man hitanne podi eka rata yanna be kiyala marenna hadai.
මම හිතන්නේ සිදුගේ පවුලේ අය ඔය ගමෙන් පදිංචි වෙයි ඊට පස්සේ තෙරුණිට අර ගමේ ඉන්න ඡොබ්ලස් කැමිපස් කාරයා සෙට් වෙයි
ගමේ ඉන්න ගැටිස්සිටි අර පොලිස් කාරයාගේ පුතා සෙටි වෙයි
,සීදු ලොකු වෙන කොට මංචනායකගේ දුව සෙට් වෙයි දුව සෙට් වුනාට පස්සේ බෑනලා මමාල එකතු වෙලා නිදානෙත් ගොඩදායි
.පන්සලේ ලොකු හාමුදුරුකම සොරත හාමුදුරුවන්ට යයි
සරණ කොටියෙක් සයිස් විතර දරුණු පූසෙක් වෙයි
.

The Divine Eye

