"සිඳූ" කතාව මෙතැන් සිට කොයිබටද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    man hitanne podi eka rata yanna be kiyala marenna hadai.

    මම හිතන්නේ සිදුගේ පවුලේ අය ඔය ගමෙන් පදිංචි වෙයි ඊට පස්සේ තෙරුණිට අර ‍ගමේ ඉන්න ඡොබ්ලස් කැමිපස් කාරයා සෙට් වෙයි :angry:ගමේ ඉන්න ගැටිස්සිටි අර පොලිස් කාරයාගේ පුතා සෙටි වෙයි :sorry:,සීදු ලොකු වෙන කොට මංචනායකගේ දුව සෙට් වෙයි දුව සෙට් වුනාට පස්සේ බෑනලා මමාල එකතු වෙලා නිදානෙත් ගොඩදායි:yes::yes:.පන්සලේ ලොකු හාමුදුරුකම සොරත හාමුදුරුවන්ට යයි ;)සරණ කොටියෙක් සයිස් විතර දරුණු පූසෙක් වෙයි:lol:.
     
    • Like
    Reactions: sahani_000

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    කන්දේ ගෙදර නම් සුපිරි නිර්මාණයක්. රම්‍යා වනිගසේකරගේ රඟපෑම හරිම තාත්විකයි.

    මෙවැනි කලාකරුවන් වර්තමානයේ නැතිවීම අපේ පෙර කර්මයක් දෝ මන්දා

    ekath ada iwara wenawa ban :(:(
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම හිතන්නේ සිදුගේ පවුලේ අය ඔය ගමෙන් පදිංචි වෙයි ඊට පස්සේ තෙරුණිට අර ‍ගමේ ඉන්න ඡොබ්ලස් කැමිපස් කාරයා සෙට් වෙයි :angry:ගමේ ඉන්න ගැටිස්සිටි අර පොලිස් කාරයාගේ පුතා සෙටි වෙයි :sorry:,සීදු ලොකු වෙන කොට මංචනායකගේ දුව සෙට් වෙයි දුව සෙට් වුනාට පස්සේ බෑනලා මමාල එකතු වෙලා නිදානෙත් ගොඩදායි:yes::yes:.පන්සලේ ලොකු හාමුදුරුකම සොරත හාමුදුරුවන්ට යයි ;)සරණ කොටියෙක් සයිස් විතර දරුණු පූසෙක් වෙයි:lol:.

    :lol::lol:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මම හිතන්නේ සිදුගේ පවුලේ අය ඔය ගමෙන් පදිංචි වෙයි ඊට පස්සේ තෙරුණිට අර ‍ගමේ ඉන්න ඡොබ්ලස් කැමිපස් කාරයා සෙට් වෙයි :angry:ගමේ ඉන්න ගැටිස්සිටි අර පොලිස් කාරයාගේ පුතා සෙටි වෙයි :sorry:,සීදු ලොකු වෙන කොට මංචනායකගේ දුව සෙට් වෙයි දුව සෙට් වුනාට පස්සේ බෑනලා මමාල එකතු වෙලා නිදානෙත් ගොඩදායි:yes::yes:.පන්සලේ ලොකු හාමුදුරුකම සොරත හාමුදුරුවන්ට යයි ;)සරණ කොටියෙක් සයිස් විතර දරුණු පූසෙක් වෙයි:lol:.

    :shocked: The Divine Eye
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia

    මනුස්සයෝ, හිනා කාල මැරෙනවා මේක අහලා!!!:lol::lol::lol:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    මම හිතන්නේ සිදුගේ පවුලේ අය ඔය ගමෙන් පදිංචි වෙයි ඊට පස්සේ තෙරුණිට අර ‍ගමේ ඉන්න ඡොබ්ලස් කැමිපස් කාරයා සෙට් වෙයි :angry:ගමේ ඉන්න ගැටිස්සිටි අර පොලිස් කාරයාගේ පුතා සෙටි වෙයි :sorry:,සීදු ලොකු වෙන කොට මංචනායකගේ දුව සෙට් වෙයි දුව සෙට් වුනාට පස්සේ බෑනලා මමාල එකතු වෙලා නිදානෙත් ගොඩදායි:yes::yes:.පන්සලේ ලොකු හාමුදුරුකම සොරත හාමුදුරුවන්ට යයි ;)සරණ කොටියෙක් සයිස් විතර දරුණු පූසෙක් වෙයි:lol:.

    ඔව් බන් නාට්‍යයක් නේ නේද ඔච්චර හිතන්න හොද නෑ.

    මේ අදහස යවන්න තියෙන්නෙ script එක ලියන එකාට!!!
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    අද කොටසේ එක තැනක් පොඩි ඒවුන් ටික මොකද්ද වැඩ පිළිවෙලක් ගැන රහසෙන් කතා කර ගත්තා නේද? ඒ මොකද්ද කියලා පෙන්නුවෙ නෑ. මම හිතන්නෙ පොඩි ඒවුන්ගෙ මොකද්ද ප්ලෑන් එකක් තියෙනව සිඳුව තියා ගන්න. බලමුකො හෙට.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    කන්දෙගෙදර මම ඉස්සෙල්ලම පෙන්නපු දවස්වල බලලා තියෙනවා. රෝහණ බැද්දගේ, රම්‍යා වනිගසේකර, සිරිල් වික්‍රමගේ වගේ නලුවො එක්ක බැලුවම අද ඉන්න ඒවුන් (වැඩියෙන්ම සිඳූ එකේ නිර්මාල් වගේ ඒවුන්) මොක්කුන්ද කියල හිතෙනවා.
    කන්දෙගෙදර වගේ නාට්‍යවල quality එකත් එක්ක සිඳූ නාට්‍යයට හැප්පෙන්න බෑ.

    ඉංගම්මාරුව එහෙම යන්නෙ නැහැ නේ දැන් ?
    අන්න කතාවල්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කන්දෙගෙදර මම ඉස්සෙල්ලම පෙන්නපු දවස්වල බලලා තියෙනවා. රෝහණ බැද්දගේ, රම්‍යා වනිගසේකර, සිරිල් වික්‍රමගේ වගේ නලුවො එක්ක බැලුවම අද ඉන්න ඒවුන් (වැඩියෙන්ම සිඳූ එකේ නිර්මාල් වගේ ඒවුන්) මොක්කුන්ද කියල හිතෙනවා.
    කන්දෙගෙදර වගේ නාට්‍යවල quality එකත් එක්ක සිඳූ නාට්‍යයට හැප්පෙන්න බෑ.
    :(:( අපෝ ඔයා ඇන්ටි කෙනෙක්:(:(

    :lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City

    කන්දේ ගෙදර නම් සුපිරි නිර්මාණයක්. රම්‍යා වනිගසේකරගේ රඟපෑම හරිම තාත්විකයි.

    මෙවැනි කලාකරුවන් වර්තමානයේ නැතිවීම අපේ පෙර කර්මයක් දෝ මන්දා

    එකෙ ඔක්කොම වගෙ සුපිරි බන්. චරිතයට අදාළ තාත්වික බව තියෙනවා. සිදු එකෙ නැත්තෙම එක. ලොකු හාමුදුරුවන්ගෙ විතරයි ඒ තාත්වික බව තියෙන්නෙ.
    මෙතන සීනියර් මෙම්බර කෙනෙක්නම් කියනවා හිං බබා සීයයි, දරපාන් විකුණන එකයි සුපිරි රංගනෙක යෙදෙනවාළු. අනෙ මන්දා මිනිස්සුන්ගෙ දැකිම වෙනස් නෙ, මට නම් උන් දෙන්නාට වැඩිය අර සරණ පූසා දක්ෂ ලෙස රඟපානවා .:lol::lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එකෙ ඔක්කොම වගෙ සුපිරි බන්. චරිතයට අදාළ තාත්වික බව තියෙනවා. සිදු එකෙ නැත්තෙම එක. ලොකු හාමුදුරුවන්ගෙ විතරයි ඒ තාත්වික බව තියෙන්නෙ.
    මෙතන සීනියර් මෙම්බර කෙනෙක්නම් කියනවා හිං බබා සීයයි, දරපාන් විකුණන එකයි සුපිරි රංගනෙක යෙදෙනවාළු. අනෙ මන්දා මිනිස්සුන්ගෙ දැකිම වෙනස් නෙ, මට නම් උන් දෙන්නාට වැඩිය අර සරණ පූසා දක්ෂ ලෙස රඟපානවා .:lol::lol::lol:

    මේකයි දරපාන් , හින් බබා සීයාගේ රඟපෑම් ස්වභාවිකයි. ඒ කියන්නේ කෘතීම බවක් නැහැ. කැමරාවක් ඉස්සරහා රඟදක්වන්වා කියල දැනෙන්නේ නම් නැහැ. මන්ද මගේ දැක්ම.

    අර කැම්පස් කොල්ලට නම් රඟපාන්න බැහැ. රොෂාන් පිලපිටියත් දක්ෂයි. මෙතන නළුවෝ ටික හොඳයි. වරද තියෙන්නේ කතාවේ සහ අධ්‍යක්ෂණයේ.

    මමනම් අද ඉඳල කතාව බලන්නේ නැහැ.
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔය වගේ දුර්වල දර්ශන සාමාන්‍යයෙන් ඕන නාට්‍යයක තියෙනවා. මම හිතන්නෙ හැම දෙයක් ගැනම සියුම්ව හිතන්න අමාරු ඇති.

    Ow..mokada me hollywood nemeine....ලංකාව ne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මේකයි දරපාන් , හින් බබා සීයාගේ රඟපෑම් ස්වභාවිකයි. ඒ කියන්නේ කෘතීම බවක් නැහැ. කැමරාවක් ඉස්සරහා රඟදක්වන්වා කියල දැනෙන්නේ නම් නැහැ. මන්ද මගේ දැක්ම.

    අර කැම්පස් කොල්ලට නම් රඟපාන්න බැහැ. රොෂාන් පිලපිටියත් දක්ෂයි. මෙතන නළුවෝ ටික හොඳයි. වරද තියෙන්නේ කතාවේ සහ අධ්‍යක්ෂණයේ.

    මමනම් අද ඉඳල කතාව බලන්නේ නැහැ.

    අද කාලෙ හොඳයි කියන්න එක කතාවක් නැහැ .සිදු උනත් පොඩි සාදුගෙ හුරතලෙ මාකට් කරලා හිට් උන කතාවක් .
    රූපවාහිණියට ඔය දෙ වැටහිලා තමා දැණ් පරණ කතාවල් දාන්න පටන් අරන් තියෙන්නෙ.
    අද තව එකක් යනවා ,කන්දෙ ගෙදර ඉවරනෙ ඊයෙ.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මේකයි දරපාන් , හින් බබා සීයාගේ රඟපෑම් ස්වභාවිකයි. ඒ කියන්නේ කෘතීම බවක් නැහැ. කැමරාවක් ඉස්සරහා රඟදක්වන්වා කියල දැනෙන්නේ නම් නැහැ. මන්ද මගේ දැක්ම.

    අර කැම්පස් කොල්ලට නම් රඟපාන්න බැහැ. රොෂාන් පිලපිටියත් දක්ෂයි. මෙතන නළුවෝ ටික හොඳයි. වරද තියෙන්නේ කතාවේ සහ අධ්‍යක්ෂණයේ.

    මමනම් අද ඉඳල කතාව බලන්නේ නැහැ.
    anik naatti ekka baladdi me naattiyen සමාජයට dena අදහස් nm සෑහෙන watinawa bn..mama hithanne mama balapu hodama eka
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    SS_zpsn47unalu.jpg

    බලන්න උඩ තියෙන snap shots දෙක දිහා.

    හුලං ඇරපු වාහනෙ එකක්, ගමන යන වාහනේ තවත් එකක්. අපරාදෙ පණ යනකන් hand pump එකෙන් හුලං ගහන්න දරපාන්ට ගෙවපු සල්ලි!!! මට පේන්නෙ එද එදාට මොකක් හරි ගැට ගහල පෙන්නනවා වගේ. මේ නාට්‍යය මාකට් වෙන්නෙ පොඩි හාමුදුරුවොයි, ලොකු හාමුදුරුවොයි ඇතුළු පොඩි ළමයි හින්දා. නැත්නම් මේක සාමාන්‍ය මෙගා නාට්‍යයක් විතරයි. ඉතින් ඒ විදියට තමයි දර්ශන පෙන්වන්නෙ.

    දැන් සමහරු හිතනව ඇති මෙහෙම දේවල් බලන එකේ තේරුම මොකද්ද කියලා. ඒත් මේ වගේ දේවල් මට පේන්නෙ මම නවකතා ලියන කෙනෙක් හින්දා. නව කතාවක් ලියන කොට කලින් වුන සිද්ධි ගැන හොඳ මතකයකින් ඉන්න ඕන. ඒ ධාරණය තිබුනෙ නැත්නම් කතාවෙ එක එක තැන්වල conflicts එනවා. ඒ වගේම plot holes එනවා. ඒවා කතාවෙ රස වින්දනයට බාධාවක් වෙනවා.
     
    ඌබට ඕන විදිහට කතාව ගෙනියන්න බෑ බං. උඹට ඕනේ වෙන විදිහට අනිත් ප්‍රේක්ෂකයෝ අකමැති වෙන්න පුළුවන්. උබලත් ඉවරයක් නෑ චීත්ත රෙද්දේ පාට හිටන් හොයල තමයි පෝස්ට් දාන්නේ.

    උබලට තියන ලොකුම ප්‍රශ්නේ තමයි බං, උඹල දන්නේ නෑ ඊලගට කතාවේ අරමුණ මොකක්ද කියල. උබලට කිසිම ක්ලූ එකක් නෑ මොකක් වෙයිද කියල. දැන් උබල හිතන්නේ අරමුනක් නැතිව වැනෙනවට වඩා හොදයි මේක ඉවර කරන එක කියල. කාටවත් තේරුම් ගන්න බෑ පිටපත ලියන එකාගේ අරමුණ. ඌ සමහරවිට කතාව ඉස්සරහට ගෙනිහ්හිල්ලා හොද තැනකින් ඉවර කරයි නැත්නම් උබල අඩන්නේ නැතුව නොබලා හිටු:rofl:

    මං ඕක බලන්නේ නෑ. උබලා චීත්ත රෙද්දේ පාටවල් හිටන් හොයල අඩන හින්දා කිව්වේ ඕං:baffled::baffled::baffled:
     
    ආරම්භ විය!!!