මට පෙරේදා ඉදලා ස්ලෝ මාර විදිහට උබලට මොකද
200/300kbps තමයි උපරිම එන්නේ
2.33 a.m
200/300kbps තමයි උපරිම එන්නේ

2.33 a.m

Last edited:


Awlak naha....7GB wage adinna puluwan


අඩෝ එච්චර?![]()

පාන්දර් 3-4 විතර දාපන් ඊයේ මං දැම්මා 4GB විතර බෑවා
පාන්දර් 3-4 විතර දාපන් ඊයේ මං දැම්මා 4GB විතර බෑවා

(AVG 2.4) wageපාන්දර් 3-4 විතර දාපන් ඊයේ මං දැම්මා 4GB විතර බෑවා


Ai bn echchara adu
ea welawe baluwe macho wenadata speed 1mbps enawa ada mchn henama slow adai iyei man baluwe anthi kattiyatah ehemada kiyala![]()
Paaandara 3 ta 4 ta daalath 4GB da bn
Madi ne bng![]()
18gb adinawa paya dekata![]()
Kbb danna ne macho mage Night Pack ek Speed eka tibuna 6-7 Mbps wage
Night Pack එකේ data ලිමිට් එකක් තියෙනවද බං