oyage deweni kotuwata enna podi thalluwak dunna.
12+![]()
Many thanks
oyage deweni kotuwata enna podi thalluwak dunna.
12+![]()
මේක නම් ඇත්ත..බඳින්න කලින් ඉන්න ගෑනි නෙමෙයි බැන්දම ඉන්නේ..
පට්ට විදිහට වෙනස් වෙනවා...වෙනස් වෙනවා නෙමෙයි, සැබෑ ස්වරූපය ඉස්මතු වෙනවා...
උන්ට ඕනේ ලීගලි මිනිහව බැඳගන්න විතරයි...එතකන් දහන් ගැට සේරම දාගෙන ඉන්නවා...
සිරාවට තනියෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ..තනියෙන් ඉන්න එක සැපක් කියල මටත් හිතෙනවා මේ අහන්න දකින්න ලැබෙන ඒවාට..![]()



ah ayye dan umbata hithata ehema awulak nadda gani nathuwa..? ayeth bandada ?
E wage gahaniyak ekka innawa kiyanne meri meri upadina eka...
Ita wada hondayi ayin wena eka....
Muladi dukayi thamayi.... biwwa hondatama....
Anthimedi hithuna ayi mama eki nisa marenne, eki ekige hora miniha ekka sathutin innawa.... mama beela marenawa... ehema hithala hitha hadaagaththa....
Dan waradune ekita misak mata newi...
Ayith marry karanna inne 2017 mama....
world judiciary system by design in divorce cases is advantageous to the woman. it takes lot of money and cost lot of money to the man. even if he wins which is like never he looses lot of money wining. that's why in western countries they have a so called prenup ,a documented agreement between married couples including terms and conditions about divorce settlements. but I think that concept takes all the trust and romance out from the marriage.
ubata putekda? duwekda?හැම අවුරුද්දෙම ගෑනි යනවා කියන්නේ, අයිත් එන්නේ කවද්ද?
උඹ විවාහෙන් බලාපොරොත්තු උනේ මොන වගේ දෙයක්ද? කන්න උයවගන්න එක ඇරුනම.
දරුවා දුවෙක් නම් උඹට අයිති වෙයි. පුතෙක් නම් ඒකිට අයිති වෙයි. මාසෙට 10,000ක් ගෙවන්න වෙනවා අවුරුදු 18 වෙනකන්... මමත් ගෙවන නිසා දන්නේ... (දැන් මගේ දරුවට අවුරුදු 8යි)
ඉස්සෙල්ල පොලිසියේ පැමිණිල්ලක් දාන්න වෙනවා... ඒකි ගියා කියල.. ඊට පස්සේ ඒ වාර්තාව අරගෙන ලෝයර් කෙනෙක් හම්බ වෙලා වෙච්ච සීන් එක බොරු නැතිව කියන්න වෙනවා....
පස්සේ මතක් වෙන වෙන දේවල් කියන්නේ නැතිව සේරම එකට එකතු කරගෙන විස්තරයක් හදල පාඩම් කරගෙන පල... නැත්නම් ලෝයර්ට එපා වෙයි...
දෙන්නගේ කසාද සහතිකේ ඕන... දරුවාගේ උප්පැන්න සහතිකේ ඕන...
පොලිස් වාර්තාව ඕන...
උසාවි ගාස්තු ගෙවන්න වෙනවා... ද්වේශ සහගත ලෙස ගියා කියල දැම්මොතින් ගෑනිට ගෙවන්න වෙන්නේ නැහැ...
නඩු වාර තුනකට ඒකි ආවේ නැත්නම් තනියෙන් නඩුව අහල, ඒකපාර්ශවීය තීන්දුවක් දෙනවා...
ඒකෙ වාර්තාවත් අරයට යවනවා අත්සන් කරන්න...
එතකන් වලංගු නැහැ...
නඩුවේ මුලින්ම එයා ආවොතින් සමථ මණ්ඩලේට දානවා...
එතකොට කතා කරලා දෙන්නගේ වැරදි පිළිගෙන අයිත් ජිවිතේ පටන් ගන්න පුළුවන්...
කොහොම උනත් ගෑනි පිට එකෙක් එක්ක සම්බන්දයක් තියෙනවා නම් අතහරින එක තමයි හොඳ ලෙඩ හදාගන්නේ නැතිව...
ගෙදර ආවම දිෂ්ටි ඩි ඩින් කරනවනේ... එතකොට තොට නිකන්ම ඒවා හැදෙනවා... ඒ නිසා අයින් කරන්න වෙනවා....
උඹේ වරදක් නිසා යනවා නම් උසාවියෙන් උඹට අවුලක් වෙයි...
මගේ නඩුව ඉවර වෙද්දී, එයා එහෙං මට නඩුවක් දාල තිබුනා.. (මීගමුවේ උසාවියේ)...
ඒ සේරම දේවල් බොරු හේතු...
මම ඉස්තිර උනෙත් මේ අවුරුද්දේ.. ඒත් නඩුවේ තිබුනේ දැනට අවුරුදු 5කට කලින් කියල... ඒවගේ දේවල් සේරම බොරු කියල ඔප්පු කරන්න පුළුවන් වෙච්ච නිසා මම ගොඩ...
ඒකි එහෙ වටේට යනවලු... ඉන්නකං තිබුනෙත් ඒ අමාරුව...
ඔයා ඔයාගේ ගෑනි එක්කන් ආවේ නැහැනේ ගියාට... එයානේ ආවේ...
මම එක්කන් ඇවිල්ලත් ඒකි ගියා... ඒ කියන්නේ ද්වේශ සහගත ලෙස...
තමන් අතේ වරදක් නැත්නම් බය වෙන්න එපා...
උසාවි තියෙන්නේ වරදට දඬුවම් දෙන්න මිසක් පලිගන්න නෙවි...
නඩු කියන්න කලින් කෙල්ලගේ ගෙදරට කියල ඉන්න ප්රශ්නේ...
එයාල කියල දේත් අහගන්න...
කන්න උයල දෙන්න කෙනෙක් නැති නිසා කියල එහෙට කියන්න යන්න එපා....
එතකොට උඹේ ගැන ඒ අය දැනගනීවි... එතකොට රෙද්ද නැතිව තමයි යන්න වෙන්නේ....
ගෑනිගේ වෙන සම්බන්දයක් නැත්නම්, උඹේ වැරද්දක් තියේනම්, ඒවා හදාගෙන දරුවා වෙනුවෙන් එකතු වෙන්න බලන එකයි හොඳ....
හේතුව කිවුවෝතින් උසාවියේදී දරුවා අසරණ වෙනවා....
මගේ එකා නම් මගේ මුහුණ වත් බැලුවේ නැහැ...
උගේ ජිවිතේ බෙරුවෙත් මම... කවද හරි තේරේවි එයාට...
ගොඩක් හිතල බලල වැඩ කරන්න...
PM එකට උත්තරේ මෙතන තියෙනවා...
හේතුව මොකක්ද බං? දාල යන්න හේතුවක් තියෙන්න එපැයි?
පොඩ්ඩක් කථා කරල විසදගන්න බලන්න..
.
ඔයාට කලින් නෝනා නඩු දැම්මොත් කසාදෙට ගෙවන්න වෙනව. නෝනට කලින් ඔයා නඩු දැම්මොත් ගෙවන්න වෙන්නේ නැ මං හිතන්නේ.
ළමයට අනිවා ගෙවන්න වෙනව.