මචං breakingbad, sillicon valley වගේ ඒවට පස්සේ මට සුපිරියටම වැදුනු කතාව මේක. සුපිරිම කන්සෙප්ට් එකක්, හැම තත්පරයක්ම, දෙබසක්ම වැදගත් වෙන වදියට හදල තියෙන්නේ. පට්ට කතාව බන්. 

narcos වලට පස්සේ එකක් බලන්න සෙට් වෙච්ච එක ලොදු දෙයක්.

narcos වලට පස්සේ එකක් බලන්න සෙට් වෙච්ච එක ලොදු දෙයක්.