Sirasen dub karapuwa tikak dapan machan
xx dapan ko ban sinhala ewa
Sirasen dub karapuwa tikak dapan machan
xx dapan ko ban sinhala ewa


අද මම ගත්තා ඇගේ වෛරය 1 - 6
වීර පුතා - රන්ජන්
සෙබලියෝ
හිතහොද සුරයා
කාම ගින්දරි
එයා තමයි මෙයා - ටෙනිසන්
චන්ඩි බන්ඩි - ටෙනිසන්
අයියෝ සිරි - රන්ජන්
ප්‍රේම කොකා - විජය නන්දසිරි![]()
එළ
මෙන්න
http://www.elakiri.com/forum/showpost.php?p=20947638&postcount=47
ඔය ලින්ක් එක වඩා නොකරොත් කියහන්,
උටත් ස්තුති කරපන්,
xx dapan ko ban sinhala ewa
මූ යකෝ යන යන තැන වැලමයි හොයන්නේ..
මම කියන්න ආව එකත් අමතක උනා..
රංජන්ගේ ෆිල්ම් 2ක...

ඇගේ වෛරය 1ත් දෙන්නම් 






මචන්,
හදුනා ගත්තොත් ඔබ මා කියල ප්‍රේමසිරි කේමදාස මාස්ටර් ගෙ stage show (video) එකක් කව්ද දාල තිබ්බ ඒක හොයාගන්න තියනවද මචන්.
මම ඒක download කරපු එක හිරවෙවී දුවන්නෙ. ඒකෙ අවුලක්ද මගෙ download අවුලක්ද මන්දා......



මමත් ඕක එලකිරි එකෙන්ම බෑවා.. තාම ඇහුවෙත් නෑ.. යූසර් සීපී එක පීර පීර හෙව්වට හම්බ උනේ නෑනේ...
මම ඒක හදිස්සියට හොරෙන් බාගෙන වගේ කමෙන්ට් එකක් නොදා..
හැබැයි කමෙන්ට් එකක් දැම්ම දැම්මා වගේත් මතකයි ඒ ත්‍රෙඩ් එකේ..
