිව්වද ඌ වැරදියි කියලා? කාගේ හරි වැරැද්දක් අපිට වැඩක් නෑ. අපි බලන්න ඕනේ අපේ ආරක්ෂාවයි. ලංකාව කියන්නේ බටහිර රටක් නෙවෙයි නීතියේ විදියටම මිනිස්සු ජීවත් වෙන, එහෙම සමාජයක ගොඩක් පරිස්සමෙන් ඉන්න මිනිස්සු දැනගන්න ඕනේ. හැප්පිලා, අතක් පයක් කඩාගෙන ඔත්පලවෙලා, හප්පපු එකාව හිරේ දැම්මා කියලත්, ඌ වැරදියි කියලා ඌට බැන්නත් ඔත්පල කම යන්නේ නෑ, මැරුනොත් මැරුන එකාට පන එන්නේ නෑ. මිනිමැරුම් වලට දැඩි දඩුවම් දෙන රටක මෙච්චර ලොකු පතාල තියෙනවා නම්, 25k ක් නෙවෙයි ලක්ෂයක් දඩ ගැහුවත් සමාජ ක්‍රමය වෙනස් කරන්නේ නැතුව සමාජය හදන්න බෑ.

    ekek dennekta 25K gahuwaama anik ung lassanata hadenawa. pare yanakota epa wenawa pisso wage kisima neethiyak pili padinne naha
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම කිව්වද ඌ වැරදියි කියලා? කාගේ හරි වැරැද්දක් අපිට වැඩක් නෑ. අපි බලන්න ඕනේ අපේ ආරක්ෂාවයි. ලංකාව කියන්නේ බටහිර රටක් නෙවෙයි නීතියේ විදියටම මිනිස්සු ජීවත් වෙන, එහෙම සමාජයක ගොඩක් පරිස්සමෙන් ඉන්න මිනිස්සු දැනගන්න ඕනේ. හැප්පිලා, අතක් පයක් කඩාගෙන ඔත්පලවෙලා, හප්පපු එකාව හිරේ දැම්මා කියලත්, ඌ වැරදියි කියලා ඌට බැන්නත් ඔත්පල කම යන්නේ නෑ, මැරුනොත් මැරුන එකාට පන එන්නේ නෑ. මිනිමැරුම් වලට දැඩි දඩුවම් දෙන රටක මෙච්චර ලොකු පතාල තියෙනවා නම්, 25k ක් නෙවෙයි ලක්ෂයක් දඩ ගැහුවත් සමාජ ක්‍රමය වෙනස් කරන්නේ නැතුව සමාජය හදන්න බෑ.

    ගොන් පකෝ . කහ ඉරේ වාහන ඔක්කොම නවත්තන් ඉද්දි ඉක්මනට පර පනගන්නේ නැතුව මොන පකක් කරන්නද කියන්නේ? අනිත් වාහන ලස්සනට නවත්තන් ඉද්දි අර ගොන් පකයනේ කෙළගෙන අවේ, සාමාන්යෙන් කහ ඉරි උනත් පනිද්දී හොදට බලන්න ඕන තම but මේ case එකේ වැරැද්ද 100% ත්‍රිවිල් කාරයාගේ පොඩි කෙල්ලගේ වැරද්දක් නැහැ , වාහන නවත්තපු ගමන් හැමෝම කරන්නේ ටක් ගල එහා පැත්තට දුවන එක ටමයි
     
    Last edited:

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    ඉතින් ඒ ළමයා කහ ඉරෙන් නේ පනින්නේ.උබ කියන්නේ ත්‍රීවීල් කාරයා හරි කියලද?එහෙනම් අයි ඌ පැනලා ගියේ?:lol:

    u 3 wheel eka nawaththala lamayata mokada une balanna kalin uta ambanekata guti kanna wela 3 wheel eka kudu karala gini thiyaganna akamathi nisa panala yanna athi mata hithenne. :lol::lol::lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    u 3 wheel eka nawaththala lamayata mokada une balanna kalin uta ambanekata guti kanna wela 3 wheel eka kudu karala gini thiyaganna akamathi nisa panala yanna athi mata hithenne. :lol::lol::lol::lol::lol:

    අර ස්කුටි කාරය පැන්නුව නේද
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේකට තව ඇඩ් කරපං උබ වගේ මී හරක් අදහස් තියන ගොන්නුත් පාරෙ ඩ්‍රයිව් කරන්න පුලුවන් කියල. ඔය කියන ඔක්කොම එවුන්ට වඩා පාරෙ පදිකයොන්ට යන්න බැරි උඹල වගේ පොන්න විදිහට හිතන සොන්නයො හින්ද. උන් තමා වැඩිපුරම ඉන්නෙ.. ඔහොම අදහස් තියනවනම් උබේ වාහනෙ ගෙදර තියල පලයන් පාරෙ බස් එකේ. නැත්තං උබල හින්ද අහින්සක මිනිස්සු තමයි දුක් විදින්නෙ..

    උඹේ ඇඟ පුරා මොළේ :yes::yes:
    11.gif
    11.gif
     
    • Like
    Reactions: Rajitha dilshan

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    මිනිස්සුත් දැනගන්න ඕනේ බන් පාරේ ඔහොම දුවන්නේ නැතුව පොඩ්ඩක් බලලා පනින්න.

    red light watila anik un natara kalama ikmanata paninne nathiwa peena balannada
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වගේ අනතුරු වෙන්නෙ ත්‍රීවිල් වලින් විතරක් නෙමේ බයික් වලිනුත් වෙනව කාර් වලිනුත් වෙනව ලොරි වලිනුත් වෙනව බස් වලිනුත් වෙනව ඩිපෙන්ඩර් වලිනුත් වෙනව
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    ඔය වගේ අනතුරු වෙන්නෙ ත්‍රීවිල් වලින් විතරක් නෙමේ බයික් වලිනුත් වෙනව කාර් වලිනුත් වෙනව ලොරි වලිනුත් වෙනව බස් වලිනුත් වෙනව ඩිපෙන්ඩර් වලිනුත් වෙනව

    ඩිපෙන්ඩර්

    :lol:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    :lol::lol::lol:තොපි තුන් දෙනාගෙන්ම අඩු උනාට වඩා 10 ගුණයක් මගේ comment එකට රේප් අව ලොල්ලෝ . rep කපද්දී නම දාන්න කොන්දක් නැති උන් එනවා පාරේ හැටි උගන්නන්න .btw මට තියෙන්නේ Aqua එකක්.
    2s1ngjr.png
     
    • Like
    Reactions: ratadel

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ඔව් බන් හැමෝම නෙවෙයි නමුත් බහුතරයක් ත්‍රි වීල් රියදුරන්ගේ වැඩ මේ වගෙයි,
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Kohomath threewheel and bike ballige puthalata 25000 gahannama one.. bike padina parayoth ehemai.. higana haththa 50000k hoyagena finance ekak dala bike ekak gannawa eeta passe madana wise paharayinta..
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    :lol::lol::lol:තොපි තුන් දෙනාගෙන්ම අඩු උනාට වඩා 10 ගුණයක් මගේ comment එකට රේප් :lol: අව ලොල්ලෝ . rep කපද්දී නම දාන්න කොන්දක් නැති උන් එනවා පාරේ හැටි උගන්නන්න .btw මට තියෙන්නේ Aqua එකක්.
    2s1ngjr.png

    lol රේප් (rape) තමා තොට එන්න ඇත්තෙ... :lol:
     
    Last edited: