boru karayaකිරියේ අනාතයෙක්ගේ වෙඩිම 04 වෙනිදට...
සැට් එකක්ම ඒකට බහිනවා නෙව. එන්න වෙන්නේ නෑ මැච් එකට.



එන්නේ නැත ?

kageda?කිරියේ අනාතයෙක්ගේ වෙඩිම 04 වෙනිදට...
සැට් එකක්ම ඒකට බහිනවා නෙව. එන්න වෙන්නේ නෑ මැච් එකට.
කිරියේ අනාතයෙක්ගෙ වෙඩිම බන් මාමේ එදාට. එලකිරි සැට් එකක්ම ඒකට බහිනවා නෙව.![]()
set කිව්වට 5k 6k වගේ



kasippu gahana ekata kohe ridennada broවෙඩිමට ගිහින් බොන එකට රිදිලා...![]()

kasippu gahana ekata kohe ridennada bro![]()
දාපන් තුදූ..උම්මා..සොහොන;20976089 said:අද සල්ලි දාන්න යන්නේ අවුලක් නැ නේද !


ground eka wenas una lamay
------- තරග විස්තර -------
පැවැත්වෙන දිනය - 2016 දෙසැම්බර් 04වන ඉරුදින.
ස්ථානය - හේවාවිතාරණ පාසල් ක්රීඩාංගනය.
google map
වේලාව - පෙ.ව 9.00 සිට.