tfs.........................
Anna laksha kooti ganan asse apita galapena wandiyak gana kiyana eka loku deyak...............
එල මචන්...



ඔය තියෙන්නේ අපේ ගෙදර තිබුණ නිසාන් වන්ඩිය..
1200cc වගේ මතක.. තලවතුගොඩ පාරේ 100kmh ගියා දවසක්..
![]()
![]()
![]()
![]()
දැන්නම් කාගෙ ලඟ කොහොම ඉන්නවද දන්නේ නෑ...


patta b310 eka
machan oke AC thiyenawada?
ඕවර්හීට් වෙන්නෙත් නෑ ඒ.සී දාල දුවද්දී.. 

ඔව් ඔව්.. ඒ.සී නියමෙටම තිබුණා.. ඒ.සී දාල මයි දිගටම දිව්වේ..ඕවර්හීට් වෙන්නෙත් නෑ ඒ.සී දාල දුවද්දී..
බලන්න ආව පළවෙනිම එකා වාහනේ අරන් ගියා...
B310 ekath siraa car eka bn. petrol suwadatath yanawane. Original AC da oka? Year eka? 81 da
හැබැයි අලුත්ම එකක තත්ත්වෙට ඒසී හදලා ගත්තා.. ඒ කියන්නේ ගිණි දවල් උනත් ඇතුළ කූල් වෙන ගානටම ඒ.සී වැඩ..
හැබැයි ඉතින් අදිනව හොරයි.. ඒ.සී දාල සෙල්ලම් කරන්න බෑ.. බබා වගේ යන්න ඕනේ..
නෑ මචන්..අවුරුද්ද 79. ඔරිජිනල් ඒ/සී තිබුණ මචන්.. ඒත් ඒ/සී එක නියම තත්වෙට ගන්න ටිකක් කට්ට කෑවා..හැබැයි අලුත්ම එකක තත්ත්වෙට ඒසී හදලා ගත්තා.. ඒ කියන්නේ ගිණි දවල් උනත් ඇතුළ කූල් වෙන ගානටම ඒ.සී වැඩ..
හැබැයි ඉතින් අදිනව හොරයි.. ඒ.සී දාල සෙල්ලම් කරන්න බෑ.. බබා වගේ යන්න ඕනේ..
dan un mewwaye watinakam danne naha bnhmm compressor load eka wadi athi bn engine ekata. normally hoda AC awe 80s model wala thamai mulinma. B310 eka AC awa mulma cars walin ekak, I think.dan un mewwaye watinakam danne naha bn

හැබැයි මගේ හොඳම යාලුවෙක් පට්ටම සපෝට් එකක් දුන්නා.. ඌ තමයි ඕක හැදුවේ..
ඉස්කෝලෙ කාලේ ඉඳලම බොක්කක්..
ඒක වෙනස් කරන්න නම් නාන්න වෙනවා.. අනික එහෙම කළාම වහනේ කොලිටියටත් හොඳ මදි..
උඩ කමෙන්ට් එකේ ලින්ක් එක බලපංකෝ.. තව විස්තර ටිකක් තියෙනවා ඒකේ ඉන්ටීරියර් ෆොටෝස් එක්කම.. මේකෙ ඉන්න වාහන හදන IDGගේ ත්රෙඩ් එකේ මම ඕක ගැන කතා කළා..
කියල වැඩක් නෑ බං.. පරණ නිසා මමත් ගොඩක් බයෙන් පාවිච්චි කළේ.. මොකද මමත් වාහන ගැන මහ ලොකුවට දන්නෙ නැති නිසා..හැබැයි මගේ හොඳම යාලුවෙක් පට්ටම සපෝට් එකක් දුන්නා.. ඌ තමයි ඕක හැදුවේ..
ඉස්කෝලෙ කාලේ ඉඳලම බොක්කක්..
83 අවුරුද්දේ ආව මේකෙම S GL එකත් පට්ට.. ඒත් අවුල තියෙන්නේ එකෙ පවර් මිරර් දෙක තියෙන්නේ බොනට් එක උඩ.. මටනම් ඒක මාර අවුල්...ඒක වෙනස් කරන්න නම් නාන්න වෙනවා.. අනික එහෙම කළාම වහනේ කොලිටියටත් හොඳ මදි..
JDM wahana wala ehema thama bn mirrors enne. Muladi awul unata passe shape weno. Oke power mirrors patta watinaw bn. Ube eke fuel consumption kohomada
ඉන්ටීරියර් උනත් පට්ටම ලුක් එකක් තියෙනවා..
ඒත් මට ඒක සෙට් උනේ නැත්තේ අර කන්නාඩි දෙකේ සීන් එක නිසාමයි..


ඔව් ඔව්.. ඕකෙ පවර් මිරර් ආව එක මාර ගති..ඉන්ටීරියර් උනත් පට්ටම ලුක් එකක් තියෙනවා..
ඒත් මට ඒක සෙට් උනේ නැත්තේ අර කන්නාඩි දෙකේ සීන් එක නිසාමයි..
මම බොනට් එක උඩ කන්නාඩි තියෙනවට ආස නෑ බං..
අපේ වන්ඩියනම් හැබැයි with AC කොළඹ අවට 10ක් 11ක් වගේ තමයි පෙට්රෝල් කළේ.. ඒ කිව්වේ ට්රැෆික් එක්ක..
ඒසී නැතුව 1.2L එකක අනුරාධපුරේ ගියා. 18ක් කරල තිබුනා පෙට්රල්![]()
දොර විදලා ඇණ දෙකක් දාල දාන කන්නාඩි දෙක තමා මචන් හොඳ. වීදුරුවෙ බීඩිමට අහු වෙන කන්නාඩිය අව්ල්

මගේ යාලුවයි මිනිහගේ තාත්තයි තමයි වැඩේ කළේ වාහනේට රිද්දන්නේ නැතුව..

අපේ එකේ දුර යන්න සෙට් උනේ නෑ මචන්.. දුර ගමනක් සෙට් වෙන්න තියෙද්දි තමයි ඇඩ් එක දැම්මේ.. ගමන යන්න කලින් වාහනේ අරගෙන ගියා බලන්න ආව එකා..
ඕකේ කන්නාඩිය හයි කරල තියෙන්නේ විදින්නේ නැතුව ගාණට බ්රැකට් එකට විතරක් වද දීලා..මගේ යාලුවයි මිනිහගේ තාත්තයි තමයි වැඩේ කළේ වාහනේට රිද්දන්නේ නැතුව..
එස් ජී එල් එකේ මචන් පවර් මිරර් නිසා කන්නාඩි දොරට ගන්න එක ගොඩක් කේස්.. වයර් එහෙමත් එහෙන් මෙහෙන් අදින්න එපැයි..