Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    the video.me සයිට් එකට අප්ලෝඩ් කරපු ෆිල්ම් රෙකෝඩ් බ්‍රෙකින් ඩවුන්ලෝඩ් :shocked:
    ලවර්ස් ගයිඩ් එක 81ක්
    සුජාත පුත්‍ර 79යි :)
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63


    "ඔයානම් ඊයා හලෝ" සීන් එක පුරුද්දට ගිහින් තමයි ඒක ටයිප් උනේ..:P



    ඔයානම් ඊයා හලෝ............

    images

    :lol:
    Serious ගන්න එපා... Just a jalk machan
     
    Last edited:

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    අම්මෝ අදනෙ මේ ත්‍රෙඩ් එක දැක්කේ. :shocked: :shocked:
    උඹ හිතගන්නවත් බැරි තරම් සුපිරි වැඩක් කරල තියෙන්නෙ.
    ගාල්ලේ කොහෙද මචන් ශොප් එක තියෙන්නෙ.ඇවිත් ගන්න වටිනව මේ දාල තියෙන ඒව :) :) :)
     
    • Like
    Reactions: dragon-fighter

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,168
    15,918
    113
    Colombo
    වික්ටර් රත්නායකගේ ඇල්බම් 2යි බන් තියෙන්නේ.. එකක් දීලා.. අනිත් එක ෆිල්ම් ටික දාලා දෙන්නම් :)

    එල මචෝ.....කලින් ඇල්බම් එක නම් බාගත්තා...