ලොකු ගානක් ගියේ නැ බොස්. b&b පොට් වල තමා රටවල් දෙකේම හිටියේ.. සැප ගන්න ගියා නෙමෙයිනේ. වැඩේටනේ ගියේ.. සල්ලිමත්ම නෙමෙයි. ලක්ශ 14ක් වගේ හම්බ උනා. 15 උනාට. සින්ගපුර් ඩොලර් වලින් මාරු කරපු නිසා හරියටම කියන්න බැ. අන්තිමට මීගමුවෙන් මාරු කරලා මම කෙල්ලට දුන්නා ලක්ශ 7ක් වෙන්න. ඊට පස්සේ ආයේ මම සින්ගා ගියා වෙන වැඩකට. ඒකටත් ගානක් යන්න ඇති. ඉතුරු සල්ලිවලින් අනාත නිවාසෙක ලමයින්ට ආදාර දුන්නා. තව ලක්ශයක් විතර තියනවා යුඇස් ඩොලර් වලින්.
ela kathawa. rathu eka edit karapanko..................
$ 100000 ithuru.
100000 wedi karapanko 145/150




