motul කරන්නේ ඩයිනමික් මෝටර්ස් කියලා එකක්ලු
Liqui Moly ගෙන්නන්නේ සේමිණි මෝටර්ස්
චමිතො... මොබිල් ගියර් ඔයිල් තියනවද? 80W-90 මෙහෙ කොහෙවත් නෑනේ.. මොබිල් අනිත් ඔයිල් තියනව ගියර් ඔයිල් නෑ. නැත්නම් වෙන මොනවද හොඳ ගියර් ඔයිල් තියෙන්නෙ?

Last edited:
motul කරන්නේ ඩයිනමික් මෝටර්ස් කියලා එකක්ලු
Liqui Moly ගෙන්නන්නේ සේමිණි මෝටර්ස්

චමිතො... මොබිල් ගියර් ඔයිල් තියනවද? 80W-90 මෙහෙ කොහෙවත් නෑනේ.. මොබිල් අනිත් ඔයිල් තියනව ගියර් ඔයිල් නෑ. නැත්නම් වෙන මොනවද හොඳ ගියර් ඔයිල් තියෙන්නෙ?![]()
motul කරන්නේ ඩයිනමික් මෝටර්ස් කියලා එකක්ලු
Liqui Moly ගෙන්නන්නේ සේමිණි මෝටර්ස්
උන් ෆෝන් එක උස්සන්නෑනෙ 
තෑන්ක්ස් මචන් ඩයනමික් ලගෙන් ඇහුව දැන් Motul කරන්නෙ Micro ලලුඋන් ෆෝන් එක උස්සන්නෑනෙ
![]()

මොකෝ කියන්නේ වයර් ටිකටයි ලයිට් ටිකටයි ගානක් කියන්නද?![]()



deela JADE ekak gamu![]()
ඕව කියන්න ගියොත් බඩාට කොසුපාර තමා.![]()


ඔව් තියෙනවා. Mobilube HD 80W-90 නේ.
935/- වගේ මතක ලීටරයේ කෑන් ඒක.
අද වැඩට ගියේනම් නෑ.මතක විදිහට Delo, Toyota, Castrol, Liqui Moly, Valvoline ඕවා තමා තියෙන්නේ



එල. මං එන්නම් වෙලාවක...![]()

එල එන්න කලින් පොඩ්ඩක් කියපන් පුලුවන්නම්.Liqui Moly නම් අද කිව්වොත් හෙට ගෙනත් දෙන්න පුළුවන්.ඒක තාම ඕඩර් කලේ නෑ මම.
අනිත්වා නම් තියෙනවා.ප්රයිස් ටික සඳුදට එවන්නම් ඕනෙනම්![]()

ඔව් තියෙනවා. Mobilube HD 80W-90 නේ.
935/- වගේ මතක ලීටරයේ කෑන් ඒක.
මොනාද මේ රතු කරලා තියෙන අංක වලින් අදහස් වෙන්නේ?
මටනම් මොබිල් අවුලක් නෑ වගේ. ඕකට රෙකමන්ඩ් කරල තියෙන එකම දාන්න.කුකුලණි, පරණ බයික් එකක එන්ජින් එකට දාන්න හොඳ මොන ඔයිල්ද? මොනාද හොඳ බ්රෑන්ඩ් තියෙන්නේ?
ඔව් තියෙනවා. Mobilube HD 80W-90 නේ.935/- වගේ මතක ලීටරයේ කෑන් ඒක.මොනාද මේ රතු කරලා තියෙන අංක වලින් අදහස් වෙන්නේ?
මන් හිතන්නෙ මුල් අන්කෙන් කියන්නෙ සීතල වෙලාවට ඔයිල් එකේ උකු ගතිය. දෙවෙනි අන්කෙන් කියන්නෙ රස්නෙ වෙලාවට ඔයිල් එකේ උකු ගතිය. ඔය දෙකේදිම පෙන්නන අගය අඩුයි කියන්නෙ ඔයිල් එක තුනී අගය වැඩි කියන්නෙ ඔයිල් එක උකුයි.



සහෝදරවරැනි මට bike එකක් අරන් දෙන්නෙ නැහැලු
Fb15 හෝ corolla 110 නම් අරන් දෙන්නම්ලු
අහෝ මාගේ pulsar සිහිනය



hodaine putha go for a fb 15



hodaine putha go for a fb 15
![]()
කුකුලණි,
පරණ බයික් එකක එන්ජින් එකට දාන්න හොඳ මොන ඔයිල්ද?
මොනාද හොඳ බ්රෑන්ඩ් තියෙන්නේ?
කළු තෙල්
මන් හිතන්නෙ මුල් අන්කෙන් කියන්නෙ සීතල වෙලාවට ඔයිල් එකේ උකු ගතිය. දෙවෙනි අන්කෙන් කියන්නෙ රස්නෙ වෙලාවට ඔයිල් එකේ උකු ගතිය. ඔය දෙකේදිම පෙන්නන අගය අඩුයි කියන්නෙ ඔයිල් එක තුනී අගය වැඩි




ඹ්කට තෙල් ගහන්න, නඩත්තුවට සල්ලි නෑ බන්
මන් job එකක් කරන්නේ නෑ බන්
Still studying



මටනම් මොබිල් අවුලක් නෑ වගේ. ඕකට රෙකමන්ඩ් කරල තියෙන එකම දාන්න.
මන් හිතන්නෙ මුල් අන්කෙන් කියන්නෙ සීතල වෙලාවට ඔයිල් එකේ උකු ගතිය. දෙවෙනි අන්කෙන් කියන්නෙ රස්නෙ වෙලාවට ඔයිල් එකේ උකු ගතිය. ඔය දෙකේදිම පෙන්නන අගය අඩුයි කියන්නෙ ඔයිල් එක තුනී අගය වැඩි කියන්නෙ ඔයිල් එක උකුයි.
මොනා රෙකමන්ඩ් කරලද කියලා දන්නේ නෑ බන්.
පරණ බයික් එකක් නිසා බ්ලැක් ඔයිල් දාමුකළු තෙල්
Mobil හරි Castrol හරි දාන්න (20W-50)

කළුතෙල්.දැන්නම් තියෙන්නේ ඒවා තමයි.