Westworld patta ne ban

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මචං breakingbad, sillicon valley වගේ ඒවට පස්සේ මට සුපිරියටම වැදුනු කතාව මේක. සුපිරිම කන්සෙප්ට් එකක්, හැම තත්පරයක්ම, දෙබසක්ම වැදගත් වෙන වදියට හදල තියෙන්නේ. පට්ට කතාව බන්. :D:yes:

narcos වලට පස්සේ එකක් බලන්න සෙට් වෙච්ච එක ලොදු දෙයක්. :yes:
 

Maxxz

Active member
  • Sep 26, 2015
    208
    26
    28
    Christopher Nolanගෙ මල්ලීගෙ වැඩක් කියන්නේ ඉතින් සෙල්ලන්ද :love: :love: