ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    motul කරන්නේ ඩයිනමික් මෝටර්ස් කියලා එකක්ලු

    Liqui Moly ගෙන්නන්නේ සේමිණි මෝටර්ස්

    චමිතො... මොබිල් ගියර් ඔයිල් තියනවද? 80W-90 මෙහෙ කොහෙවත් නෑනේ.. මොබිල් අනිත් ඔයිල් තියනව ගියර් ඔයිල් නෑ. නැත්නම් වෙන මොනවද හොඳ ගියර් ඔයිල් තියෙන්නෙ?:rolleyes:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතො... මොබිල් ගියර් ඔයිල් තියනවද? 80W-90 මෙහෙ කොහෙවත් නෑනේ.. මොබිල් අනිත් ඔයිල් තියනව ගියර් ඔයිල් නෑ. නැත්නම් වෙන මොනවද හොඳ ගියර් ඔයිල් තියෙන්නෙ?:rolleyes:

    ඔව් තියෙනවා. Mobilube HD 80W-90 නේ.
    935/- වගේ මතක ලීටරයේ කෑන් ඒක.

    අද වැඩට ගියේනම් නෑ.මතක විදිහට Delo, Toyota, Castrol, Liqui Moly, Valvoline ඕවා තමා තියෙන්නේ
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    motul කරන්නේ ඩයිනමික් මෝටර්ස් කියලා එකක්ලු
    Liqui Moly ගෙන්නන්නේ සේමිණි මෝටර්ස්

    තෑන්ක්ස් මචන් ඩයනමික් ලගෙන් ඇහුව දැන් Motul කරන්නෙ Micro ලලු :yes: උන් ෆෝන් එක උස්සන්නෑනෙ :dull::dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තෑන්ක්ස් මචන් ඩයනමික් ලගෙන් ඇහුව දැන් Motul කරන්නෙ Micro ලලු :yes: උන් ෆෝන් එක උස්සන්නෑනෙ :dull::dull:

    අෆ්ෆා එහෙමද?ඒජන්ට් මාරු වෙලා.
    මයික්‍රෝ සර්විස් එකනම් හරි යන්නේ නෑ වගේ :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    • Like
    Reactions: agrmrs

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් තියෙනවා. Mobilube HD 80W-90 නේ.
    935/- වගේ මතක ලීටරයේ කෑන් ඒක.

    අද වැඩට ගියේනම් නෑ.මතක විදිහට Delo, Toyota, Castrol, Liqui Moly, Valvoline ඕවා තමා තියෙන්නේ

    එල. මං එන්නම් වෙලාවක...:yes::yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එල. මං එන්නම් වෙලාවක...:yes::yes::yes:

    එල එන්න කලින් පොඩ්ඩක් කියපන් පුලුවන්නම්.Liqui Moly නම් අද කිව්වොත් හෙට ගෙනත් දෙන්න පුළුවන්.ඒක තාම ඕඩර් කලේ නෑ මම.
    අනිත්වා නම් තියෙනවා.ප්‍රයිස් ටික සඳුදට එවන්නම් ඕනෙනම් :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එන්න කලින් පොඩ්ඩක් කියපන් පුලුවන්නම්.Liqui Moly නම් අද කිව්වොත් හෙට ගෙනත් දෙන්න පුළුවන්.ඒක තාම ඕඩර් කලේ නෑ මම.
    අනිත්වා නම් තියෙනවා.ප්‍රයිස් ටික සඳුදට එවන්නම් ඕනෙනම් :yes:

    මොබිල් තමා බැලුවෙ. එල මං කියන්නම්.:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කුකුලණි,
    පරණ බයික් එකක එන්ජින් එකට දාන්න හොඳ මොන ඔයිල්ද?

    මොනාද හොඳ බ්‍රෑන්ඩ් තියෙන්නේ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලණි, පරණ බයික් එකක එන්ජින් එකට දාන්න හොඳ මොන ඔයිල්ද? මොනාද හොඳ බ්‍රෑන්ඩ් තියෙන්නේ?
    මටනම් මොබිල් අවුලක් නෑ වගේ. ඕකට රෙකමන්ඩ් කරල තියෙන එකම දාන්න.

    ඔව් තියෙනවා. Mobilube HD 80W-90 නේ.935/- වගේ මතක ලීටරයේ කෑන් ඒක.මොනාද මේ රතු කරලා තියෙන අංක වලින් අදහස් වෙන්නේ?

    මන් හිතන්නෙ මුල් අන්කෙන් කියන්නෙ සීතල වෙලාවට ඔයිල් එකේ උකු ගතිය. දෙවෙනි අන්කෙන් කියන්නෙ රස්නෙ වෙලාවට ඔයිල් එකේ උකු ගතිය. ඔය දෙකේදිම පෙන්නන
    අගය අඩුයි කියන්නෙ ඔයිල් එක තුනී අගය වැඩි කියන්නෙ ඔයිල් එක උකුයි.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සහෝදරවරැනි මට bike එකක් අරන් දෙන්නෙ නැහැලු:(:(:(
    Fb15 හෝ corolla 110 නම් අරන් දෙන්නම්ලු
    අහෝ මාගේ pulsar සිහිනය​
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සහෝදරවරැනි මට bike එකක් අරන් දෙන්නෙ නැහැලු:(:(:(
    Fb15 හෝ corolla 110 නම් අරන් දෙන්නම්ලු
    අහෝ මාගේ pulsar සිහිනය​

    :nerd::nerd::nerd::nerd: hodaine putha go for a fb 15:D:D:D:D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුලණි,
    පරණ බයික් එකක එන්ජින් එකට දාන්න හොඳ මොන ඔයිල්ද?

    මොනාද හොඳ බ්‍රෑන්ඩ් තියෙන්නේ?

    පරණ බයික් එකක් නිසා බ්ලැක් ඔයිල් දාමු :yes: කළු තෙල්

    Mobil හරි Castrol හරි දාන්න (20W-50)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    මන් හිතන්නෙ මුල් අන්කෙන් කියන්නෙ සීතල වෙලාවට ඔයිල් එකේ උකු ගතිය. දෙවෙනි අන්කෙන් කියන්නෙ රස්නෙ වෙලාවට ඔයිල් එකේ උකු ගතිය. ඔය දෙකේදිම පෙන්නන
    අගය අඩුයි කියන්නෙ ඔයිල් එක තුනී අගය වැඩි
    :yes::yes::yes::yes:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටනම් මොබිල් අවුලක් නෑ වගේ. ඕකට රෙකමන්ඩ් කරල තියෙන එකම දාන්න.

    මන් හිතන්නෙ මුල් අන්කෙන් කියන්නෙ සීතල වෙලාවට ඔයිල් එකේ උකු ගතිය. දෙවෙනි අන්කෙන් කියන්නෙ රස්නෙ වෙලාවට ඔයිල් එකේ උකු ගතිය. ඔය දෙකේදිම පෙන්නන
    අගය අඩුයි කියන්නෙ ඔයිල් එක තුනී අගය වැඩි කියන්නෙ ඔයිල් එක උකුයි.

    මොනා රෙකමන්ඩ් කරලද කියලා දන්නේ නෑ බන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පරණ බයික් එකක් නිසා බ්ලැක් ඔයිල් දාමු :yes: කළු තෙල්

    Mobil හරි Castrol හරි දාන්න (20W-50)

    :eek::eek: කළුතෙල්.දැන්නම් තියෙන්නේ ඒවා තමයි.

    තැන්කූ.ඔයා ඔයිල් තියෙන ශොප් එකක් කරනවද?